කොලස්ටරොල් තියන අයට නියම බෙහෙතක්.

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    කොලස්ටරොල් තියන අයට නියම බෙහෙතක්.

    මේක කොලස්ටරෝල් තියන අයටත් නැති අයටත් නියම බෙහෙතක් වගේම නියම ගුණ කෑමක්.

    මෙන්න හදා ගන්න විදිහ.
    අවශ්ය ද්‍රව්ය.

    කරපිoචා කොල අවශ්ය තරමට.
    රතු ලුණු ස්වල්පයක්
    ලුනු කැට ටිකක් හෝ කුඩු ස්වල්පයක්.
    අමු මිරිස් කරල් ස්වල්පයක්.


    curry-leaves-1.jpg


    images


    Green+Chili.jpg


    images




    සාදා ගන්නා ආකාරය.
    පලමුව කරපින්චා කොල ටික මිරිස් ගලේ හීන් වන තුරු අඹරා ගන්න. ඉන් පසු එයටම අවශ්ය ප්‍රමාණයට රතු ලුනු හා අමු මිරිස් අවශ්ය ප්‍රමානයට දමා හොදින් අඹරා ගන්න. ඉන් පසුව එයට ලුනු අවශ්ය ප්‍රමානයට දමා සාදා ගන්න.

    ඔන්න අපේ ලොක්කා අයියා කියනවා සුදු ලූණුත් දැම්මොත් හොදයිලු. එහෙනම් සුදු ලූණුත් ටිකක් දාලම අඹර ගන්නකෝ...

    මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායි කෑමකි. විශේශයෙන්ම කොලස්ටරෝල් ඇති අයට සතියකට දෙවරක් මෙම ආහාරය කෑමට ගනිමෙන් කොලස්ටරෝල් පාලනය කර ගැනිම මෙන්ම අවම කර ගැනිමක්ද කල හැක.


    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න.
     
    Last edited:

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala