2017 Batman එනවා

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කව්ද මේ වවුල් මිනිසා ?

    the_dark_knight_rises_batman_2012-t2.jpg


    ඕගොල්ල කව්රුත් මවිතයට පත්කර batman ගැන විස්තර ටිකක් 2012 අන්තිමට Release වුන
    The Dark Knight Rises කව්රුත් රස විදින්න ඇති කියලා මම හිතනවා.ඒ චිත්‍ර පටයේ මට දැනුන හැගීම නම් මටත් Batman කෙනෙක් වෙන්න තිබ්බ නම් කියලා :D
    අපි Batman ගැන හොයල බලමු Batman චරිතයට එලියට එන්නේ 1939 නේ Detective Comics නම් චිත්‍ර කතා සංග්‍රහයෙන් ඒ වගේම Batman චරිතය නිර්මාණය කර ඇත්තේ Bob Kane විසින්ය.මෙහි Batman කතා රචනයන් සිදුකර ඇත්තේ Bill Finger විසින්ය.
    මෙහි ප්‍රකශන අයිතිය හිමිවෙලා තියෙන්නේ DC comics නම් ඇමරිකාවේ සුප්‍රකට චිත්‍රකතා සමාගමකට ලංකාවේ නම් නෙවෙයි හොදේ :P
    ඇත්තෙන්ම සරල විදිහකට කිව්වොත් Batman කියන්නේ ලොව සිටින හොදම රහස් පරීක්ෂකයෙක් ලේසයි මේ චරිතයේ ඇති ජවය,වීරත්වය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.
    Batman තම ශරීරය හා බුද්ධ්ය ඔහු විසින්ම වැඩි දිවුණු කරගන්නා අතරම මොහො දක්ෂ සටන් කරුවෙකුද වනවා විශේෂම කරුණ නම් මොහු අනිකුත් සුපිරි ව්රයන් මෙන් නොව මොහු සාමාන්‍ය මනුස්සයෙකි මොහු සතුව ඇත්තේ සටන්කාමීත්වය හා බුද්ධ්මත් කමයි.
    Batman කතාව නම් ඔහු කුඩා කාලයේ ඔහුගේ දෙමව්පියන් ඝහතනයට ලක්වෙනවා Gotham නගරයේ දී.දෙමව්පියන් ඝහතනයේ ඔහු ඇසින්දුටු සක්ෂිකරයෙකු වෙනවා.ඒ නිසාම දෙමව්පියන්ට සදාරණයක් ඉටුකිරීමට Gotham නගරයේ අපරාද රැල්ලට Batman බලපෑම් එල්ලකර ඒවා වළක්වනවා.
    මොහු ඇමරිකාවේ බිලියන පතියෙක් වන අතර Bruce Wayne නාමයෙන් මොහු පෙනි සිටිනවා.ඔහුගේ ප්‍රධන සේවකයා Alfred Pennyworth මේ සියලු රහස් ගැන දැන සීටින අතර ඔහු ගේ විශ්වසතම සේවකයා වනවා.
    Batman ඉතාමත් හොදින් ඇමරිකාව පුරා ජනප්‍රිය විය."Batman"යන නාමයෙන් 1940 සිට චිත්‍ර කතාවන්ට යෙදීමට අරම්භ විය.1960 දී Camp නම් කාන්තාවක් විසින් මෙහි රූපවාහිනී කතා මාලාවක් නිෂ්පාදනය කරන ලද අතර අවුරුද්දක් කාලයක් එය ප්‍රචාරණය විය. ප්‍රථම Batman චිත්‍ර පටය එළි දැක්වෙන්නේ 1989 දී ඒ ඔහුගේ ප්‍රධාන හතුරා වන මිනීමරු කවටයා සමගයි.

    Batman Returns 1992 එලියට එන්නේ තවත් ත්‍රාසජනක චිත්‍ර පටයක් ලෙසයි කතාව නම් Gotham නගරය විකෘර්ති පෙන්ගුවින් මිනිසා තම පාලනයට ගැනීමයි මේකට Catwoman ගෙනුත් සහය ලැබෙනවා.

