බොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?
Rgirl දාපු ත්රෙඅඩ් එක දැකලයි ලියන්න හිතුනේ. සිංහල ජාතිය ආරක්ෂා කරන්න සුළු ජාතීන්ගේ කඩවලින් බඩු ගන්න එපයි, කසාද 5ක් වත් කර ගන්නෙයි කියල හරක් වගේ මොර දිදී ඉන්නේ නැතුව, සිංහල කොල්ලෙක් ලෙඩ වෙලා අසාද්‍ය වෙලා ඉන්න වෙලාවේ ඌට උදව් කරන්න තොපේ මහා ලොකු සේනාවට කැක්කුමක් එන්නේ නැද්ද
?
මෙන්න Rgirl ගේ ත්රෙඅඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1539349

? මෙන්න Rgirl ගේ ත්රෙඅඩ් එක

Last edited: