o.O හැංගීමුත්තම් කරන බකමූණා O.o

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    o_O හැංගීමුත්තම් කරන බකමූණා o_O

    නෙට් එකේ රවුමක් ගහද්දි නියම ෆොටෝ ටිකක් සෙට් වුනා වොන්ඩර් වෙබ් අඩවියෙන්, මේගොල්ලන්ගේ. එක පාර බලපු ගමන් පේන්නෙත් නැති තරම් වගේ. බලන්නකෝ සොබා දහමට අනුව හැඩ ගැහිලා ඉන්න අපූරුව.

    owl3.gif


    මේ thread එක දාන්න යද්දී බස්සෝ ගැන විස්තරයක් දාන්න හිතල නෙට් search කරද්දී elakiri එකේම තිබුන "Fire Eye" සහෝදරයා දාපු නියම thread එකක් හම්බවුනා. ආයෙත් මම දාන්නේ මොකටද ඉතින්... :D :rofl:


    ඔන්න ඒකෙ ලින්ක් එකත් දැම්ම නොදැකපු අයට බලාගන්න. :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1381840

    හැබැයි මේ thread එකේ ඉන්නේ නම් අපිට පෙන්නේ නැතුව සොබා දහම අතරේ හැංගිලා ඉන්න අයගේ පින්තූර ටිකක් ... :oo:



    02702810916635860590.jpg


    90074654207788938704.jpg


    60703419514230445545.jpg


    74426058317056083398.jpg


    46005155924274538896.jpg


    66950507339349512112.jpg


    55117330749262817792.jpg


    84424909057636642479.jpg


    10724227961748002049.jpg


    25237937732134952244.jpg


    49798334838567529748.jpg


    82592427114798546727.jpg


    27355560710201383889.jpg


    50335345352542567770.jpg


    75555315061087364597.jpg


    31386032067682971137.jpg


    86269204029790721627.jpg



    සිරා ෆොටෝ ටික නේද ? අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif