Campus projects එපාවෙලා නම් - Intermediate

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    Campus projects එපාවෙලා නම් - Intermediate

    Campus projects එපාවෙලා නම් - Java Intermediate

    Campus projects හිරවෙලාද? ගොඩයන්න විදියක් නැද්ද? Lecture උගන්න විදියට කරගන්න බැරිද? හරි එහෙනම් පැය 24න් projects ගොඩ දාමු. මුලින්ම project එක develop කරගන්න Netbeans IDE එකයි, MySQL server එකයි download කරල install කරගන්න. Mysql Config එක හරියට කරගන්න. config කරනකොට අනිවාර්‍යෙන්ම username එක විදියට root සහ password එක විදියට 123 දෙන්න. හැම තිස්සෙම ඒ විදියට config කරගන්න ඕනෙ නෑ. කැමති username & password එකක් දෙන්න පුලුවන්. නමුත් සාමන්‍ය projects වලට ඒ විදියට කලාම හොදයි.

    Java Intermediate විදියට ත්‍රෙඩ් එක දැන්මෙ ඔය දේවල් කරගන්න දැනුම තියෙන්නෙ ඕනෙ. අනික ඔය සම්බන්ද දේවල් hello world program එකේ ඉදන්ම මුල ඉදලම ඕනෙ තරම් videos, pdf, documents තියෙනව. තව object oriented concepts, variable handling, methods calling වගේ basic දේවල් දැනගෙන ඉන්නව නම් වැඩේ ලේසියි.
    ඒව ගැන මම ආයිත් ලියන එක කිසිම තේරුමක් නෑ. මොකද pdf තියෙනව දුසිම් ගනනින්. අනික campus එකේ theory knowledge එක ලබාගන්න ඇති. practical knowledge එක නැති නිසානෙ හිර වෙලා ඉන්නෙ. මුල දේවල් සම්බන්ද ප්‍රශ්න තියෙනව නම් විතරක් දාන්න. දන්න විදියට කියල දෙන්නම්. එහෙනම් පටාන් ගමු.

    System Requirements

    1.Java Runtime Environment 6 +
    2.Java SE Development Kit 6 +
    3.MySQL Server 5.1 +
    4.SQLyog 8.0 +
    5.SQL Connector ODBC
    6.Netbeans IDE 7.0 +
    7.exe4j 4.0 +


    Hour 01 - Creating New Project

    මුලින්ම අලුත් project එකක් open කරගන්න.
    File > New Project (Ctrl+Shift+N)

    01_zps208d210b.jpg

    figure 1.0

    Select > Java > Java Application > Next

    02_zpse84b10ad.jpg

    figure 1.1

    Project Name - StudentRegistration
    tick - Create Main Class
    tick - Set as Main Project
    Finish

    03_zpsc29755d5.jpg

    figure 1.2

    Final Preview

    04_zpscc241b0f.jpg

    figure 1.3

    ප්‍රශ්න තිබේ නම් අහන්න.
    Hour 02 වලින් හමුවෙමු.


    Campus projects එපාවෙලා නම් - C# Intermediate

    Campus projects හිරවෙලාද? ගොඩයන්න විදියක් නැද්ද? Lecture උගන්න විදියට කරගන්න බැරිද? හරි එහෙනම් පැය 24න් projects ගොඩ දාමු. මුලින්ම project එක develop කරගන්න Microsoft Visual C# IDE එකයි, Mycrosoft access server එකයි download කරල install කරගන්න.Visual C# server use කරනවා නම් config එක හරියට කරගන්න. config කරනකොට අනිවාර්‍යෙන්ම username එක විදියට root සහ password එක විදියට 123 දෙන්න. හැම තිස්සෙම ඒ විදියට config කරගන්න ඕනෙ නෑ.
    කැමති username & password එකක් දෙන්න පුලුවන්. නමුත් සාමන්‍ය projects වලට ඒ විදියට කලාම හොදයි.

    C# Intermediate විදියට ත්‍රෙඩ් එක දැන්මෙ ඔය දේවල් කරගන්න දැනුම තියෙන්නෙ ඕනෙ.
    අනික ඔය සම්බන්ද දේවල් hello world program එකේ ඉදන්ම මුල ඉදලම ඕනෙ තරම් videos, pdf, documents තියෙනව. තව object oriented concepts, variable handling, methods calling වගේ basic දේවල් දැනගෙන ඉන්නව නම් වැඩේ ලේසියි.
    ඒව ගැන මම ආයිත් ලියන එක කිසිම තේරුමක් නෑ. මොකද pdf තියෙනව දුසිම් ගනනින්. අනික campus එකේ theory knowledge එක ලබාගන්න ඇති. practical knowledge එක නැති නිසානෙ හිර වෙලා ඉන්නෙ. මුල දේවල් සම්බන්ද ප්‍රශ්න තියෙනව නම් විතරක් දාන්න. දන්න විදියට කියල දෙන්නම්. එහෙනම් පටාන් ගමු.

    System Requirements

    1.Microsoft Visual C# 2010 +
    2.Microsoft SQL server 2008+
    3.Microsoft Access 2007+
    4.[dot]Net Framework 3.5 +


    Hour 01 - Creating New Project

    මුලින්ම අලුත් project එකක් open කරගන්න.
    File > New > Project (Ctrl+Shift+N)

    i_zpsc1c4e456.jpg

    figure 1.0

    Select > Windows Forms Application
    Name - StudentRegistration
    OK


    ii_zps16122b8c.jpg

    figure 1.1

    Final preview

    iii_zps15cc6cf8.jpg

    figure 1.2

    ප්‍රශ්න තිබේ නම් අහන්න.
    Hour 02 වලින් හමුවෙමු.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි මල්ලි... දිගටම කරන් යන්න... ප්‍රශ්න ආවොත් අහන්නම්... :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha