RAM එක වේගවත් කරන්නෙ මෙන්න මෙහෙමයි

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    RAM එක වේගවත් කරන්නෙ මෙන්න මෙහෙමයි

    ඔයාලට තියෙන ලොකු ගැටළුවක්නෙ පරිගනකයේ වේගය බාල වීම. මේකට හුගක් හේතු බලපානවා. ඒ අතරින් RAM එකෙහි වේගය අඩු වීමත් එක ‍හේතුවක්. ඔන්න අද කියල දෙන්න යන්නෙ RAM එකෙ වේගෙ වැඩි කරගන්න ක්රමයක්. කරලම බලන්නකො. මටනං සාර්ථක වුණා.

    මුලින්ම NotePad අරගෙන මෙන්න මේ Code එක Paste කරගන්න.

    mystring=(800000)
    දැන් Save ගිහිල්ල Save as type එක ලෙස All files ලෙස තෝරලා File name එක ලෙස ram.vbe යනුවෙන් සදහන් කරල Desktop එකට Save කරගන්න.

    දැන් කරන්න තියෙන්නෙ පරිගනකය Boot කරන සැම අවස්ථාවකම වැඩ ආරම්භයට පෙර මේක Open කරං ඉන්න එක.

    කලින් තිබ්බට වඩා පරිගනකයේ වේගෙ වැඩි වෙලා නේද?

    උපුට ගැනිම​:- http://mytechgate.blogspot.com/2013/02/ram-speed-up-ram.html
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    oken wenne ram eka defrag karanawa wage wadak, aththatama ram eke speed ekak wadi wenne naha, oya code eka run karata passe ram free wenawa, ethakota ilagata run karana program ekata use karanna ram eke ida labena eka wenne. itin 4/8GB wage ram thiyenawa nam oya code eka gahuwata wadak wennena kohomath.

    Mystring=(80000000) for 128 MB RAM

    160000000 for 256 MB RAM

    320000000 for 512 MB RAM

    and so on...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oken wenne ram eka defrag karanawa wage wadak, aththatama ram eke speed ekak wadi wenne naha, oya code eka run karata passe ram free wenawa, ethakota ilagata run karana program ekata use karanna ram eke ida labena eka wenne. itin 4/8GB wage ram thiyenawa nam oya code eka gahuwata wadak wennena kohomath.

    Mystring=(80000000) for 128 MB RAM
    160000000 for 256 MB RAM
    320000000 for 512 MB RAM
    and so on...

    ඒකත් එහෙමද.. :(