උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

pavkuma

Member
May 24, 2012
47
7
0
උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

මගේ පුතාට වයස දැන් අවුරුද්දයි මාස 6ක් වෙනවා. ඊයේ එයාට උන වැඩිවෙලා ෆිට් එක හැදුනා. ඒ වෙලාවට ගොඩාක් බය හිතෙනවා. කලබලය නිසා කිසි දෙයක් කරගන්න හිතාගන්න බෑ. ඒ වෙලාවට පුතාට ගොඩාක් අමාරු වෙනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද ඒ වෙලාවට මොනවාද කරන්න යුතු දේවල් කියලා ලෙඩාව සාමාන්‍ය තත්වයට ගන්න.:frown:
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    una wedi welawata teta redi kellakin ath yatai kihili wage tenui temanna ona macchan.penadol sirrup (bara anuwa premanaya) peya 6 n 6 ta denna ona.
    (meka re welawaka wage nam kalata kamak neha.netnam itin doctor kenek langata aran yana aeka tama hondama wede.)

    mata tikak atdekem tiyenawa mage kollata 2 yers machan
     
    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    ඔබ විහිලුවක් නොකරනවානම් ඔබට අන්තර්ජාලයට ඒමට පවා පහසුකම් තිබේනවානම්. වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකියාවක් නොමැති නිසා වහාම ගොස් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් පතන්න.. අවුරැද්දයි මාස 6 ක දරැවෙකු සමග අත්බෙහෙත් කරන්න යන්න එපා.
    මම ඊයේම බබාට ඛෙහෙත් ගත්තා යාලූ, උනට ෆිට් එක හැදුනා කියන එක දොස්කරලා එචිචර ගනන් ගන්න දෙයක් නෙමෙයි කියනවා. මට දැනගන්න තියෙන්නේ එහෙම හදිසියේ ෆිට් එක හැදුනාම ලෙඩාව ක්ෂනිකව නැවත ප්‍රකෘති කත්වයට ගන්න මෙනවාද කරන්න තියන දේවල් කියලායි.
     
    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    una wedi welawata teta redi kellakin ath yatai kihili wage tenui temanna ona macchan.penadol sirrup (bara anuwa premanaya) peya 6 n 6 ta denna ona.
    (meka re welawaka wage nam kalata kamak neha.netnam itin doctor kenek langata aran yana aeka tama hondama wede.)

    mata tikak atdekem tiyenawa mage kollata 2 yers machan
    mamath ra 1 indala ude 6 wenakal thema thema parissam kala, eth doctor hambawenna yanna lessthi wenakotama fit eka hadunane, ehema haduna welawata monawada karanna one kiyala dannawanam kiyannako
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan okkomatama kalin honda pediatric doctor kenek hamba wenna. gaana giyata kamak ne, ee umbe putha nisa, eyagen ahanna fit eka heduna welawata monawada karanna oni kiyala. nikam eka ekkenage goda weda kam karanna epa, 1 y masa 6 y kiyanne hariyata kelin awidinnawath behe ne,
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම ඊයේම බබාට ඛෙහෙත් ගත්තා යාලූ, උනට ෆිට් එක හැදුනා කියන එක දොස්කරලා එචිචර ගනන් ගන්න දෙයක් නෙමෙයි කියනවා. මට දැනගන්න තියෙන්නේ එහෙම හදිසියේ ෆිට් එක හැදුනාම ලෙඩාව ක්ෂනිකව නැවත ප්‍රකෘති කත්වයට ගන්න මෙනවාද කරන්න තියන දේවල් කියලායි.

    machan okkomatama kalin honda pediatric doctor kenek hamba wenna. gaana giyata kamak ne, ee umbe putha nisa, eyagen ahanna fit eka heduna welawata monawada karanna oni kiyala. nikam eka ekkenage goda weda kam karanna epa, 1 y masa 6 y kiyanne hariyata kelin awidinnawath behe ne,

    මේක තමයි කරන්න තියෙන හොදම දේ. ගොඩවෙදකම් කරන්න එපා දැන් කාලේ ඔලුව වැදුනත් ළමයාගේ අයිස් තියන්න කියලා කියන්නේ ඕඩික්ලෝන් දාන්න එපා කියලා . ඒ හින්දා වෛද්‍ය දැනුමක් නැති එක එක අයගෙන් උපදෙස් අරන් පොඩි දරැවන් තව ලෙඩ වලට ගොදුරැ කරගන්න එපා.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    machn
    fit eke duration adu karanna nam quickly una bassanna ona
    ekata adum galawala al wathuren themana eka thama kerenne
    wamane giyoth pita ugure yana eka nawathanna munin harawanna ona
    kate mokuth danna epa, eta passe doc lagata geniyanna
     
    pavkuma

    Member
    May 24, 2012
    47
    7
    0
    machn
    fit eke duration adu karanna nam quickly una bassanna ona
    ekata adum galawala al wathuren themana eka thama kerenne
    wamane giyoth pita ugure yana eka nawathanna munin harawanna ona
    kate mokuth danna epa, eta passe doc lagata geniyanna
    thanks yaluwa, me tika watinawa godak
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මගේ පුතාට වයස දැන් අවුරුද්දයි මාස 6ක් වෙනවා. ඊයේ එයාට උන වැඩිවෙලා ෆිට් එක හැදුනා. ඒ වෙලාවට ගොඩාක් බය හිතෙනවා. කලබලය නිසා කිසි දෙයක් කරගන්න හිතාගන්න බෑ. ඒ වෙලාවට පුතාට ගොඩාක් අමාරු වෙනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද ඒ වෙලාවට මොනවාද කරන්න යුතු දේවල් කියලා ලෙඩාව සාමාන්‍ය තත්වයට ගන්න.:frown:

    Fit eka gana nag danne na machan.. Habai una wdi weegene enawanag put him in to water.
    Fit eka hadenna denna epa machan, It's not good. Continually give paracetamol.
    There's another drug more powerful than panadolP