"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ
"බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - මාංශ
බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න කීපයක් යොමු කිරීමට අදහස් කලෙමි. මේ ගැනත් එයාට හොඳ සේවයක් සිදු කල හැකි බව මගේ විශ්වාසයයි.
සමහරුන්ට ජාතක කතා ගැන එතරම් පැහැදීමක් නැත. එහෙත් ත්‍රිපිටකය බෞද්ධයින් හැමෝම පිළිගන්න බව සත්‍යයකි. ත්‍රිපිටකයේ තිබෙන යම් සුත්‍ර අලලා හිමිනමක් විසින් පොතක ලියූ දේවල් ගැන විමසුමක් සහ ප්‍රශ්න ටිකක් පහත දැක්වේ. බෞද්ධයින් මස් කන ආකාරය ගැන මට මුලින්ම professional ලෙස අදහසක් දුන් exmuslimAhmed වෙත ඒ subject එක ගැනම ප්‍රශ්න ටිකක් යොමු කරමි. මේ ප්‍රශ්න වලටත් professional ලෙස උත්තර දෙන ලෙස "බෞද්ධ" exmuslimAhmed වෙත කෙරෙන ඇරයුමයි මේ...
මේවා උපුටා ගත් පොත,
නිර්මාංශ ප්රශ්නය
බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි.
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.
1. බුදුන් ඌරු මස් කෑම ගැන.
මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?
මේ පොත ලියපු හිමි නම නම් මේ කියන්නේ ඌරුමස් යැයි පිළිගෙන. ඉතින් ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද මේ exmuslimAhmed වන ඔබ?
2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.
ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!
තහනම් මස් සහ එවාට හේතු:
1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)
2. අශ්ව මස් - --එම--
3. බලු මස් - පිළිකුල් වීම
4. සර්ප මස් - --එම--, නාග රාජයෙකුගේ ඉල්ලීමක් පරිදි.
5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය.
6. දිවි මස් - --එම--
7. වලස් මස් - --එම--
8. කරබානා වලස් මස් - --එම--
බලනකොට කාලා නැති දෙයක් නෑ!
පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා. මෙහෙම අවස්ථාවට අනුව තහනම් නීති හදන්න කාටද බැරි?
3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන.
(කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ)
අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද?
ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද?
ඇ) උපාසිකාවගේ තමන්ගේ කලවය කපලා මිනී මස් දෙන තරමට දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි වගේ. අවශ්‍ය බුද්ධිය විතරයිලු!)
ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද?
4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන.
බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවන එක සාධාරණද??
5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.
General සීහගේ කතාව...
ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ නේද?
අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?
ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). අවස්ථාවට අනුව අවශ්‍ය විදිහට තමන්ටම එය අර්ථ දක්වා ගත හැකිද?
සමහරෙක් නම් කිව්වේ මේවා ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද?