ඉංග්‍රීසි භාෂාවේ අපූරු යෙදුමක්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඉංග්‍රීසි භාෂාවේ අපූරු යෙදුමක්

    කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අර්නස්ට් බ්‍රෙනෙක් (Ernest Brennecke) විසින් ඉංග්‍රීසි භාෂාවේ අපූරු යෙදුමක් සොයාගෙන තිබේ. එනම් වචන 7 කින් යුත් වාක්‍යයකට (I hit him in the eye yesterday) යෙදිය හැකි සෑම තැනකටම එකම වචනයක් (Only) යෙදීමෙන් වෙනස් අර්ථ 8 ක් ඇතිවන ආකාරයට වාක්‍යයක් සොයගෙන ඇත.

    1. ONLY I hit him in the eye yesterday. (No one else did.)
    2. I ONLY hit him in the eye yesterday. (Did not slap him.)
    3. I hit ONLY him in the eye yesterday. (I did not hit others.)
    4. I hit him ONLY in the eye yesterday. (I did not hit outside the eye.)
    5. I hit him in ONLY the eye yesterday. (Not other organs.)
    6. I hit him in the ONLY eye yesterday. (He doesn't have another eye..)
    7. I hit him in the eye ONLY yesterday. (Not today.)
    8. I hit him in the eye yesterday ONLY. (Did not wait for today.)

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    ElazZ
     
    • Like
    Reactions: blcdilruk