GTRZ ගේ අවඩානය පිනිසයි

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    GTRZ ගේ අවඩානය පිනිසයි

    සමහරක් තම්බි ඩයල් මේකේ ඉන්න අපි දානthread කන්න thread එකටට ඈවිල්ලා පත size images දානවා!:angry: එතකොට එක ලෝඩි වෙන්න වෙලා යන නිසා කට්ටිය බලනවා අඩුයි!:baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1538458
    මෙකට මොකක් හරි කරන්න! මේකඉ මුන්ගෙ අලුත්ම සෙල්ලම:dull:
     

    aruna47

    Well-known member
  • මේ එළකිරි එකට මුස්ලිම් ලන්කට් සහ තවත් තම්බි තමන්ගේ පරණ account පාවිච්චියට නොගෙන අලුත් id හදාගෙන පැමිණ බුද්ධාගමට අපහස කරමින් යයි.:angry::angry:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ එළකිරි එකට මුස්ලිම් ලන්කට් සහ තවත් තම්බි තමන්ගේ පරණ account පාවිච්චියට නොගෙන අලුත් id හදාගෙන පැමිණ බුද්ධාගමට අපහස කරමින් යයි.:angry::angry:

    ඒක තමා නේද සහො. :love:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සෝමෙ අංකල් උඹ ජීටීගෙ තාත්තාවෙලත් ඇයි උඹට උට ඕක පෞද්ගලිකව කියන්න බැරි. මෙතන ත්‍රෙඩ් දාගෙන දඟලන්නෙ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒක ලොක්කට ප්‍රයිවට් කියහං මචං
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ප්‍රශ්ණ වැඩි වෙන එක විතරයි වෙන්නේ
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඒක ලොක්කට ප්‍රයිවට් කියහං මචං
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ප්‍රශ්ණ වැඩි වෙන එක විතරයි වෙන්නේ

    ඒක තමා නේද සහො. උයා වගේ සද්ද නැතිව පී.ඇම් දැම්මාම හරිනෙ. :love:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තම්බි හෝ නොතම්බි අර හෙන තඩි පින්තූර දාන එකනම් මල වාතයක්

    ඒක මොකක්ද කියලා බලන්න PC නෙවෙයි film hall එකක ස්ක්‍රීන් එකක් ගෙනත් හයි කරන්න වෙනවා


    :angry::angry:
     

    aruna47

    Well-known member
  • ඒක ලොක්කට ප්‍රයිවට් කියහං මචං
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ප්‍රශ්ණ වැඩි වෙන එක විතරයි වෙන්නේ

    අපි අසයි තියන ප්‍රශ්න වැඩි කරගන්න. ත්‍රෙඩ් දාන්න ඕන තරම් තියද්දි මොකටද මෙයා අපි pvt msg දාන්නේ. love කරන්නද :oo::oo::dull:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මමනම් හොඩක් වෙලාවට ලොකු images දාන එවුන් මොකා උනත් ignore list එකට දානවා ඒත් අලුතින් fake acc හදගෙන එන එවුන් තම අවුල
     
    Last edited:
    Status
    Not open for further replies.