විශ්මිත කැටයම් ශිල්පියා

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
විශ්මිත කැටයම් ශිල්පියා

ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ද විමට ලැබුණ භ්‍යාගය නිසාම අප රටේ අති දක්ෂ කැටයම් නිර්මාන ශිල්පියෙක් හදුනාගැනිමේ අවස්ථාව ලැබුනා.ගම්පහ වතුරුගම පාරේ 10 වන සැතැපුම් කණුව අසල වෙසෙන ඔහු නමින් තිලකේ මහතා යනුවෙන් අපි හදුනමු.වසර 40 ක රියදුරු වෘර්තියෙ යෙදනු ඔහු දැන් එම වෘර්තියට සමු දුන්නත් දැන් විනෝදාංශයක් වශයෙන් කැටයම් නිර්මානේ යෙදෙන සුවිශේෂි කැටයම් නිර්මාන ශිල්පියෙකි.මෙතෙක් ඔහු කිසිදු නිර්මානයක් මුදලට විකුණා නැති නිර්මාන කරනයට උපන් හපන් පුද්ගයෙකි.මේ ඔහුගේ අතින් නිර්මානය වු කැටයම් කිහිපයකි

අඩක් නිමවා ඇති නිර්මාන

540782_4707304359502_1676047484_n.jpg


524571_4707304559507_317647369_n.jpg


11088_4707306119546_105586119_n.jpg


වතුරගම ප්‍රදේශය පන්සලක ඹහු විසින් 'නා' දැවයෙන් කර ඇති නිර්මාන

482602_4707307999593_396196958_n.jpg


48159_4707307839589_763418312_n.jpg


644754_4707308959617_1406183933_n.jpg


156424_4707309599633_717746991_n.jpg


65591_4707310439654_501805085_n.jpg


625462_4707311679685_873767597_n.jpg


542630_4707312039694_2100517204_n.jpg


559745_4707312719711_324049960_n.jpg


6561_4707313159722_786218751_n.jpg


535556_4707313439729_1159930445_n.jpg


421479_4707314199748_1041356875_n.jpg


13083_4707315879790_376145232_n.jpg


602160_4707316959817_79098294_n.jpg


522610_4707317679835_2090057231_n.jpg


නවනාරී කුංඤ්ඤරය කියලයි කියන්නේ මේකට!

581668_4707317399828_728585449_n.jpg


පංචනාරී කුංඤ්ඤරය

36589_4707317919841_2109729787_n.jpg


නයි පෙන කැටයම්

734594_4707318599858_476589393_n.jpg


601398_4707319359877_1649250108_n.jpg


549994_4707324400003_2144487046_n.jpg



අපේ කාලයේ සොදුරු සිත්තරා

421963_4707333880240_665185149_n.jpg
 
Last edited:

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
මෙම හූය නැරඹු සියලු දෙනාටත් මට රේප් ලබාදුන් ආදරනිය ම්තුරු මිතුරියන්ටත් හදවතින්ම තුති.පුද්ගලිකව ස්තුති කිරිමට නොහැකි විම ගැන සමාව අයදිමි