එලකිරිය හා scurvyකරණය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එලකිරිය හා scurvyකරණය

    පිස්සන්ට ගල් ගැසීම

    images

    ඒ කාලෙ මම ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර යන්නේ ගොඩක් වෙලාවට බස් එකේ. හිටපුගමන් මරදාන කෝච්චි ස්ටේෂන් එකෙන් කෝච්චිය අරගෙනත් යනවා. ඉතින් ඔය ස්ටේෂන් ප්ලැට්ෆෝම් එකට හිටපු ගමන් එනවා වැහැරිලි ඇඳගත්ත වයස මනුස්සයෙක්. පෙනුම හැටියට ඉන්න හිටින්න තැනක් නෑ වගේ. මේ මනුස්සයා පොඩ්ඩක් මානසිකව එච්චර නිරෝගී පුද්ගලයෙක් නෙමෙයි. පැත්තකට වෙලා තනියම කියව කියව හිටියට හොඳට කතා කලොත් මූන පුරවල හිනාවෙනවා.

    62416981.jpg

    හැබැයි ඉස්කෝල ඇරෙන වෙලාව ආවම ස්ටේෂන් එක ඉස්කෝල ලමයින්ගෙන් පිරෙනව. ඔය අතරින් ඉන්නවා නාහෙට අහන්නේ නැති කොල්ලො කණ්ඩායමක්. මුන්ගේ වැඩේම අර මනුස්සයාට එක්කො විහිලු කරනවා නැත්නම් ගල් වලින් ගහනවා. ඉතින් අර මනුස්සයත් කුනුහරප කියාගෙන පස්සෙන් එලවනවා. බොරු කියන්න ඕනෙ නෑ මුලින්ම මේක දැක්කම මට මටත් හොඳටම හිනා ගියා. කොමඩි ෂෝ එකක් බලනවා වගේ.

    හැබැයි ටිකක් කල් යනකොට මම හිතන්න ගත්තා ඇයි මේ කියලා. වැඩිහිටියො හිටියට ස්ටේෂන් මාස්ටර් ඇර වෙන කවුරුවත් මේක නතකරන්න උත්සාහ කලේ නෑ. කුනුහරප කියනකොට ගෑනු අය කන් වහගත්තත් මම දන්නවා හොඳට අහගෙන ඉන්නෙ කියලා. කොල්ලොන්ටනම් කිහිපදෙනෙක්ට ඇරෙන්න මේක තරම් ජොලි දෙයක් තිබ්බෙ නෑ.

    පිස්සන්ට ගල් ගැසීම අපි සංස්කෘතියෙන් අරන් එන එකක්ද? මම දැන් රටවල් කිහිපයක් හිටිය, ඒ එක රටකවත් මෙච්චර තදට මේක තිබ්බෙ නෑ. ඇත්තටම මේ රටක කෙනෙක් දැක්කොත් ලාංකික අපි ගැන බොහොම පහත් විදිහට හිතයි.

    එලකිරිය

    මම දැන් අවුරුදු 6 ක් විතර තිස්සේ මේ එලකිරි එක දිහා බලාගෙන ඉන්නෙ. හැබැයි අන්තර්ජාලය උනත් අර තත්වය එහෙම් පිටින්ම මම මේක ඇතුලෙත් දකිනවා. ලොකුම උදාහරණය තමයි මේ scurvy සහෝදරයා සම්බන්ධ සිදුවීම්.

    මිනිහා ඉන්නකොට ජොලි තමයි. මමත් සමහර posts දැකලා හිනාවෙලා තියනවා. ලොකු ප්‍රශ්නයක් නැති උනත් හැසිරෙන විදිහෙ පොඩි අවුලක් තියනවා තමයි. එලකිරි එකේ හැමෝටම පොදු නීතියක් තියනවා. එක එක එක්කෙනාට වෙනස් විදිහට නීති බලපානවනම් ඒක ඉතා වැරදියි. ඒක හින්දා වැරද්දක් කරලා ban උනොත් මම කවදාවත් admin ට දොස් කියන්නේ නෑ.ඒ වගේම ඒ නීති අනුව ඉන්නවනම් එලකිරියෙ ඔනම කෙනෙක්ට ඉන්න අයිතියකුත් තියනව.

    scurvy කුනුහරප කියන්නේ ඒ එයාගෙ හැටි හරි, නැත්නම් හිතලා එයාට ජොලියක් ගන්න අනෙක් අය අවුස්සන්න වෙන්නත් පුලුවන්. ඒත් ප්‍රශ්නයකට තියෙන්නෙ මෙයා මොකක් දැම්මත් කුනුහරප කියාගෙන එන් කාණ්ඩය. ඒ එන හුඟ දෙනෙක්ට අතක ඇඟිලි ගානට වැඩිය නිල් කොටු තියනවා.:P scurvy ට වැඩිය හොඳ මානසික් මට්ටමක අපි ඉන්නවානම් ඇයි අපි අර පිස්සන්ට ගල් ගසන සම්ප්‍රදායට ආයි ආයි වැටෙන්නේ?:confused:

    කොල්ලො උනාම ඒකෙ ජොලියකුත් තියනවා තමයි.:rolleyes: ඒත් ඕනම දේකට සීමාවකුත් තියනවා. මම කවුරුත් වැරදියි කියනවා නෙමෙයි. scurvy හදන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඇයි අපි එහෙම කෙනෙක් වෙනුවෙන් එලකිරිය කැත කරන්නෙ? මේකෙ යන කුනුහරප හින්දා ඉස්සර වගෙ නෙමෙයි ගෙදර අය අහල පහල ඉන්නකොට මම එලකිරිය බල්න්නෙත් සැකෙන්.:baffled:

    ඒක හින්දා මම කියන්නෙ කට්ටිය සාකච්චා කරලා මොකක් හරි හොඳ තීරනයකට ආවොත් හොඳයි. මොකද දැන් එලකිරිය කියන්නේ අන්තර්ජාලයේ ලංකාව නියෝජනය කරන්න පුලුවන් තරමට ලොකු වෙච්ච forum එකක්.මේවා පාලනයක් නැතුව වෙන්න ගියොත් අපිටමනෙ හොඳ නැත්තෙ.:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් නූලකටත් කොමෙන්ටුවක් දැම්මා.. ඒකෙ තේරෙන සිංහලෙන් මං ඔයටිකම කිව්වා..

    ඔතන අවුල තියෙන්නෙ Scurvy නෙමෙයි බං.. අපේ එවුන්ගෙ.. මුන් ආතල් දෙන නිසානේ ඌ ෆෝම් වෙන්නෙ.. ඌට ඔය මෙලෝ රහකට නැති ආතල් ගනිං කියලා අපි පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි.. මං අකමැතිම මූ අම්මව මතක් කරන එකට.. ඒ වගේම මේකෙ අනිත් එවුනුත් අම්මව මතක් කරන එක.. තකට තකනේ යන්නෙ.. එහෙම බැලුවම මානසික පිස්සො උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන අය..:yes:

    ඌ මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්‍රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. උගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..

    දැන් මචං අම්මට මූ මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් උගේ ත්‍රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ..

    ඒ මදිවට මුන් රිටන් එකට උගේ අම්මටත් බනිනවා.. අඩුම තරමෙ අම්මා කියන වචනෙටවත් ගරු කරපං.. එහෙමවත් නෑ.. හැබැයි අම්මා ගැන මොකක් හරි ලිපියක් දාපු ගමන් ආදරේ උපරිමයි.. දෙපැත්තෙන් බේරෙනවා.. කොමෙන්ට් විකාරෙන් දාන්නෙ අම්මට තියෙන ආදරේ ප්‍රකාශ කරලා..

    මං උන්ගෙන් අහන්නෙ ඔය විදියට බැලුවම ඌද මානසික පිස්සා නැත්තං උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උඹලද මානසික පිස්සො..?

    අම්මා කියන වචනෙටවත් ගරු කරන්න පුරුදුවෙයල්ලා.. උඹලා තමන්ගෙ අම්මට පණ වගේ ආදරේ ඇති.. එහෙව් එකේ යකෝ ඇයි උඹලා උගෙන් තමන්ගෙ අම්මට සක්කිලි කතා අහගන්නෙ.. කොහේදි හරි මොකෙක් හෝ උඹලට අම්මා මතක් කරල බැන්නොත් දෙන්නෙ නැද්ද දත් ටික බඩට යන්න.. මෙතනත් වෙන්නෙ ඒ දේම තමා.. වෙනසක් නෑ.. උඹලට ඕක තේරුම් ගන්න බෑ කවදාවත්.. ඕකා ආයෙම ආපු ගමන් උඹලා උගේ අම්මට බනිනවා, ඌට කියලා උඹලගෙ ගෙදර ඉන්න අම්මට හොඳවයින් කුණු කතා අහගන්නවා.. ඕක පොඩ්ඩක් හිතල බලපල්ලා.. මං කිව්ව දේ වැරදිද කියලා..

    හොඳම වැඩේ උගේ මල විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකර හිටපල්ලා.. ඌ ඔය වගේ ත්‍රේඩ් දාන්නෙ උඹලා මෝඩයො වගේ කොමෙන්ට් දාන නිසා.. ටික කලක් උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකර ඉඳපල්ලා මොකද වෙන්නෙ බලන්න.. නිකම්ම ඕක නවතිනවා..

    http://www.elakiri.com/forum/showpost.php?p=14576120&postcount=38
     
    • Like
    Reactions: RePost බුවා

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    පිස්සන්ට ගල් ගැසීම

    images

    ඒ කාලෙ මම ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර යන්නේ ගොඩක් වෙලාවට බස් එකේ. හිටපුගමන් මරදාන කෝච්චි ස්ටේෂන් එකෙන් කෝච්චිය අරගෙනත් යනවා. ඉතින් ඔය ස්ටේෂන් ප්ලැට්ෆෝම් එකට හිටපු ගමන් එනවා වැහැරිලි ඇඳගත්ත වයස මනුස්සයෙක්. පෙනුම හැටියට ඉන්න හිටින්න තැනක් නෑ වගේ. මේ මනුස්සයා පොඩ්ඩක් මානසිකව එච්චර නිරෝගී පුද්ගලයෙක් නෙමෙයි. පැත්තකට වෙලා තනියම කියව කියව හිටියට හොඳට කතා කලොත් මූන පුරවල හිනාවෙනවා.

    62416981.jpg

    හැබැයි ඉස්කෝල ඇරෙන වෙලාව ආවම ස්ටේෂන් එක ඉස්කෝල ලමයින්ගෙන් පිරෙනව. ඔය අතරින් ඉන්නවා නාහෙට අහන්නේ නැති කොල්ලො කණ්ඩායමක්. මුන්ගේ වැඩේම අර මනුස්සයාට එක්කො විහිලු කරනවා නැත්නම් ගල් වලින් ගහනවා. ඉතින් අර මනුස්සයත් කුනුහරප කියාගෙන පස්සෙන් එලවනවා. බොරු කියන්න ඕනෙ නෑ මුලින්ම මේක දැක්කම මට මටත් හොඳටම හිනා ගියා. කොමඩි ෂෝ එකක් බලනවා වගේ.

    හැබැයි ටිකක් කල් යනකොට මම හිතන්න ගත්තා ඇයි මේ කියලා. වැඩිහිටියො හිටියට ස්ටේෂන් මාස්ටර් ඇර වෙන කවුරුවත් මේක නතකරන්න උත්සාහ කලේ නෑ. කුනුහරප කියනකොට ගෑනු අය කන් වහගත්තත් මම දන්නවා හොඳට අහගෙන ඉන්නෙ කියලා. කොල්ලොන්ටනම් කිහිපදෙනෙක්ට ඇරෙන්න මේක තරම් ජොලි දෙයක් තිබ්බෙ නෑ.

    පිස්සන්ට ගල් ගැසීම අපි සංස්කෘතියෙන් අරන් එන එකක්ද? මම දැන් රටවල් කිහිපයක් හිටිය, ඒ එක රටකවත් මෙච්චර තදට මේක තිබ්බෙ නෑ. ඇත්තටම මේ රටක කෙනෙක් දැක්කොත් ලාංකික අපි ගැන බොහොම පහත් විදිහට හිතයි.

    එලකිරිය

    මම දැන් අවුරුදු 6 ක් විතර තිස්සේ මේ එලකිරි එක දිහා බලාගෙන ඉන්නෙ. හැබැයි අන්තර්ජාලය උනත් අර තත්වය එහෙම් පිටින්ම මම මේක ඇතුලෙත් දකිනවා. ලොකුම උදාහරණය තමයි මේ scurvy සහෝදරයා සම්බන්ධ සිදුවීම්.

    මිනිහා ඉන්නකොට ජොලි තමයි. මමත් සමහර posts දැකලා හිනාවෙලා තියනවා. ලොකු ප්‍රශ්නයක් නැති උනත් හැසිරෙන විදිහෙ පොඩි අවුලක් තියනවා තමයි. එලකිරි එකේ හැමෝටම පොදු නීතියක් තියනවා. එක එක එක්කෙනාට වෙනස් විදිහට නීති බලපානවනම් ඒක ඉතා වැරදියි. ඒක හින්දා වැරද්දක් කරලා ban උනොත් මම කවදාවත් admin ට දොස් කියන්නේ නෑ.ඒ වගේම ඒ නීති අනුව ඉන්නවනම් එලකිරියෙ ඔනම කෙනෙක්ට ඉන්න අයිතියකුත් තියනව.

    scurvy කුනුහරප කියන්නේ ඒ එයාගෙ හැටි හරි, නැත්නම් හිතලා එයාට ජොලියක් ගන්න අනෙක් අය අවුස්සන්න වෙන්නත් පුලුවන්. ඒත් ප්‍රශ්නයකට තියෙන්නෙ මෙයා මොකක් දැම්මත් කුනුහරප කියාගෙන එන් කාණ්ඩය. ඒ එන හුඟ දෙනෙක්ට අතක ඇඟිලි ගානට වැඩිය නිල් කොටු තියනවා.:P scurvy ට වැඩිය හොඳ මානසික් මට්ටමක අපි ඉන්නවානම් ඇයි අපි අර පිස්සන්ට ගල් ගසන සම්ප්‍රදායට ආයි ආයි වැටෙන්නේ?:confused:

    කොල්ලො උනාම ඒකෙ ජොලියකුත් තියනවා තමයි.:rolleyes: ඒත් ඕනම දේකට සීමාවකුත් තියනවා. මම කවුරුත් වැරදියි කියනවා නෙමෙයි. scurvy හදන්න බැරි වෙන්න පුලුවන්. ඒත් ඇයි අපි එහෙම කෙනෙක් වෙනුවෙන් එලකිරිය කැත කරන්නෙ? මේකෙ යන කුනුහරප හින්දා ඉස්සර වගෙ නෙමෙයි ගෙදර අය අහල පහල ඉන්නකොට මම එලකිරිය බල්න්නෙත් සැකෙන්.:baffled:

    ඒක හින්දා මම කියන්නෙ කට්ටිය සාකච්චා කරලා මොකක් හරි හොඳ තීරනයකට ආවොත් හොඳයි. මොකද දැන් එලකිරිය කියන්නේ අන්තර්ජාලයේ ලංකාව නියෝජනය කරන්න පුලුවන් තරමට ලොකු වෙච්ච forum එකක්.මේවා පාලනයක් නැතුව වෙන්න ගියොත් අපිටමනෙ හොඳ නැත්තෙ.:yes:

    aniwaa
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනිවා මචන්...මේක දැන් උගේ වැ‍රැද්දක් නෙමෙයි..මේකෙ ඉන්න අනිත් සමහරක් ගෙ වැ‍රැද්දක්..උන් බලන් ඉන්නෙ ස්කර්වියා කුනුහර්පයක් කියල,උබෙ අම්ම මගේ ලග කියලා ත්‍රෙඩ් එකක් දානකන්..ඒක දැක්ක ගමන් පුදුම පෙරේත කමකින් තමන්ගෙ අම්මට බැනව ගන්න ස්කර්වියා ලගට යනවා..ඒ ගිහිල්ලා තමන්ව උපද්දවපු අම්මට ඇති වෙන්න කුනුහර්පෙන් බන්නව ගන්නවා..ඒ පිස්සා මුන්ගෙ අම්මලව පතුරු ගහනවා,,පිස්සො නෙමෙයි වගේ ඉන්න මහ පිස්සො උගේ අම්මව පතුරු ගහනවා..මේක ඉවරයක් නෑ..

    ඕක කිසිම කතාවක් නැතුව ඉවර කරන්න පුලුවන් උගේ ත්‍රෙඩ් වලට(කුනුහර්ප දාලා තියෙන) එකෙක්වත් රිප්ලයි නොකර හිටියනම්..ඕක මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ..මම නම් ඕකගෙ එක ත්‍රෙඩ් එකකටද කොහෙද රිප්ලයි කරේ..ඒත් ආපු කාලෙ.ඒදා මම දැනගත්තා උගේ මානසික තත්වෙ.ඊට පස්සෙ මම බම්ප් එකක්වත් දාන්නෙ නෑ උගේ ත්‍රෙඩ් වලට..

