☺☻ දිවා රාත්‍රී දෙකම එකම photo එකේ ☻☺

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ☺☻ දිවා රාත්‍රී දෙකම එකම photo එකේ ☻☺

    "Day to Night" from Stephen

    පහල තියෙන ෆොටෝස් ඔක්කොම වෘත්තීය ජායාරූප ශිල්පියෙක් වන Stephen Wilkes ගේ "Day to Night" කියන series එකේ තිබ්බ නිර්මාණයන් කීපයක්.

    මේ එක ෆොටෝ එකක් හදන්න එකම කැමරා කෝණයෙන් ෆොටෝස් 100 අධික ප්‍රමාණයක් ගන්නවා සම්පූර්ණ දවසක් ඇතුලත. :yes: සමහර වෙලාවට මේ කාලය පැය 15ක පමණ කාල පරාසයක් වෙනවලු. :shocked: ඊට පස්සේ ඒවා අතරින් ප්‍රවේසමෙන් හොඳම ටික තෝරලා අරගෙන edit කරනවලු
    එක ෆොටෝ එකකට ගානට දිවා රාත්‍රී දෙකම පේන විදිහට එකම ස්ථානයේ. :cool: සාමාන්‍යයෙන් එක ලොකු ෆොටෝ එකක් හදන්න මේ වගේ දිවා රාත්‍රී දෙකම පේන්න, Stephen ෆොටෝස් 50 විතර පාවිච්චි කරනවලු.


    මේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ Stephen ෆොටෝස් ගන්න හැටි...


    77322825606898994555.jpg


    මේ තියෙන්නේ Stephen Wilkes වෙබ් එක. තව ෆොටෝ collection මේකේ තියෙනවා.


    1. Park Avenue – Day and Night

    32339017680957712671.jpg



    2. Coney Island – Day and Night

    81990559666834932588.jpg



    3. Central Park – Day and Night

    24573772674967353877.jpg



    4. The High Line – Day and Night

    84078406617747222289.jpg



    5. The Flatiron Building – Day and Night

    95208320650539755466.jpg



    6. Times Square – Day and Night

    21596298286219522703.jpg


    more...

    73506443698316204337.jpg




    Stephen Wilkes ගේ color management ගැන තියෙන video එකකුත් දැම්ම ඔන්න...





    src: http://www.stephenwilkes.com
    හොදයි නම් comment එකක් දාලම යන්න අනිත් අයටත් බල ගන්න
    thumbs-up.gif