දුක හිතෙන පුංචි කතාවක්.....

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
දුක හිතෙන පුංචි කතාවක්.....

අලි ඇතුන් ගේ සන්දර්ශණ නරඹන්න අපි ඕනෑම කෙනෙක් කැමති. :yes::yes: සත්තු වුනාට කොච්චර ලස්සනට තම දස්කම් ඉදිරිපත් කරනවද ?

00circus-elephants3.jpg

වෙලාවකට හිතෙනවා මේ සත්තු කොහොමද මෙච්චර දේවල් ඉගෙන ගත්තෙ කියල.:oo::oo: කොහොමද පිලිවෙලට මේ දේවල් ඉදිරිපත් කරන්නෙ කියල...:confused::confused:

circus_04.jpg

බලන්න මේ සත්තු මෙච්චර ලොකු ශරීරයක් තියා ගෙන සමබරතාව රැකගෙන ඉන්න විදිය. :rolleyes::rolleyes:

circus%20elephant.jpg

රිංග්ලිං බ්‍රදර්ස් ( Ringling Bros.) කියන්නෙ ලෝක ප්‍රසිද්ද සර්කස් කන්ඩායමක්..
Ringling-Bros-Barnum-Bailey-400x160.jpg
මෙයාල ලොකේ වැඩියෙන්ම ප්‍රසිද්ද අලි සන්දර්ශන වලට.
ඉතින් මෙයාලගෙ වැඩසටහනක් තියෙනවා නම් මිනිස්සු එන්නෙ වැල නොකැඩි... කියන්න ඕන නැනෙ ගානත් ඉතින් ලැබෙන වින්දනය වගේම උපරිමයි....

ඉතින් කෝ දෙයියනේ දුක හිතෙන කතාවක් මේකෙ ?

හැඳින්වීමක් කලේ මෙතනට ප්‍රවේශයක් ගන්න.....

ඔය සර්කස් කන්ඩායම් වල අලි මේ ආයතන වලට ගේන්නේ පුන්චි පැටව් කාලෙදි... මොකද සර්කස් වලට පුරුදු කරන්න ඔනි පුන්චි කාලෙ ඉඳලම.... යලුවනේ ඔයලා දන්නවද මේ අලි පැටව් අපි වෙනුවෙන් සර්කස් පෙන්නන්න පුන්චි කලෙ ඉඳලම දස වද විඳිනවා කියලා....
පොඩ්ඩක් බලන්න කෝ මේ අයට පුරුදු කරන්න කියලා දෙන දස වද ටික.....

image001-795782.jpg

image002-797071.jpg

image003-797890.jpg

පින්තුර නම් ගොඩක් නෑ මොකද මේවා රහසින් ගත්තු පින්තුර..... රිංග්ලිං අයතනයේ සේවකයෙක් හොරෙන් ගත්තු පින්තුර ටිකක් තමා මේ තියෙන්නේ.සත්තු දුක් විඳිනව බලන්න බැරි කමටමලු පින්තුර ටික එලියට දාලා තියෙන්නේ...

මේ විදියට සර්කස් පෙන්නුවා කියලා මේ සත්තුන්ට ලැබෙන දෙයක් නෑ.... කොහේ හිටියත් ලැබෙන කෑම ටික විතරයි ඌට ඕන කරන්නේ....
නමුත් හිතන්න මේ පුන්චි අලි පැටව් කැලේ හිටියනම් මේ විදියට දස වද විඳින්න වෙවිද කියලා...

මින් මතු ඔබ මෙවැනි සන්දර්ශනයක් නැරඹුවොත් මතක්කර ගන්න මේ අහින්සක සතුන් අපේ හුදෙක් සතුට විනෝදය වෙනුවෙන් නොවිඳිනා දුක් ගැහැට විඳ ඇති බව පමනක්........

තවත් ත්‍රෙඩකින් නැවත හමුවෙනතුරු සැමට ජය......!!

Repost නම් සමාවන්න......
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කට්ටිය බලල විතරක් යන්න එපා.... හොඳ නැත්නම් බැනල වත් යන්න.....
    :angry::angry::angry::angry:

    මොකටද බොල බනින්නේ...
    ඇත්ත සත්තු කොහොමත් ඉන්න ඕන එයාලගේ වසස්ථාන වල..ඔය හා සමානවම සත්තු වද විඳින තැනක් තමා සත්තුවත්ත...අපේ එක ඒ පැත්තෙනුත් ෆුල් ඔප්ෂන්..ඒ නිසා ද මන්දා දෙහිවල සත්තු වත්තෙදි මගේ යාලුවගේ ඉස්සරහට ඒ ලොකු අලියා ඇත් ගොව්වව උස්සලා පොලේ ගහලා මැරුවේ එදා ඉඳන් ඌ අලි ඉන්න පැත්ත පලාතකින් යන්නේ නෑ..

    ඒත් තව ප්‍රශ්නත් තියෙනවා අද ඔය සත්තුන්ට ඉන්න කියලා තැනක් තියෙනවද කියන එක..ලංකාවෙනම් තියෙන්නේ උඩවලව,යාල,විල්පත්තු හා පින්නවල තමා.. එකෙනුත් කැලෑ වට අත අරින සතාගේ ලස්සන දල දෙකක් තිබුනොත් ඌ ඉවරයි..ඒ නැතත් අවු දෙකක් යද්දි ඒ සත්තු වෙඩි වැදිලා දුක් විඳලා මැරෙනවා.මම නම් කියන්නේ කාලකන්නි මිනිස්සුන්ගේ වැඩ කියලා..ඒත් මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ ගම් වලට අලි වදිනවා කියලා වැඩේ තියෙන්නේ දැන් තියෙන ගම් කැලෑ එලි කරන් හදපු ඒවා මිනිස්සුන්ට අලින් ගෙන් කරදර සෑහෙන ඉතිහාසෙක ඉඳන් තිබුනා..එහෙම කියලාඅලි මැරුවේ නෑ පන්නලා දැම්මා විතරයි.ඒත් ලංකාවේ ඉස්සර අලි ඇතුන් වෙළඳාම ජයටම උන රටක්..ඒ නිසා මඩුවන්වෙල දිසාව අමතක කරන්නත් බෑ.පනාමුරේ ඇත් රාජව අමතක වෙන්නෙත් නෑ...කොහොමත් අන්තිමට ඔය සතා ඉතුරු වෙයි කියලා හිතන්න පුලුවන් UNP කොඩියවත් අද යන විදියට කොච්චර කල් තියේවිද කියලා විස්වාසයක් නෑ..

    සහෝ කතාව නම් සහතික ඇත්ත..... නමුත් මනසින් දියුනුම සත්වයා විදියට අපි කැමති නෑනෙ පිලිගන්න අපි වැරදී කියලා.... අනිත් ඔක්කොම දේවල් ස්වභාවධර්මය විසින් මවලා තියෙන්නේ මිනිස්සුන්ට කියලනේ හිතාගෙන ඉන්නෙ.... ඉතින් ඔය විදියෙ මානසිකත්වයකින් ඉන්න කල් අහිංසක සත්තුන්ට නම් දෙවියන්ගෙම පිහිටයි !!!!