ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&
දුටු තැන මරා දමනු!!
ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා සමහරු හිතනවා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව. අන්‍යාගමිකයින් මරන්න කියා ඉස්ලාමයේ කොහෙවත් නෑ. ඒ අයට කල යුත්තේ දහම ගැන කියා දීමයි.
තමා ලොකුම දෙවියෙක් කියා උදම් අනාගත් ෆිරවුන් (Pharoah) නම් රජු වෙත මූසා (Moses) සහ හාරූන් (Aeron) නමැති නබිවරු දෙදෙනා යවන විටත් මෙහෙමයි කිව්වේ:
(43) Go, both of you, to Pharaoh; he has indeed transgressed all limits. (44) So speak to him in soft words. May be, he accepts the advice or fears (Allah) . (Al-Quran 20:43-44)
(ඔබ දෙදෙනා Pharoah වෙත යන්න. ඔහු නියත වශයෙන්ම හැම සිමාවක්ම ඉක්මවූ කෙනෙක්. ඔහුට මෘදු/වංශවත් විදිහට කතා කරන්න. සමහර විට අනුශාසනාව පිලිගන්නෙකු හෝ (දෙවියන්ට) බිය වන්නෙකු බවට පත්විය හැකියි).
වෙන ව්‍යාජ දෙවියන්/දේවල් වැඳීම කෙසේ වෙතත්, තමන්ම දෙවියන් යයි කියාගන්නා කෙනෙකුට කතා කල යුත්තේ මෙහෙම නම්, අන්‍යාගමිකයින් මැරීම ගැන කිසිම දෙයක් නෑ.
තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.
Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)
අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!
සමහරු මෙය දැක ඇති. (විශේෂයෙන් ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වල).
kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. (Al-Quran 9:5)
මතැනින්:https://musalmanuwa.wordpress.com/2011/08/06/රාමසාන්-මාසෙට-තහනම්-කුරා/ ගත්ත එක මේකයි.
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
ඉස්ලාම් විරෝධීන් හැමතනම දාන්නේ ඕක තමයි. ඔබ කලබල වෙන්නේ නැතුව හරියට බැලුවොත් තේරෙයි ඒ දාල තියෙන්නේ වාක්‍ය කැල්ලක් බව. එතකොටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. මුළු වාක්‍යය මෙහෙමයි.
So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5)
(සැක නම් quranexplorer.com බලන්න). 9 වෙනි පරිච්චේදය මුල ඉඳන් කියෙව්වොත් තේරෙයි මේ කතා කරන්නේ මුස්ලිම්වරු සමග සාම ගිවිසුම් කඩ කරල මුස්ලිම් වරුන්ට විරෝදිකම් කල අය ගැන බව. අඩුගානේ මෙයට උඩින් හා යටින් ඇති වාක්‍ය දෙක කියෙව්වත් තේරෙයි ඇත්ත මොකද්ද කියලා.
(4) Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4)
(6) And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6)
මේකේ කියනවා, එවැනි කෙනෙක් ඔබගෙන් සාමය හා ආරක්ෂාව පතන්නේද, ඔහුට ආරක්ෂාව දී ආරක්ෂා සහගත තැනකට ගෙනියන්න කියා!
දැන් තේරෙනවනේ ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමයට තීන්ත ගාන හැටි. කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.
ඉහත දැක්වූ ලින්ක් එකෙන් ගත්ත පරිවර්තනය සම්පුර්ණයෙන්ම වැරදියි. එහි "මාසය" නොව "මාස" විය යුතුයි. උපවාස මාසය ගැන මෙතැන් කීමත් වැරදියි. "අදේවවාදීන්" නොව "බහුදේවවාදීන්" විය යුතුයි. ඒ එක්කම වාක්‍යය මැද නවතිනවා. එවිටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. අදාල පසුබිම ගැන සැලකීමක් නෑ. ඔවුන් ලොකුවට කියන අනික් වාක්‍යවල තත්වයත් පැහැදිලිවම මෙවැන්නක්ය.
ඉස්ලාමය අංග සම්පුර්ණ ජිවන රටාවකි. එහි, කෙල ගැසීමේ සිට රාජ්‍යයක් පාලනය කිරීම දක්වා උපදෙස් පැහැදිලිව ඇත. මිනිස් ජිවිතයේ කිසිම අංශයක් අතහැර නැත. යුද්ධයක් ගැනත් එසේමය. එහිදී වුවද සීමාව ඉක්මවීමට හෝ injustice වලට ඉඩක් නැත. එනිසා, ඉස්ලාමය යුද්ධය ගැන කියා ඇති නිසා ඒ සඳහා විශේෂයෙන් අනුබල දෙන බවට මතුපිටින් බැලුවොත් පෙනේ. එහෙත් එය එසේ නොවේ. ඉස්ලාමය, යුද්ධයකට වඩා සාම ගිවිසුම් වලට පිවිසෙන්න යැයි උපදෙස් දෙනවා. උදා: හුදෙයිබියා ගිවිසුම-එය ඉස්ලාමයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයකි. (http://en.wikipedia.org/wiki/Treaty_of_Hudaybiyyah).
කුරානය පහල වෙමින් තිබූ නබිතුමාගේ කාලයේදී යම් යම් අවස්ථාවලදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. උදාහරණයකට, යුද්ධයකදී. එම උපදෙස් අනික් සෑම අවස්ථාවකටම අදාල නෑ, බලපාන්නේ නෑ. කුරාන් වාක්‍යයට අදාල පසුබිම් වාතාවරණය තේරුම් නොගැනීමෙන් වැරදි අර්ථයක් පෙනිය හැකියි. සමහර මුස්ලිම් අය වෙතිනුත් එහෙම සිදුවීම නිසා කලබල සහ ප්‍රශ්න ඇතිවීමට හේතු වේ. පැහැදිලි දෙය තමයි, ඉස්ලාමයේ එවැනි දේ උගන්වා නැති බව.

Last edited: