ආදර්ශමත් මුස්ලිම් පියා සහ ෂරියා නීතිය! (18+)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ආදර්ශමත් මුස්ලිම් පියා සහ ෂරියා නීතිය! (18+)

පියා අතින් දූෂණය වූ දැරිය මිය යයි මවට ලේ වන්දිය දී පියා බේරෙයි

Islamic+Cleric.png

ලෝකයේ වෙනත් රටවලදී එතරම් බරපතළ නොවන වැරැදිවලට පවා හිසගසා දැමීමෙන් හෝ අතපය කපා දැමීමෙන් දඬුවම් කරන රටක් ලෙස සවුදි අරාබිය ප්‍රසිද්ධය. එය එසේ වේ නම් හයක් හතරක් නොතේරෙන අවිහිංසක මල් කැකුළියක වන් කුඩා දැරියකට දහසකුත් වධහිංසා දී දූෂණය කර එතකින් නොනැවතී ඇයව ඝාතනය කළ තැනැත්තෙකුට සවුදි අරාබිය ලබාදෙනු ඇත්තේ ලොවම ලොමු දැහැගන්වන තරම් දැඩි දඬුවමකැයි බලාපොරොත්තු වීමේ වරදක් නොමැත.
ඒ දැරිය යාන්තම් පස් අවුරුදු වියැත්තියක වන විට හා මහ පොළොව නුහුලන්නා වූ ඒ අපරාධය කළේ එම අවිහිංසකාවියගේම පියා වන විට ඒ ම්ලේච්ඡ පාපතර පියාට සවුදි අරාබියේ දැඩි ආගමික නීතිය යටතේ කවර නම් දඬුවමක් ලබාදෙනු ඇත්දැයි සදාචාර සම්පන්න ලෝකයාට සිතාගත නොහැකි විය. එසේම එකී නරුම පියා සවුදි රූපවාහිනිය තුළින් නිරන්තරයෙන් පෙනී සිට ඉස්ලාමීය දහම පිළිබඳ දේශන පවත්වන්නා වූ ප්‍රසිද්ධ පූජකයකු වන විට සිදුවීමේ බරපතළ බව කිහිප ගුණයකින් වැඩිවන බව නොකිවමනාය.
1360069233046.cached.jpg

එහෙත් සිදුවූයේ ලොවටම අදහාගත නොහැකි දෙයකි. මරණ දඬුවම වෙනුවට පාපතර පියාට ඉස්ලාමීය දහම ප්‍රචාරණයේ යෙදෙන ප්‍රසිද්ධ පූජකවරයාට නියම වූයේ දැරියගේ මවට එනම් ඔහුගේ දියණියගේ මවට "ලේ වන්දිය" පමණක් ගෙවීමටය. සිය දියණියට කළ සුවිසල් අපරාධය පිළිගත් මෙම ම්ලේච්ඡ පියාට මරණ දඬුවම දීම හෝ දිගුකාලීන සිරදඬුවමක් දීම එම නඩුව ඇසූ සවුදි අධිකරණය ප්‍රතික්‍ෂේප කළේය.

අනිකුත් සෑම දෙනා මෙන්ම ලෝකය දකින්නට, ලෝකය විඳින්නට සමාන අයිතිය ඇතිව සවුදි අරාබියේ පොළෝ තලය මත උපන් එම අවිහිංසකාවිය වෙනුවෙන් සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට මෙන්ම වරදට සරිලන දඬුවමක් දීමට සවුදි අරාබියේ ක්‍රියාත්මක වන දැඩි ෂරියා නීතියේ ප්‍රතිපාදන නොමැති බව මුළු ලොවටම හෙළිදරව් කිරීමට මෙම සිදුවීම සමත් විය.
පස් හැවිරිදි තම දියණිය කුරිරු වධ හිංසාවන්ට ලක්කොට කෙලෙසා මරා දැමූ ඉස්ලාමීය පූජක පියාට මරණ දඬුවම ලබාදිය යුතු බවට සවුදි අරාබිය තුළින්ම මෙන්ම අරාබි ලෝකයේ අනෙකුත් රටවලින්ද හඬනැඟෙන්නට විය. ලෝකයේ අනෙකුත් රටවල මානව හිතවාදී සංවේදී මනුෂ්‍යයෝද ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬනැඟීමට පටන්ගත්හ.
සිය දියණියට මෙම මහා අපරාධය කළ දා පටන් මා#23; කිහිපයක් පමණක් අත්අඩංගුවේ සිටීමෙන්ද දැරියගේ ලේ වන්දිය මවට ගෙවීමෙන්ද පමණක් ඉස්ලාමීය ආගමික නීතිය අනුව අපරාධකරු වරදට නිසි දඬුවම සම්පූර්ණ කරන බවට එකී සවුදි අධිකරණය නිගමනය කර තිබීම ඇසූ ඇසුවන්ගේ හදවත් කම්පා කරන්නක්ම විය.
images

සවුදියේ ෂරියා නීතිය යටතේ ආගම හැරයෑමට, ඉස්ලාමීය දහමට හෝ පූජනීය ස්ථානවලට අවමන් කිරීමට දඬුවම ප්‍රසිද්ධියේ හිසගසා දැමීමයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතුවල යෙදීමට දඬුවම හිසගසා දැමීම. අනාචාරයේ හැසිරීමට, සමලිංගික සේවනයට හා ගණිකා වෘත්තියේ යෙදීමට දඬුවමද හිසගසා දැමීමෙන් හෝ ගල්ගසා මැරීමයි. එහෙත් සුරතල් පස් හැවිරිදි දියණිය ඝාතනය කළ පියාට මරණ දඬුවමක් නැත. ඒ තබා සිරදඬුවමක්වත් නොමැත.

ප්‍රසිද්ධ පූජක දියණියට වධහිංසා දීමත්, දූෂණය කිරීමද අවසානයේ මරා දැමීමද සවුදි අරාබියේදී එසේ ලඝුකොට සලකන්නට සිදුවූ පසුබිම ද එහි ක්‍රියාත්මක වන ෂරියා නීතිය යටතේම සකස් කොට තිබිණි. ඒ සිය දරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පියාටද බිරින්දෑවරුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයාටද මරණීය දණ්ඩනය පැනවීමට සවුදියේ ෂරියා නීතිය යටතේ බලයක් නොවීමය. ඉස්ලාමීය පූජකවරයකු වූ සිය පියාගේ ම්ලේච්ඡත්වය ගොදුරුව මියගිය පස් හැවිරිදි ලාමා (ඹ්චථච) නම් වූ ඒ අහිංසකාවියගේ ශෝචනීය කතා පුවත නූතන ලෝකයේ ශිෂ්ට සම්පන්න නීති රීති සම්ප්‍රදායන් අතර ආන්තික ආගමික නීතියක් වූ ඉස්ලාමීය ෂරියා නීතියේ නොගැළපීමේ කතිකාවත ලෝකයා ඉදිරියේ විවර කොට තිබේ. ෂරියා නීතියේ ආන්තික මූලධර්මයන් නැවැත ඒ යටතේ පීඩාවට පත්වන මනුෂ්‍ය වර්ගයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කරලීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නක් වී තිබේ. මෙතෙක් කල් ලෝකයේ තවත් ආගමක් ලෙස ඉස්ලාමීය ධර්මයට තිබූ පිළිගැනීම පවා ලාමාගේ ශෝචනීය ඉරණම හමුවේ දැඩි මතභේදයකට මෙන්ම ප්‍රශ්න කිරීමකටද ලක්ව තිබේ. එමඟින් ප්‍රශ්න කිරීමට ලක්වන්නේ ලාමාට සිදුවූ අහස පොළොව නුහුලන අපරාධයට යුක්තිය ඉෂ්ට කිරීම පමණක් නොව ඉස්ලාමීය දහම තුළ ගෘහස්ථ වශයෙන් දරුවන්ට හා කාන්තාවන්ට ඇති සමස්ත රැකවරණය සම්බන්ධ පොදු කාරණයද ඇතුළත්වය.
පස් හැවිරිදි වියේ පසුවූ සුරතල් ලාමාට මුහුණදෙන්නට සිදුවූ ඒ ශෝකී ඉරණම අකුරු කර තබන්නට තරම්වත් සිත් නොදෙන්නකි. එහෙත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙලොවට බිහිවන සෑම මනුෂ්‍යයකුටම ම්ලේච්ඡ වධ හිංසාවනට ගොදුරු නොවී ගරුත්වයෙන් ජීවත් වීමට ඇති අයිතිය සාක්‍ෂාත් කරලනු වස් අඳුරු තැන් විවර කරමින් "මානුෂ වටිනාකම්" හඹායෑමේ මහා ගමනට හැකි සෑම දෙනාගේම දායකත්වය වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති යුගයක ඒ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කරලීමට අපගේ යුග මෙහෙවරද වී තිබේ.

සිය පස් හැවිරිදි දියණිය දූෂණය කිරීමේ චෝදනාව යටතේ ඉස්ලාමීය පූජකවරයකු වන ෆයාන් අල් ග්හාම්දි අත්අඩංගුවට ගනු ලැබුවේ 2012 නොවැම්බර් මාසයේදීය. මෙම කෘෘර පූජක පියාගේ වධහිංසනයට ලක්ව පුංචි ලාමා දියණිය ජීවිතයෙන් සමුගෙන තිබුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් 22 දිනය. සෑම වසරකම එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ගැහැනු දරුවාගේ දිනය ඔක්තෝබර් 11 දින සමරමින් ලෝකය පුරා ගැහැනු දරුවන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට හඬනඟන බවවත් මේ පූජක පියා නොදැන සිටින්නට ඇත.

මියගිය පුංචි ලාමාගේ ශරීරයේ සෑම තැනක්ම පාහේ දූෂණයටත් අපයෝජනයටත් ලක්ව තිබූ බව ඇයගේ සිරුර පරීක්‍ෂා කළ සමාජ සේවකයකු සඳහන් කර තිබිණි. ඇයගේ හිස් කබල තැළී පොඩිවී තිබිණි. කොඳුඇට පෙළ කැඩී තිබිණි. පපුවේ ඉළඇට කඩා දමා තිබිණි. වම් අත කඩා දමා තිබිණි. ශරීරය පුරා ගැඹුරු තුවාලද පිලිස්සුම් තුවාලද විය. පුංචි ලාමා විඳි දුක් වේදනා කන්දරාව මොනතරම් විය හැකිදැයි වටහා ගැනීමට කෙසේ නම් මෙය කියවන අපට හැකිවේදැයි කිව නොහැකිය. එවැනි වයසේ දරුවකු වැටී හඬන විටත් සුළු තුවාලයක් හෝ සිත් වේදනාවකට ඇ¼ඩූ පමණිනුත් අප බොහෝදෙනා පත්වනුයේ බලවත් සිත් සසල වීමකටය. පුංචි ලාමාට මෙපමණක් කුරිරුකම් කළ ඉස්ලාමීය පූජක තාත්තාට සසල වීමට තරම් සිතක් තිබෙන්නට නැතුවා වන්නට පුළුවන.
Lamaa%2Bin%2BSaudi%2Bhospital.jpg

පුංචි ලාමාට එතරම් වූ කායික වධ වේදනා කළ පාපතර පූජක පියා ඇයව දූෂණය කර තිබූ බවද වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළිදරව් වී තිබිණි. ඇයගේ ලිංගේන්ද්‍රිය අවට බරපතළ ලෙස ඉදිමී ගුද මාර්ගය ඉරීගොස් පිටතට පැන තිබිණි. එසේ ඉරිපැළුණු විවරය වසා දැමීම සඳහා පාපතර අපරාධකරුවා පසුව එම පෙදෙස පුලුස්සා දමා තිබූ බව හෙළිවිය. එකක් නොව වෛද්‍ය වාර්තා තුනකින්ම අවිහිංසක ලාමා දියණිය දූෂණය වූ බව සහතික කොට තිබියදී මුග්ධ අධිකරණය "ලේ වන්දිය"ට පමණක් ඇයට වූ අපරාධය හිලව් කිරීමට කටයුතු කොට තිබිණි.

නරුම පූජක පියා ලාමාට කසයකින් ගසා වධහිංසා කොට තිබිණි. විදුලිය අල්ලා මෙන්ම යකඩ පොල්ලකින් බැට දීද වධහිංසා කොට තිබිණි.

මෙය මෙම නරුම පූජක පියා දියණිය වධහිංසාවට ලක් කළ ප්‍රථම වතාව නොවන බව ඒ.එෆ්.පී. පුවත් සේවය විසින් සඳහන් කරන ලදී. ඇයගේ මරණයට මාස කිහිපයකට පෙර 2012 අප්‍රේල් මාසයේදී ද පූජක පියා ලාමා ළදැරියට පහර දීම හේතුවෙන් ඇයගේ හිස්කබල පිපිරී මොළයට තුවාල සිදුවී තිබේ.

මෙම නරුම පියා අත්අඩංගුවට ගත් පසු කියා ඇත්තේ සිය පස් හැවිරිදි දියණියගේ කන්‍යාභාවය සම්බන්ධයෙන් ඔහුට ප්‍රශ්නයක් තිබූ බවයි. ඇයගේ හැසිරීම් රටාවෙන් පස් හැවිරිදි දියණිය කන්‍යාවක නොවූ බවට ඔහු තුළ විශ්වාසයක් වූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ඇයව වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය බවත් ඔහු කියා තිබේ. එසේම පස් හැවිරිදි දැරිය සඳහා වේවැලක් හා විදුලි කම්බි යොදාගත් බවත් ඔහු පිළිගෙන තිබේ.
Tortured-Saudi-Girl.jpg

දියණිය වධ දී දූෂණය කොට මරාදැමූ පූජක පියාට නිදහස ලබාදීමට ලේ වන්දිය ලෙස පවුම් 31,000ක මුදල ගෙවන ලෙස අධිකරණය නියම කොට ඇත්තේ ලාමා දැරියගේ මවටය. ලාමාගේ මව එකී ලේ වන්දිය ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර තිබෙන බවද ප්‍රසිද්ධ විය.

සිය බිලිඳු දියණියට මෙපමණක් හිංසාවන් සිදුවන තෙක් එම මව සිටියේ කොහිදැයි ප්‍රශ්නය පැනනඟින්නේ නිතැතිනි. කාරණා හෙළිදරව් වන අන්දමට ලාමාගේ මව හෙවත් ඉස්ලාමීය පූජක ෆායන්ගේ බිරිය වසර විසිපහක් තිස්සේ සවුදියේ ජීවත් වන ඊජිප්තු කාන්තාවකි. ඇය ෆායන් පූජකයාගෙන් දික්කසාද වූ #08;සු ඉස්ලාමීය ෂරියා ආගමික නීතිය යටතේ පුරුෂයා වෙත ලැබෙන අධික වරප්‍රසාද හේතුවෙන් ලාමාගේ භාරකාරත්වය ඇයට අහිමි කර තිබේ. ෆායන් පූජකයා ඇයට අධිකරණයේ නියමය පරිදි ලාමා දියණිය මුණගැසීමටවත් ඉඩදී නොමැති අතර ඉතා සුළු වේලාවක් දුරකතනයෙන් කතා කිරීමට පමණක් ඉඩදී තිබිණැයි කියැවේ.


source:-http://www.mawbima.lk/55-16430-news-detail.html
b31ec68d4e44a3f216f08fb01d269dee.png

මේ ප්‍රවෘත්තිය හිතක් පපුවක් තියෙන මොනම මනුස්සයෙක්ටවත් දරාගන්න බැරි එකක් බව මම දන්නවා! ඒත් ඉස්ලාම් ධර්මය ලෝකෙටම උගන්නපු මනුස්සයෙක්ට කොහොමද තමන්ගෙම දුව දිහාඅ වල් ඇහැකින් බලන්න පුලුවන් උනේ? කියන එක ගැන පුදුම වෙන්න ඕනෙ නෑ..! මොකද, ඒකත් උන්ගෙම ආගමේ තවත් එක් ඉගැන්වීමක් නිසා!!!!
තමාගේම දුවව දූෂණය කිරීමට උගන්වන ලොවේ එකම ආගම
 
Last edited:

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    been10;1457746[SIZE=2 said:
    8]පියා අතින් දූෂණය වූ දැරිය මිය යයි මවට ලේ වන්දිය දී පියා බේරෙයි
    මේ ප්‍රවෘත්තිය හිතක් පපුවක් තියෙන මොනම මනුස්සයෙක්ටවත් දරාගන්න බැරි එකක් බව මම දන්නවා! ඒත් ඉස්ලාම් ධර්මය ලෝකෙටම උගන්නපු මනුස්සයෙක්ට කොහොමද තමන්ගෙම දුව දිහාඅ වල් ඇහැකින් බලන්න පුලුවන් උනේ? කියන එක ගැන පුදුම වෙන්න ඕනෙ නෑ..! මොකද, ඒකත් උන්ගෙම ආගමේ තවත් එක් ඉගැන්වීමක් නිසා!!!!
    තමාගේම දුවව දූෂණය කිරීමට උගන්වන ලොවේ එකම ආගම[/SIZE]


    කෝ මේකෙ ඉන්න අල්ලා-හුkaන්නගෙ හැතිකරේ.....? උත්තර දීපියව් මේවට!!!!:angry::no::angry::no::angry:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කෝ මේකෙ ඉන්න අල්ලා-හුkaන්නගෙ හැතිකරේ.....? උත්තර දීපියව් මේවට!!!!:angry::no::angry::no::angry:

    වැඩක් නෑ බං! මුන් ඉපදෙනකොටම මුනට අල්ලාහ් පු* ඇරලා තියෙන්නේ....! එදා ඉඳලම උන්ට උන්ගෙ වැරදි දුටු තැන පු* මිස කට නැත!!!!!!!!
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එලකිරි එකේ ඉන්න එක තම්බි බල්ලෙක්වත් මේ නරැමයාව විවේචනය කරලා නැනේද