Home made RC Planes / ගෙදරදීම සදාගත හෑකි දුරස්ත පලක මගින් කš
මමත් කුඩා කලයේ ගුවන් නියමුවෙක් වෙන්න හීන දෑකපු අයෙක්.මන් හිතන්නෙ අ සිතුවිල්ල ඕනෙම පොඩිළමයෙක්කුගෙ හිතේ එවිත් නෙත්තම් ඉතාම අතලොස්සක්.
ඉතින් කොහොමහරි මට එත්ත ගුවන් යනා හසුඅවන ගුවන් නියමුවෙක් වෙන්න බෑරිඋනත් කළයත් සමග දුරස්ත පලක මගින් ක්‍රියා කරන කුඩා ප්‍රමානයේ ගුවන් යනා ගෙදරදීම සදාගෙන පියසර කීරීමට පෙලබුනා මී මෙතකදී.
ඉතින් මේ තාක් දුරට මන් ඉගෙන ගත් දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්න කියල හිතුන හින්දා මේ අලුත් පිටුව එලකිරි එකේ අරබුවා.
එහෙනම් වෙඩේ අද ඉදන් පටම් ගමු.
පොඩ්ඩක් මුලිම්ම අපි ගුවන් යානයක ප්‍රදාන ගුනාන්ග හා එය ගුවන් ගතවීමට අවශය කරන මුලික සාදක ගෙන කතා කලොත් හොදයි කියලා මට හිතෙනවා. ඉතින් එහෙනම් මෙන්න මෙහෙමයි අ වෑඩේ වෙන්නෑ.
මන් කියවලා වටහගෙන තීයෙන හෙටියට අපිට ගුවන් යනවක් කියලා හදුන්වන්න පූවන් වෙන්නේ යම්කිසි වස්තුවක් වතයට වඩා බරින් වෙඩි එහෙත් වතයේ එලිප්පෙමින් ගමන් කල හෙක්කනම් පමනි,එකයි අපට උනුසුම් වා බෙලූන ගුවන් යානා විදියට සලකන්න බෙරි.
ඉතින් අපි ගොඩක් අය දන්නවා 1738 දී Daniel Bernoulli කියලා විද්‍යානයෙක් ප්‍රමේයක් ලොකෙට හදුන්වා යම්කිසි පෘශ්ටයක් හරහා වාතය ගමන් කරන විට එහි එති හෑඩතලය අනුව වතය ගමන් කිරිමෙ වේගයන් 2ක් එතිවිය හෑකිබව.මෙසේ වෙගයන් 2ක් එති වු විට වෑඩිවෙගෙයෙන් වාතය ගමන් කරන පෘශ්ටය මතුපිට අඩු පීඩයනයක් හටගන්නා අතර අඩුවෙගෙයෙන් වතය ගමන් කරන පෘශටය මතුපිට පීඩනය වෙඩිවෙ. එම හෙතුව නිසා එම වස්තුව එලිප්පීමට පත්වේ.
මෙම මූලධර්මය තම ගුවන්යනයක තටුව හෙවත් Wing සහා එහි හෑඩය වන airfoil නිපදවීමට මුලික වෙලා තියෙන්නේ
දුරස්ත පාලක ගුවන් යානයක , විශාල මගී ප්‍රවාහන ගුවන් යානයක තරම් අතිවිශාල තාක්ශනික ගුනාන්ග නෙති උනත් මෙයටද මුලික පියාසර අවශයතා සෑපරීම අත්යාවශයවේ.
1. අවශය කරන බලය.දෑනට මන් විද්යුත් මොටර පමනයි පාවිචිකරලා තියෙන්නෙ
2.මෝටරය කෙරක්වීමෙන් අවශය සුලන් වෙගය ලබාගෙනිම්
3. ගුවන් යනයේ හෙසිරිවීම සදහා වමට සහ දකුනට aileron and rudder බවතාකරන ලබන අතර
4.ගුවන් යානයේ ඉහල පහල යෑම Elevator මගින් හසුරවයි.
මේවාගෙන් ගුවන් යනයක් හසුරවන්න පුලුවන් වන්නේ කොහොමද කියලා මන් පස්සේ කියල දෙන්නම්.
I'm not good at typing Sinhala Unicode.please accept my apology for that.

Last edited:

|