බුදු දහමේ හරය සහ ආගමික සහජිවනය
More Quality Version
http://vimeo.com/41836532
පූජ්‍ය දඹර අමිල හිමි
More Quality Version
http://vimeo.com/41836532
Last edited:
මම මීට කලින් මේක බලලා තියෙනවා. සමහර කාරනාවලට මට උන්වහන්සේ සමග එකඟ වෙන්නට බෑ.
උදාහරණයක් විදිහට බුදුදහමට ව්‍යවස්ථානුගත ආරක්ශාවල් ලබාදීම වැරදියි කියලා අමිල ස්වාමීන්වහන්සේ වදාරනවා. නමුත් අතීතයේ ඉඳන්ම මේ රට බුදුන්ට පුදපු, රටේ පාලකයා (රජතුමා) වෙන්න නම් බෞද්ධ වීම අනිවාර්ය කරපු රටක්. ඉතින් බෞද්ධකම රාජ්‍යයක් එක්ක බැඳිච්ච දෙයක්. ඒක අයින් කරන්න ගියොත් ඒ හිඩැස පිරවෙන්නේ නිර්-ආගමික වාදයෙන් නෙවෙයි ඒක පිරවෙන්නේ අබෞද්ධ ආගමික අනතවාදයෙන්
අමිල ස්වාමීන්වහන්සේගේ දේශපාලන අදහස් පිළිබඳවද මාගේ කිසිඳු පැහැදීමක් නැත.
anyway some of his points can be taken legitimate

ඔබ වහන්සෙට සදාරන අයිතියක් තියෙනවා රජතුමනි![]()

දබර අමිල හිමි යහපත් බික්ෂුවක්. හොද දැක්මක් තියන කෙනෙක්. අපාය දෙඋලොව පෙන්න පෙන්න බඩ වල පුරෝ ගන්න හොර හෙළ උරුම කාරයන්ට වඩා උන් වහන්සේ හොදයි. උන් වහන්සේ ගේ එකම වැරැද්ද ජේ වී පි.