    Batman Forever 1995 තවත් චිත්‍රපටයක් ලෙසයි එහි හතුරා වන්නේ ව්රූපී දෙමුහුන් මිනිසා හා ඔහුගේ සගයා වන මනෝ විද්‍යාඥයා සමගයි මෙයට Batman ගේ සගයා වන Robin නැත්නම් Dick Grayson ගේ සහය ලැබෙනවා.

    Batman & Robin 1997 මේ චිත්‍ර පටය Mr. Freeze නැතහොත් Dr. Victor Fries කියන පුද්ගලයා මුළු Gotham නගරයම ICE වලින් වහන්න හදනවා මේකටත් Robin ගේ සහය Batman ට හිමිවනවා මෙය box office වාර්තාද තැබීමට මෙම චිත්‍රපටය සමත් විය.

    Batman Begins 2005 දීත් The Dark Knight 2008 දීත් එලි දැක්විනි.මේව නම් ඕගොල්ලෝ බලල ඇති කියල හිතනවා ඒක හින්ද කතාව ඕනේ නැනේ.

    2005 ,2008 සහ 2012 Batman චිත්‍ර පටවල Batman චරිතයට පණපොවන "Christian Bale" රංගන ශිල්පියා වන අතර ඔහු ඉතා දක්ෂ නළුවෙකි.ඔහුට Batman චරිතයට සරිලන ආකාරයට තමාගේ සිරුර වෙනස් කර ගැනීමටද සිදුවිය.ඔහුගේ බර 130 lbs සිට 230 lbs දක්වා වැඩිකරගෙන තිබෙනවා.
    Batman ගැන වර්තමාන තොරතුරු නම් Batman නිෂ්පාදන සමාගම වන Warner Bros සමාගම
    Justice League කියන දැවැන්ත චිත්‍රපටය 2015 දි එළිදැක්වීමට තීරණය කර ඇති අතර Batman චරිතය මෙයට ඇතුලත් කරනවද යන්න පිලිබදව තවමත් ඇත්තේ ඔවුන් (Warner Bros) ඇත්තේ අර්බුදයකයි ඒ Batman ඒකල චිත්‍රපට ලැබූ සාර්ථකත්වය හා අදායාම නිසාය.හදිස්සියේ Justice League චිත්‍රපටය අසාර්ථක වුවහොත් Batman චරිතයටද එයට මුහුණදීමට සිදුවන නිසාය.කෙසේ වෙතත් Batman ඒකල චිත්‍රපටයක් නැවත එන්නේ 2017ය දැනටම කතාව ලියාගෙන යනව කියල තමයි ආරංචිය මටනම් ඉවසිල්ලක් නෑ :D Batman චිත්‍රපට මාලාව ඉතාමත් හොදින් ලොව පුර ප්‍රේක්ෂකයන් මවිතයට පත්කර ඇති අතර මේ නිසා ඒ ගැන මතකය බොහෝ කල් ‍රැ‍ඳෙනු ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.

    Batman චිත්‍රපට සියල්ලෙන්ම ලැබුන අදායම $1,897,822,551 වේ ඇඩෙනව නේද පුළුවන් විදිහට කියවගන්න :P

    පොඩ්ඩක් මහන්සිවෙලා තමයි මේක දැම්මේ ඉතින් හොදයි කියල හිතනවා නම් BUMP එකක් දාල Reply එකකුත් දෙන්න :D ඔක්කොමට ජයවේවා !!! :D

    image.jpg





    Bob Kane
    MV5BMTM2MDQ2MDAyOV5BMl5BanBnXkFtZTcwMDUyMjcxOA@@._V1._SY314_CR50,0,214,314_.jpg


    Bill Finger
    bill-finger_288x288.jpg


    Bill%20Finger%202.jpg


    christian-bale.jpg
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බොහොම ස්තුතියි reply කරපු හැමෝටම ;);););););););););)
    ෂර්ලොක් holmes ගැනත් හොයල බලමු.
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    ඩාක් නයිට් රයිසස් තමා එලම ෆිල්ම් එක, මං නම් අනිත් ඒවට වඩා ඒකට තමා ආසා