ප්ලාස්ටික් බෝතල්

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ප්ලාස්ටික් බෝතල්

    ඔන්න කට්ටියට අද මම කියන්ට යන්නේ ප්ලාස්ටික් බොතල් ගෑන, දිනකට මිලියන ගනන්ක් පමණ ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෝතල් ගෑන.

    මොකෝ අපේ එවුන් හිතාගෙන ඉන්නේ බෝතලය බබා හම්බ වෙනවා වාගේ එනවා කියලා :P
    ඉතින් මම හිතුවා මොකුත් Technical data දාන්නෑතුව සරලව කියන්න බෝතලය හදන්නේ කොහොමද කියලා :D



    plastic-bottle-making-process-800x800.jpg


    bottle_negaz.jpg


    ඉතින් මේ ප්ලාස්ටික් බොතල් හදන්නේ කොහොමද ? මොනවාගෙන්ද?

    PET-Preform-Bottle.jpg


    ප්ලාස්ටික් බොතල් හදන්නේ මෙන්න මේවාගේ Pre-Form වලින් , මෙවා හරියට Test Tube වගේ :P,
    මේවා එක එක Sizes තියනවා එක එක බොතල් වලට , ඕන Colour එකකින් ගන්ට පුලුවන්. 12g,14g, 15g, 18g, 22g, 25g, 28g, 32g, 38g, 44g, 48g, 52g, 84g, 100g, up to 750g වගේ බර පරාස වල තියනවා.

    හරියට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් වගේ :P
    (සෑ.යු.කාන්තාවන් සදහා පමණයි: මෙම Pre-Forms අහවල් කාර්ය සදහා යොදා නොගන්න :P )


    PET_Bottle_Preform.jpg




    Pre-Form ගෑන මම වෑඩි විස්තර වෙනම Thread එකකින් දාන්නම්:D Pre-Form සදහා යොදා ගන්නා අමුද්රවය, එවායේ තිබියයුතු ගුණානග, ......

    බොතල් ප්රදාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මේ සදහා යොදා ගන්නා raw materials වෙනස් වේ. මේ සදහා යොදා ගන්නා Pre-Form ද වෙනස් වේ,

    1.බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල්.
    z_p-38-Access-02.jpg

    2. coca cola , sprite, pepsi, වෑනි සිසිල් බීම ඈසුරෑමි කරන බොතල්
    plantbottle-ed03.jpg

    3.ජුස් වර්ග ඈසුරෑමි කරන බොතල් (KIST , MD, Sun Quick, Smack )
    tropicana-4.jpg



    මිට අමතරව තවත් බොතල් වර්ග තිබෙනවා. Beer ect
    International-branding-beer-in-plastic-bottles1.jpg


    ඉතින් මෙම බොතල් වර්ග තුන නිශ්පාදන කියාවලියේ සමාන කම් හා වෙනස් කම් ඈත.

    බීමට ගන්නා ජලය ඈසුරෑමි කරන බොතල් Pre-Froms යොදා ගෙන නිස්පාදනය කරන්නේ කෙසේදෑයි බලමු.


    අපට නිශ්පාදය කිරිමට අවශ්ය 500ml බොතල් යයි සිතමු.

    අදාල බොතලයට අවශ්ය Pre- From weight සහ Colour එක තොරා ගත යුතුය, වෙළදපොලේ ඈති බොහෝ 500ml බොතල් වල බර 18g හා පාට නිල් පාට වේ, 500ml බොතලය 20g or 25g Pre-Form වලින් උවත් නිශ්පාදය කිරිමට හෑකිය, එවිට බොත්ලයේ සවි ශක්තිය වෑඩි වන අතර මිලද වෑඩි වේ :D.
    (ප්රදාන වශයෙන් ග්රෑම් ප්රමාණ්ය මත මිල තිරනය වේ :yes:)

    මෙන්න අපි තොරගත්ත Pre-Form එක.
    p_111102_04205.jpg


    මෙන්න අපි තොරගත්ත 500ml Mold එක.
    500ml-Bottle-Blow-Mold.jpg


    මෙ Pre-Form එක අපි පලමුව අවන් එකක් තුලින් යවා රත්කර ගන්නවා. Heat එක නිසා මේක මෙලෙක් වෙනවා. අපි මේ භාවිතා කරන ක්රමයේදි Pre-Form එක ඈදිමකට ලක් කර වේගවත් සුළO දාරාවක් මගින් අවශ්ය හෑඩයට පිම්බ්මට ලක් කරනවා.

