දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)


    අමිමා, තාත්තා කියන්නේ මෙලොව අපිට පෙනෙනා දෙවියන් හැටියටයි අපි හැමෝම පිළිගන්නේ...:D

    ඉතිං ඔයාලට මේ වෙලාවේ හිතට නැගෙන සිතුවිල්ලක්, ඔයාලම නිර්මාණය කරපු කවි පේලියක්, එහෙමත් නැත්තං විඩියෝ කොටසක් ඒ වගේ ඕනෑම දෙයක් මෙතන්ට දාන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා..:D

    අපි හැමෝමට අමිමාගෙයි තාත්තාගෙයි ආදරය නොලැබුණු අයත් මේ අතරේ ඉන්නවා..ඒවා හැමෝටම කිය කිය දගලන්නේ නෑ.. එයාලවත් ආදරයෙන් පිළිගන්නවා..:yes:




    මේ නොනීමෙන දිවි ගමනේ
    නිවනෙ මග පෙනෙන තුරා
    අමිමෙ ඔබ පුතෙකු වෙලා
    මම එන්නමි සසර පුරා
    මෙ
    නොනීමෙන දිවි ගමනෙ
    නිවනෙ මග පෙනෙන තුරා

    පියතුම නැති දා ඉදලා
    ගියෙ නෑ මා තනිකරලා
    කුසගිනි මට නේම දිලා
    දුක වේදනාව නිවලා
    අමිමෙ ඔබ බුදු වෙවා
    මවි ගුණ ගී ගයනෙ නමි මා

    මෙ
    නොනීමෙන...

    පැටලි නොම මායාවෙන්
    ගලවා මා අවමානෙන්
    නුවණැස මගෙ පහදාලා
    දියුණුවෙ මග පෙන්නාලා
    ලැබුවෙ ආශිර්වාදෙ
    දිවි මාවන එළිය උනෙ

    මෙ
    නොනීමෙන...


    4_zpsc5f74ddf.jpg



    3_zps2cb4869d.jpg



    2_zps75caa88c.jpg




    1_zps9fd9323a.jpg


    එන්න.....ඔයාලගෙ හිතට දැනෙන දේවල් කියන්න...:D
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    RePost බුවා;14553758 said:
    කමකට නැති ත්‍රේඩ් ගොඩක් අස්සෙ හිත ගියපු ත්‍රේඩ් එකක්...
    ඩිගටම කරගෙන යමු...
    රෙප් නම් බැලු....​

    Thanks machan..rep balagena karapu wedak nemei.
    Sup ekak deepan
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආදරයේ උල්පත වූ අමිමා..
    මා ඔබගේ පුතු වු..........
    ඔබ මතු බුදුවන දව‍සේ......
    මා රාහුල කුමරැන් සේ......
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි.....
    සුලගිල්ලේ එල්ලී....!!

    සද දිය කොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
    මතකයි මා....නැළවුවා.....
    ඡීවිතයෙන් ඡිවිතයක් ගෙනදී....
    ඒ ඡීවිතයට දිරි දී පන දී.....
    මා දැඩි කල අමිමා.....

    ආදරයේ උල්පත වූ අමිමා........

    තුරැලට ගෙන අත් පා හැඩගස්වා
    නිදිගන්වා මා යහන් ගැබෙ..
    සිහිනෙන් ගෑ සුවදක් මෙන්
    සිහිවෙයි ඒ කිරි සුවද ඔබෙ.....
    දවසින් දවසට සෙනෙහස ලැබදී
    ගෙනදී දිවියට නව පණ ලැබදී
    මා දැඩි කල අමිමා..........

    ආදරයේ උල්පත වූ අමිමා........

    :love::love:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Z

    awADNPU.jpg

    අම්මාවරුනේ අම්මාවරුනේ
    සම්මා සම්බුදු අම්මා වරුනේ
    දරුවන්ගේ දුක් කඳුලු දකින දා
    සුරලොව සිට අත පා..... ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    සෙනෙහස වැඩි දා සිතද බොලඳ වේ
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    අම්මා පමනයි ලඟ ඉන්නේ
    අම්මා පමනයි ලඟ ඉන්නේ...







    Z
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අම්මල තාත්තලාට කයුරුත් ආදරෙයි බන්...... එක මේ ත්‍රෙඩ් දාගෙන කියවන්න ඕනි නැහැ......

    ළමයෙක් අම්මට හොආ තාත්තට අදරේ නැත්තේ ඒ අම්මලා තාත්තලාවේ වරදක් නිසයි වෙනේ පුළුවන් .... එත් පොදුවේ හැම කෙනෙක්ම තමන්ගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි.......

    ඕක ගැන කියන්න දෙයක් නැහැ.......
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ආදරයේ උල්පත වූ අමිමා..
    මා ඔබගේ පුතු වු..........
    ඔබ මතු බුදුවන දව‍සේ......
    මා රාහුල කුමරැන් සේ......
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි.....
    සුලගිල්ලේ එල්ලී....!!

    සද දිය කොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
    මතකයි මා....නැළවුවා.....
    ඡීවිතයෙන් ඡිවිතයක් ගෙනදී....
    ඒ ඡීවිතයට දිරි දී පන දී.....
    මා දැඩි කල අමිමා.....

    ආදරයේ උල්පත වූ අමිමා........

    තුරැලට ගෙන අත් පා හැඩගස්වා
    නිදිගන්වා මා යහන් ගැබෙ..
    සිහිනෙන් ගෑ සුවදක් මෙන්
    සිහිවෙයි ඒ කිරි සුවද ඔබෙ.....
    දවසින් දවසට සෙනෙහස ලැබදී
    ගෙනදී දිවියට නව පණ ලැබදී
    මා දැඩි කල අමිමා..........

    ආදරයේ උල්පත වූ අමිමා........

    :love::love:

    :yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අම්මල තාත්තලාට කයුරුත් ආදරෙයි බන්...... එක මේ ත්‍රෙඩ් දාගෙන කියවන්න ඕනි නැහැ......

    ළමයෙක් අම්මට හොආ තාත්තට අදරේ නැත්තේ ඒ අම්මලා තාත්තලාවේ වරදක් නිසයි වෙනේ පුළුවන් .... එත් පොදුවේ හැම කෙනෙක්ම තමන්ගේ අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි.......

    ඕක ගැන කියන්න දෙයක් නැහැ.......

    ඒක නං ඇත්ත සහෝදරයා..:yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෝරලේමහත්තයා;14555434 said:
    Z

    awADNPU.jpg

    අම්මාවරුනේ අම්මාවරුනේ
    සම්මා සම්බුදු අම්මා වරුනේ
    දරුවන්ගේ දුක් කඳුලු දකින දා
    සුරලොව සිට අත පා..... ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    සෙනෙහස වැඩි දා සිතද බොලඳ වේ
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවූ දා
    අම්මා පමනයි ලඟ ඉන්නේ
    අම්මා පමනයි ලඟ ඉන්නේ...







    Z

    ගොඩාක් ලස්සන සිංදුවක් සහෝ :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙටියෙන් කිව්වට මහා ගැබුරු කතාවක් බන්
    නියම නුල බන්
    මෙන්න මේවයි එළකිරි එකේ වැටෙන්න ඕනේ
    සිරාවටම හිත පොඩ්ඩක් ගැස්සුනා