ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද
කුරානයේ ඉහත සදහන් ඇති ආකාරයට සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරයට).
මේක බැලු බැල්මට ඇත්ත වගේ පෙන්නේ ඇත්ත දැන් බලමු අල්ලාට මිස් වෙච්ච තැන් තියෙනවද කියලා
ඇත්තට ලොකෙයේ සත්තු ඉන්නේ යුගල් වශයෙන්ද නැත ද්විලිංගික සතුන් ,ලිංගක බවක් නැති සතුන් එතකොට සියලු දේ මැව්වේ අල්ලා නම් සතුන් යුගල් වශයෙන් මැව්වනම් මේ ද්විලිංගික සතුන් හා ලිංගික බවක් නැති සත්තු මැව්වේ කවුද

මේ ඉන්නේ Helix aspersa යන ගොලුබෙලි විශේෂයක් මුන් ස්ත්‍රි පුරැෂ කියලා වෙනසක් නැ ද්විලිංගිකයි අවශ්‍යනම් පුරැෂ හෝ ස්ත්‍රි ලෙස හෝ දෙදෙනාටම එකම අවස්ථාවේ ස්තු පුරැෂ ලිංගික කාර්යන් දෙකම කරන්න පුලුවන්.මෙම සතුන් යුගල් වශයෙන් නෑ
මේ ඉන්නේ Earthworms (ගැඩවැලා) මොවුන්ත් දිවිලිංගික සතුන් විශේයක් .මුන්ත් යුගල් වශයෙන් නැත
http://en.wikipedia.org/wiki/Hermaphrodites
මේ ඉන්නෙත් ලිංග මාරැකල හැකි ගෙම්බන් විශේෂයක් මොවුන්ට අවශ්‍ය විටකදි (ගෑණු සතුන්ට) ශරිරයේ රසායනික වෙනස් විම් මගින් ලිංග වෙනස් කරගන්න පුලුවන් මෙම සත්තු අල්ලාගේ යුගලට අහු වෙන්නේ නැති එවුන්
Common reed frog (Hyrperolius viridiflavus)
දැන් සියලු දේ (සතුන්) යුගල් වශයෙන් මැව්වා නම් මේ සතුන් ස්වයංඡාත වුන සතුන් අල්‍ලාගේ මැවිමට පිටින් ක්‍රියාකරන්න තරම් මුන් පවර්ෆුල් වුනාද?
තව එකි මෙකි ගොඩක් සතුන් ඉන්නවා ඡෙලි මත්සයන් ,ඇමිබාවන් පැහැදිලිව යුගල් වශයෙන් නෑ .මම මෙතන දැම්මේ සතුන් විතරයි ඔක තියෙන විදියට ගස් ගල් පවා යුගල් වශයෙන්ලු
ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා .දැන් එකත් අතේ පැලවෙන පචයක් වෙලා .
සල්තුමා කාන්තාරේ අව්කාස්ටේ ඔටුවන් දිහා උන්ගේ ලිංගික ක්‍රියාකාරකම් දැක හැමදේම ඊට ආදේශ කලා විය හැකියි හැබැයි නුතන ලොකයට මේ මත වලංගු නෑ
The Quran - Chapter 51
[51.49] And of everything We have created pairs .
කුරානයේ ඉහත සදහන් ඇති ආකාරයට සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරයට).

මේක බැලු බැල්මට ඇත්ත වගේ පෙන්නේ ඇත්ත දැන් බලමු අල්ලාට මිස් වෙච්ච තැන් තියෙනවද කියලා ඇත්තට ලොකෙයේ සත්තු ඉන්නේ යුගල් වශයෙන්ද නැත ද්විලිංගික සතුන් ,ලිංගක බවක් නැති සතුන් එතකොට සියලු දේ මැව්වේ අල්ලා නම් සතුන් යුගල් වශයෙන් මැව්වනම් මේ ද්විලිංගික සතුන් හා ලිංගික බවක් නැති සත්තු මැව්වේ කවුද

මේ ඉන්නේ Helix aspersa යන ගොලුබෙලි විශේෂයක් මුන් ස්ත්‍රි පුරැෂ කියලා වෙනසක් නැ ද්විලිංගිකයි අවශ්‍යනම් පුරැෂ හෝ ස්ත්‍රි ලෙස හෝ දෙදෙනාටම එකම අවස්ථාවේ ස්තු පුරැෂ ලිංගික කාර්යන් දෙකම කරන්න පුලුවන්.මෙම සතුන් යුගල් වශයෙන් නෑ
මේ ඉන්නේ Earthworms (ගැඩවැලා) මොවුන්ත් දිවිලිංගික සතුන් විශේයක් .මුන්ත් යුගල් වශයෙන් නැත

http://en.wikipedia.org/wiki/Hermaphrodites
මේ ඉන්නෙත් ලිංග මාරැකල හැකි ගෙම්බන් විශේෂයක් මොවුන්ට අවශ්‍ය විටකදි (ගෑණු සතුන්ට) ශරිරයේ රසායනික වෙනස් විම් මගින් ලිංග වෙනස් කරගන්න පුලුවන් මෙම සත්තු අල්ලාගේ යුගලට අහු වෙන්නේ නැති එවුන්
Common reed frog (Hyrperolius viridiflavus)
දැන් සියලු දේ (සතුන්) යුගල් වශයෙන් මැව්වා නම් මේ සතුන් ස්වයංඡාත වුන සතුන් අල්‍ලාගේ මැවිමට පිටින් ක්‍රියාකරන්න තරම් මුන් පවර්ෆුල් වුනාද?
තව එකි මෙකි ගොඩක් සතුන් ඉන්නවා ඡෙලි මත්සයන් ,ඇමිබාවන් පැහැදිලිව යුගල් වශයෙන් නෑ .මම මෙතන දැම්මේ සතුන් විතරයි ඔක තියෙන විදියට ගස් ගල් පවා යුගල් වශයෙන්ලු

ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා .දැන් එකත් අතේ පැලවෙන පචයක් වෙලා .සල්තුමා කාන්තාරේ අව්කාස්ටේ ඔටුවන් දිහා උන්ගේ ලිංගික ක්‍රියාකාරකම් දැක හැමදේම ඊට ආදේශ කලා විය හැකියි හැබැයි නුතන ලොකයට මේ මත වලංගු නෑ

මෙයා ඇමීබා ගැන කියන්නේ 