    පහලින් තිබෙන්නේ ඉතා සරල Blow Machine එකකි :D, එය semi automatic blowing machine ලෙස හදුන් වයි. මිට අමතරව Fully automatic blowing machine ද ඈත. එවා ඉතා වේගවත් හා කාර්ය්ශම වේ.:yes:

    1281004871138hzmyalibab.jpg


    වම් පෑත්තේ අච්චුව සහිත Blow Machine එක, දකුනු පෑත්තේ Heater Oven එක.

    මෑද එක මෙතෙන්ට අදාල නෑ. :P

    *.Oven එකේ Heaters on, Oven එකේ RPM එක Set කරා.
    *.ඊට පස්සේ Oven එකට Pre-Form manual load කරනවා
    *.ඊට පස්සේ Heat වෙලා එන Pre-Form Blow Machine එකට දාලා Switch එක press.

    Blow Machine එකේ Main Step 3k තියනවා.

    1.Stretch
    මෙම අවස්තාවෙදි ප්රමාණයෙන් කුඩා Pre-Form එක Mold එකේ උසට ඈදිමට ලක් කරනවා
    20554090.jpg


    2.Pre-Blow
    මෙම අවස්තාවෙදි Streatch වු Pre-Form එක High Pressure Air මගින් පිම්බිමට ලක් කරනවා.

    3 Blow
    මෙම අවස්තාවෙදි තරමක් පිම්බ් ඈති Pre-Form එක High Pressure Air මගින් සම්පුර්ණයෙන් Mold එකේ හෑඩයට Blow කරගන්නවා.


    400px-Inside_the_mold.jpg


    මෙම Step 3 සදහා තත්පර 3කට අඩු කාලයක් වෑයවේ. :yes:

    පහල ලින්ක් එක බලපල්ලා, එත කොට හොදට තේරෙයි

    http://www.youtube.com/watch?v=0jbxpMOZLUM&feature=player_detailpage

    ඉතින් දෑන් උබලා දන්නවානේ උබලා අපි බොන වතුර බොන ප්ලාස්ට්ක් බොතලය හෑදෙන්නේ කියලා :D

    ඔන්න මම Technical data දාන්නෑතුව සරලව කිව්වා බෝතලය හදන්නේ කොහොමද කියලා :yes:

    මේ තියෙන්නේ සමන්ය වෙලදපොලේ පවතින බෝතල් හා ඒවායේ බර.අපි සමාන්යයෙන් භාවිතා කරන බෝතල් වල Neck Size එක 28mm Neck Type එක 1810 .එත් දෑන් දෑන් Neck Size එක 28mm and neck Type එක 1880 භාවිතයේ පවතිනවා .;)

    Fruit juice
    200ml - 18g
    325ml - 25g
    1000ml - 44g

    Water Bottles
    500ml -15g, 17.5g, 18g
    1000ml -22g, 25g
    1500ml -32g,35g,
    2000ml -44g
    5L -100g
    .......


    Coca Cola Pepsi, Sprite ect....
    500ml -25g. 27g
    1.5L -44g, 48g
    2L -48g, 53g



    Sure නෑත්තන් weight එක කිරලා බලපල්ලා :rofl:, පෙරේත කමට කොක් බොන්නේ නෑතුව :P

    කොටලා කොටලා අත් රිදෙනවා. කියවලා bump එකක් වත් දාලා පලයල්ලා :D


     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    good post.... Rep +4

    Pre-Form use karanne nethuwa parana Plastic bottle use karanna berida me wedeta...

    Thnx Machan :D


    මචන් පරණ ප්ලාස්ට්ක් bottle use කරන්ට බෑ. :no:
    බෝතලයේ Quality and Transparent එක ගන්ට බෑ. Crush කරලා ගන්න එවා හොද නෑ බිමට ගන්න බොතල් වලට.

    පරණ ප්ලාස්ට්ක් Crush කරලා බේසන්, පුටු, කොප්ප ආදි ප්ලාස්ට්ක් බඩු නිපදවනවා, උබ දෑකලා තියනවාද finishing නෑති බෙසම්, කොප්ප තියනවා, කෑලි කෑලි පෙන්ට තියනවා, එවා තමා crush කරලා හදපුවා


    crushed_can_chair_wy8mn.jpg
     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    That was nice machan :yes:,

    කට්ටියට හොදින් තෙරෑම් ගන්ට පුලුවන්. Pre-Form හදන තෑන ඉදලා තියනවා. මේ Blow Machine එක fully automatic blow machine එකක්.