    අර කතාවක් තිය්නවනෙ "ගහන්න ගහන්න ගුටිකන එකයි,ගුටි කන්න කන්න ගහන එකයි දෙන්නම මෝඩයො" කියලා...අන්න ඒ වගේ තමයි මුනුත්..
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Scurvy ta ati pissuwak ne ban. oka u hithala athal ekak ganna karanne. Mama pisso kawda kiyana aya dakala tiyanawa. Un ekka katha karalath tiyanawa. Muta ehema awulak ne. Mu karanne kunuharupayak kiyala kattiyawa awussana eka. Eka dakala samahara wena wadak nati modayo uta bana bana uwa form karanawa. Mamath oya uge thread ekaka bump ekak daagena patta athal ekak gannawa comments kiyona gaman. Oka godak unta terenne nathi ekae awula ban.
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    අනිවා මචන්...මේක දැන් උගේ වැ‍රැද්දක් නෙමෙයි..මේකෙ ඉන්න අනිත් සමහරක් ගෙ වැ‍රැද්දක්..උන් බලන් ඉන්නෙ ස්කර්වියා කුනුහර්පයක් කියල,උබෙ අම්ම මගේ ලග කියලා ත්‍රෙඩ් එකක් දානකන්..ඒක දැක්ක ගමන් පුදුම පෙරේත කමකින් තමන්ගෙ අම්මට බැනව ගන්න ස්කර්වියා ලගට යනවා..ඒ ගිහිල්ලා තමන්ව උපද්දවපු අම්මට ඇති වෙන්න කුනුහර්පෙන් බන්නව ගන්නවා..ඒ පිස්සා මුන්ගෙ අම්මලව පතුරු ගහනවා,,පිස්සො නෙමෙයි වගේ ඉන්න මහ පිස්සො උගේ අම්මව පතුරු ගහනවා..මේක ඉවරයක් නෑ..

    ඕක කිසිම කතාවක් නැතුව ඉවර කරන්න පුලුවන් උගේ ත්‍රෙඩ් වලට(කුනුහර්ප දාලා තියෙන) එකෙක්වත් රිප්ලයි නොකර හිටියනම්..ඕක මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ..මම නම් ඕකගෙ එක ත්‍රෙඩ් එකකටද කොහෙද රිප්ලයි කරේ..ඒත් ආපු කාලෙ.ඒදා මම දැනගත්තා උගේ මානසික තත්වෙ.ඊට පස්සෙ මම බම්ප් එකක්වත් දාන්නෙ නෑ උගේ ත්‍රෙඩ් වලට..

    අර කතාවක් තිය්නවනෙ "ගහන්න ගහන්න ගුටිකන එකයි,ගුටි කන්න කන්න ගහන එකයි දෙන්නම මෝඩයො" කියලා...අන්න ඒ වගේ තමයි මුනුත්..

    Aniwa machan.mama thread ekak damma udawwak illala.mu ekatath awilla amma mathak karala banala thibba.mama samanyen muge moda athal ganan ganne naha.eth mu megema thread eke kunuharupa damma nisa mama reply kala.mu mona kiwwath kamak naha.ahak inna ammala gaawa gannakota thamai mata mala paninne.anika me wage public forum ekaka mewa dammama chater.kotinma kiwwoth EK eke yana wadagath thread ekakwath gedara kattiya ahala pahala inna welawak balanna bayayi.mu kohen comment karalada kiyala
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    attachment.php

    මේ ඉන්නෙ මම කියපු මන්ද මානසික අය. රෙප් පවර් එක 3 ක් තියන කෙනෙක්. කුනුහරප කියන්න පුලුවන් උනාට නම කියන්න කොන්ද පණ නෑ. මූ තුනක් කපන කොට මම කුනුහරප නොකිය දාන ත්‍රෙඩ් වලට 10ක් හම්බ වෙනවා.:P:rofl::rofl::rofl:
     
    Attachments

    • ff.png
      ff.png
      8.5 KB · Views: 163
    • Like
    Reactions: thushana

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන් මේකේ සමහර උන් ඉන්නවා රතු කොටු 25 ක් විතර තියෙන උන් . ඇඩ්ඩින් අයිය උන්ව බෑන් කරන්නේ නැත්තේ මොකෝ. රතු කොටු නිකන් හම්බෙන්නේ නැනේ. උ න් අතල් එකේ කුණුහබ්බ කියා කියා මොකෙක්ට හරි බැන බැන ඉන්නවා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒකෙන් මේකෙන් වෙන්නෙ මේකෙ තියන වැදගත් කම නැති වෙන එක. දැනටමක් ඒ කාලෙ හිටපු හොඳ මෙම්බර්ස්ලා ගොඩ දෙනෙක් නෑ මේකෙ.