කෙල්ලො...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි ලිව්වෙමි. නිසදැස් ලිව්වෙමි. කථා ලිව්වෙමි. හිනා ගැස්සුවෙමි. හිනා උනෙමි. මේ සියළු දේ මෙතෙක් කලක් ඔබ හමුවේ බෙදා ගත්තේ හුදෙක් මාගේ පහන් සංවේගය උදේසාය. නමුත් කාලීන ආර්ථික අවපාතය නිසා දිනෙන් දින ඉහල නගින කුක්කු පැකට් වල හා මාරි බිස්කට් වල මිල ගනන් නිසා තව දුරටත් මේක නොලියා සිටිය නොහැකි විය.... සංවේගමත් සිතකින් මා මේ කියනා දේ .. විචක්ෂනව දකින්නා මේ ලෝකය දිනයි කියා ස්තීරවම පැවසිය නොහැකි වූවත්.. අමාරුවෙන් වූවත් මේකා මේ පණ දාගෙන ටයිප් කරන මගුල.. වල් ගෑනුන්ගේ මෝඩ පොටෝ බලමින් ගතකරන ඔබගේ වටිනා කාලයෙන් ඉතා කුඩා තරමක් මිඩංගු කර නරඹතැයි මා අපේක්ෂා කරමි. :D
    මේ කියන්නට යන්නේ කුමක් ගැනදැයි ඔබ කල්පනා කරනවා ඇත. මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං...:no::no: බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි ගැනයි ඕං.. තේරුනේ නෑ ? ගර්ල් ප්‍රෙන්ඩ් ගර්ල් ප්‍රෙන්ඩ්... අර හානේ... මගේ බෝයියා... මං ආදලෙයි පැට්ටෝ.. උම්මා... කියලා රෑට රෑට නින්දක් නැතුව ඇස් ඇම් ඇස් එවන යෝධි... මතකද.. ආං ඒකි.. ........අහගංකො... :yes::rofl:

    ශ්‍රී ලංකාවේ විවිධාකාරයේ කෙල්ලෝ සිටිත්. සමහරු උසයි.සමහරු කොටයි.:rolleyes:(කොට මොඩ්ල් ලග පිකප් කියන්නේ මොකදැයි මා නොදනිමි:baffled::dull:).සමහරු මහතයි.සමහරු කෙට්ටුයි..මේ ලගකදි ඉදං ඇවිත් තියෙනවා මොඩ්ල් එකක්... :yes:අළුත් කිව්වට අළුත් ම නෑ.. ඔය ඉතා මහත කියන කොට්ඨාශය ස්ලිම් ඇන්ඩ් ලිෆ්ට් ද මොකක්ද මේස් එකක් වගේ හුට්ටප්පරයක් ඇදගෙන හදාගෙන තියෙනවා... ලස්සන මහත කියලා මොඩ්ල් එකක්... එයාලා මහත උනාට කැත මහත නෙවෙයි ලු... ලස්සන මහත ඕං.. ;):P:rofl:
    සමහරු සුදුයි.. සමහරු තලෙලුයි.. දැං සාමාන්‍යයෙං ඉන්නෙ ඔය ඩබල් විතරයි නෙ.. කලු කෙල්ලො නෑ.. ඇයි උං නැති වෙලා ගියෙ..උං නැති වෙලා නෑ... උං තමා ඔය ගෙදර තියෙන අන්තිම පිච්චියත් ෆාමසි වලට වියදං කරගෙන රටේ නැති දහජරාව මූනෙ උලාගෙන..මීටර් මූනවල් ලගට ලං කර කර ,දවල්ට ගේ අස්සෙ හැංගිලා ඉදං රෑට ගමං යන අය.. දවල්ට පාරෙ ගියොත් ස්කින් බර්න් වෙනවලු..:oo:
    සමහරුන්ට සල්ලි තියෙනවා... සමහරුන්ට නෑ.. කෙල්ලො කොල්ලො දෙපාර්ශවයම එහෙමයි නෙ ඔතනදි.. දුප්පත්කම පෝසත් කම ප්‍රශ්නයක් නෙවෙයි ඒක ගැන හිතන් නැතුව තමන්ගෙ ඉලක්ක වලට යනවා නං.. ඕං ඔහොමයි මේක ලියන එකා නං හිතන්නෙ.. කොල්ලො කෙසේ වෙතත් කෙල්ලො නං මේ දවස් වල සෑහෙන්න වත තියෙන කොට්ඨාශයක්. කෙල්ලන්ට මේ සල්ලි ලැබෙන්නෙ කොහොමද නං දන්නෑ.. හැබැයි එයාලා වියදම් කරන විදිහ නං දන්නවා ඔය කොල්ලො කවුරු උනත්. වැඩේ කියන්නෙ කොල්ලො ඒක දැනගෙන හිටියට.. තමංගෙ කෙල්ල එක්ක ලක්සයක් අරං උදේ පාරට බැස්සොත්.. අනිවා ඌත් එන්නෙ හවසට අතේ සතේ ලොස්ට් වෙලා.. ඒක තමා තියරිය. මේ ලෝකෙ ගොඩාක් විද්‍යාඤයො ගොඩාක් වටිනා වැදගත් නව සොයා ගැනීම් කලාට.. අම්මපා මුං එකෙක්ටවත් බැරි උනා තාම අරකට හේතුව හොයා ගන්න... කතාවනං කොහොමද.. පිටසක්වලටත් ගහන්ඩ.. පුහ්..
    කෙල්ලො පෝසත් උනාට සල්ලි තිබුනට.. එයාලා හරීඊඊඊඊඊ ආසයි එයාලගේ බෝයියලා එක්ක ඉන්නකොට බෝයියලා ගානේ කන්න බොන්න... හිතපල්ලකො ගුණය වැඩි වෙන විදිහට පළතුරු ජාති ගොඩාක් දාලා.. අයිස්ක්‍රීම් දාලා ලස්සන පෙනුමට තියෙනවා පෘට් සැලඩ්. ගානත් සාධාරනයි.. :yes:හැබැයි ඒවා විකුනන කඩේ පොඩියි ඒසී එහෙම නෑ.. අනේ පව් අසරණ මනුස්සයා.. කෑම නං පිරිසිදුයි... ආ.. කියපල්ලා.. බලන්න... කොල්ලා ගියත්.. කෙල්ල යයිද ඔය කඩේට.. යයි.. යයි කියලා තමා බය... :oo::no:
    එහෙනං තව කඩයක් තියෙනවා.. අම්මා ඒකෙ පෙනුම... පට්ට ලසසනයි ලයිට් ගොඩ්ඩාආආයි.. ඒසී දාලා අයිස් ලන්තෙ වගේ.. ඇතුල පට්ට සුවදයි.. බැලු බැලු අත ජෝඩු ජෝඩු පිගං ලෙවකනවා.. :baffled:ගනනුත් ඉතිං පට්ට.. පට්ට කියන්නෙ පට්ට පට එකෙත් පොඩ්ඩක් පට්ට එක.. ඕං කෙල්ල අර මාසයක් නොකා රුපියල් 2000ක් අරං ඒකිව බලන්න ආපු අර අහිංසකයා ඇදගෙන රිංගන කඩවල්.. අනේ අම්මපා..
    2.gif



    ඊලගට එනවා හොදම සීන් එක... ඉස්සර දෙන්නා ගියෙ බස් එකේ.. පෙම් මුල්ලට වෙලා ආදරවන්තියව තුරුලෙ හොවාගෙන බස් එකේ ගිය අංකල්ලා දැං කී දෙනෙක් මේක කියවනවද ? :rolleyes::rolleyes::love:කෝ අත උස්සන්න බලන්න.. හා හා ඕනෙ නෑ ඕනෙ නෑ... ඕවා මොකටම නේද.. :P;)අම්මා... ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ අයි ඩෝන්ට් නෝ වයි.. කියලා හිතෙනවත් ඇති.. :rofl:ඕන්න ටික කාලයක් යද්දි ආවා නෙ මීටර් ටැක්සි,කුවික් කැබ්, නෑනෝ මස්සිනා කාර් එහෙම...
    දැං අර කෙල්ල යන්න බෑ කියනවා කියහංකො බස් වල.. කී කිරිදිය කාපං කිව්වලු.. මේ යෝදිට යන්න ඕනලු අර ඒසී කාර් එකේ සැපට... රු. 30-40 බස් ටිකට් එකට රු.500ක් 600ක් දෙන්න වෙද්දි කොහොමද සනීපෙ.. ඒසි ඕන් නෑ.. :baffled:

    ඒත් කමක් නෑ කියමුකො ඉතිං.. මොනවා උනත් තමන්ලා පණ වගේ ආදරෙ කරන එක්කෙනා නොවෑ.. එයාට චුට්ටක් චුට්ටක් වියදම් කලාට මොකද නේද ඈ..
    ඔන්න එක වෙලාවක..බොහෝම කලාතුරකින් වගේ... කොල්ලා මලක් කඩ කඩඉද්දි.. මුගෙ අතින් මොකක් හරි අප්සට් වචනයක් පනිනවා එළියට.. කෙල්ලගෙ හිත චුට්ටක් රිදෙන යමක් කියමුකො.. ඔන්න දැං හිට්ලර්ටවත් නොනැග්ග මලක් නගිනවා කියහංකො මේකිට.. ඔන්න එතකොට ඉතිං තව රුපියල් දහදාහක් විතර පොරොන්දු දීලා... දවස් පහ හයක ටුවල් සෙට් වෙලා හොටු පෙරං අඩලා.. නොකා ඉදලා.. කවි ලියලා.. සින්දු ලියලා.. උඩ පැනලා දන ගහලා .. ආයෙ ට්‍රැක් එකට වැටෙනවා.. :yes::dull:
    ඔන්න දැං .. වෙනදා වගේ ආයෙ කතා කර කර ඉන්නවා... මේ පාරත් අවුට් යනවා.. හැබැයි කොල්ලා නං නෙවෙයි.. කෙල්ල.. මොකද වෙන්නෙ...කොල්ලත් කිරෙං බාල වෙලාද යකෝ.. නෑ නෙ.. ඩෝං ගාලා තිබ්බා ෆෝන් එක.. ආන්සර් කරන් නෑ දවසකට.. කන්නෙත් නෑ බොන්නෙත් නෑ.. කල්පනාව කල්පනාව දවසම.. කෙල්ලට මොකෝ.. කෙල්ලත් අඩනවා ඇති නේ හෝ ගාලා.. ඒකිගෙ නෙ වැරැද්ද.. ඒකි එහෙනං කොහොම හරි ශේප්මන්ට් එක දායි... දායි දායි... හිටපංකො චිත්‍රපටිය ඉවරවෙනකං... ඊටපස්සෙ නැගිටලා පලයං එළියට.. කෙල්ල බයාදු වෙලා ආයෙ කථා කරනවා නං... මේ ශ්‍රී ලංකාවෙ දවසින් දවස හැදෙන විරහා ගීත වලින් වැඩිම ප්‍රමානයක් කොල්ලො කියන්නෙ අහවල් කෙමකටද බොලං... :oo:
    හා හා කොහොමෙං කොහොමෙං හරි.. ඔන්න දැං දෙන්න නෝ කතා නෝ සිනා.. ඕං ඉතිං අපේ එකාට.. ඔය තරහා කේන්තිය අර මන්තරකාරියො වගේ අවුරුදු ගනං තියං ඉදලා පුරුදු නෑ නෙ...
    මූට දැං දුකයි චෙව්ව සීන් එකට... ගන්නවා කෝල් එකක්.. "හෙලෝ.... රත්තරං.. ඔයාට මං නැතුව පාලුද වස්තුව..." එහා පැත්තෙං.." නෑ එහෙම නෑ..." ( නයි කයිද රෝස්පාං.. ) :baffled::baffled::dull:
    "ඇයි මේ තරහෙන් වගේ.. හරි නං මමනෙ ඔයා එක්ක තරහා වෙන්න ඕනෙ... "
    "නෑ මං තරහයි.. හේතු ඔනෙ නෑ නෙ.. මගෙ කටින් දෙයක් කියවුනාම ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ.." (මේකිගෙ ආච්චිලා ඔක්කෝටම හාල් ගරන්ඩ ) "අනික.. ඔයා දැං කොහොම කථා කලත් මං ජීවිතේ නැති කරගන්න එක කාටවත් නවත්තන්න බෑ :baffled:"
    ඕං ඉතිං අවසාන ප්‍රතිපලේ.. පුලුවන්ද එයා මැරෙනවා බලන්න.. පුලුවන් එකෙක් නං තාම සෙට් වෙලා නෑ මේ ලියන එකාට.. .. ඒ වගේ එකෙක් හිටියත් ඌට කෙල්ලො කැමති වෙයිද කියලත් ප්‍රස්නයක් තියෙනවා නොවෑ..
    ආයෙ කොල්ලම පොඩ්ඩක් නැවිලා... සමාව එහෙම අරගෙන යාළු වෙනවා දෙන්නා... අනේ හවු සුවීට්...:love::rolleyes::love:
    ඈ යකෝ බලං යද්දි කෙල්ලට තරහා ගියත් නහින්නෙ කොල්ලා... කොල්ලට තරහා ගියත් නහින්නෙ ඌමයි.. මාර ලෝකයක් නෙ.. :oo::oo::baffled:

    ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා :cool:

    ලියන්න නං ගොඩාක් දේවල් තියෙනවා තව.. එක ත්‍රෙඩ් එකකින් ලියන්න බෑ නොවෑ.. තව එකක් දාන්නං හිතුනොත් පස්සෙ වෙලාවක. :yes::D
    දැනට ඉවරයි... පාරෙ යද්දි එළකිරි.කොම් එකේ කෙල්ලෙක් මේක ලියන එකා පස්සෙ පන්නගෙන ආවොත් උඹලා බේරගනිල්ලා .. පව් නෙ ඌ.. :dull::dull:

     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කියල වැඩක් නැහැ බන්.. සහතික ඇත්ත... :rofl::rofl: පට්ටෙට ලියල තියනවා....:yes::yes: එල මචන්.....:cool::cool:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කියවලා නිකන් නං යන්න එපා.... ඔයාලගේ අදහස් කියලා යන්නම ඕනෙ :yes:

    අදහස් නේද ..
    ..කවුද බන් උඹට මුල්ලේරියාව හොස්පිටල් එකෙන් පැනලා එන්න හෙල්ප් කළේ ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි දුප් පරයා කිව්වෙ නැද්ද ? ඒකෙන් පස්සෙ මට ලියන්න පුලුවන් උනා.. :rofl:

    මේක නම් ඒකට සම්බන්ද සීන් එකෙක් නෙමෙයි වගේ... මට පේන හැටියට චීත්ත කෑල්ලකට වහ වැටිලා.. :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක පැත්තකින් විතරක් බලපු අදහසක් වගේ මට නම් පේන්නේ :rolleyes:තමන්ට කන්න තියෙන බත්පත තමන් කන්නේ නැතිව කොල්ලට දීලා යන කෙල්ලොත් මම නම් දැකලා තියෙනවා:yes:සමාජයේ කොහමත් දෙපැත්තක් ඉන්නවනේ බන්:dull:.අපිට ගැලෙපෙන එවුන් අපිම තමා තෝරගන්න ඕනේ:yes:.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    he he he patta kathawa


    ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා :cool:


     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව. හොඳ ගෑණු ළමයෙක් හොයාගන්න සූත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්නන් අන්න සොයා ගැනීම;). ගෑණු ළමයෙක්ගෙ හිත කියවන්න විදිහක් නැද්ද? එහෙනන් මේ ප්‍රශ්න වලින් සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙනව. මොකද එතකොට අපිට ideal කෙනා හොයාගන්න පුළුවන්නෙ. ආදරය වේදනාවක් බවනන් පැහැදිලියි(හැබැයි හැම වෙලාවෙම, හැම කෙනාටම නෙවෙයි:rolleyes:).
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව. හොඳ ගෑණු ළමයෙක් හොයාගන්න සූත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්නන් අන්න සොයා ගැනීම;). ගෑණු ළමයෙක්ගෙ හිත කියවන්න විදිහක් නැද්ද? එහෙනන් මේ ප්‍රශ්න වලින් සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙනව. මොකද එතකොට අපිට ideal කෙනා හොයාගන්න පුළුවන්නෙ. ආදරය වේදනාවක් බවනන් පැහැදිලියි(හැබැයි හැම වෙලාවෙම, හැම කෙනාටම නෙවෙයි නෙවෙයි:rolleyes:).
    :yes::yes:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා :cool:

    :rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක පැත්තකින් විතරක් බලපු අදහසක් වගේ මට නම් පේන්නේ :rolleyes:තමන්ට කන්න තියෙන බත්පත තමන් කන්නේ නැතිව කොල්ලට දීලා යන කෙල්ලොත් මම නම් දැකලා තියෙනවා:yes:සමාජයේ කොහමත් දෙපැත්තක් ඉන්නවනේ බන්:dull:.අපිට ගැලෙපෙන එවුන් අපිම තමා තෝරගන්න ඕනේ:yes:.
    මං එක පැත්තකිං ලිව්වා බං.. ඔබ හරි..
    11.gif
    දෙපැත්තක් තියෙනවා තමා.. :yes::yes:
    ඒත් ටයිප් කරන්න තියෙන්නෙ අත් දෙකයි නෙව.. :baffled: ඊලග එකෙන් ඒක ලියනවා :yes::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    එක පැත්තකින් විතරක් බලපු අදහසක් වගේ මට නම් පේන්නේ :rolleyes:තමන්ට කන්න තියෙන බත්පත තමන් කන්නේ නැතිව කොල්ලට දීලා යන කෙල්ලොත් මම නම් දැකලා තියෙනවා:yes:සමාජයේ කොහමත් දෙපැත්තක් ඉන්නවනේ බන්:dull:.අපිට ගැලෙපෙන එවුන් අපිම තමා තෝරගන්න ඕනේ:yes:.
    :yes::yes::yes::yes::yes: