පාවෙලා යන වලාකුලකට

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාවෙලා යන වලාකුලකට

    පාවෙලා යන වලාකුලකට
    අහස් ගැබ ඉඩ හදනවා......
    සයුරු රැලි ගොඩ ගහන තරමට
    වෙරල උහුලන් සිටිනවා....
    මීවිතෙන් දිවි පිබිදුනත්...
    සිත අයාලේ ඔහෙ දුවනවා....
    දමා ගියදා සිතින් වැටුනත්...
    ආදරේ තව තියෙනවා......

    දෑතෙ පැටලී වෙරළ තීරේ
    ඇවිද ගිය කාලේ.....................
    සාගරේ සේ ආදරේ
    හද ඉතිරෙනා වේලේ...........
    සිතින් මැවෙනා සොදුරු මතකය...
    රිදවනා දෑස.......
    අහිමි කරලා මටම මගෙ සිත...
    ගියේ ඔබ කෙලෙස.........

    පාවෙලා යන වලාකුලකට

    ඈත ඉගිලී නික්ම යයි ඔබ
    හද විමන් බිද දා............
    ඔහුගෙ සෙනෙහේ හිමි කරන්...
    හිනැහෙන්න දිවි සරසා.......
    බිදුනු සිතුවිලි එකතු කරමින්...
    සිටිනවා තාම............
    හදට කොදුරා කීව වදනක්
    පමණමයි මතක..............


    පාවෙලා යන වලාකුලකට ....


    why_did_you_leave_me___by_Slgado.jpg


     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෑතෙ පැටලී වෙරළ තීරේ
    ඇවිද ගිය කාලේ.....................
    සාගරේ සේ ආදරේ
    හද ඉතිරෙනා වේලේ...........

    බඳින්න කලින් ගතකරපු පහුගිය කාලේ මතක් වුනා....... :)

    මලයෝ සුපිරි ඈ....... You must spread some Reputation around before giving it to Dinushasankalpa again
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑතෙ පැටලී වෙරළ තීරේ
    ඇවිද ගිය කාලේ.....................
    සාගරේ සේ ආදරේ
    හද ඉතිරෙනා වේලේ...........

    බඳින්න කලින් ගතකරපු පහුගිය කාලේ මතක් වුනා....... :)

    මලයෝ සුපිරි ඈ....... You must spread some Reputation around before giving it to Dinushasankalpa again
    ආවු ආවු.. :rolleyes::love: :cool::cool::rofl:
    එළ එළ..
    :D බොහොම ස්තූතියි :yes: