ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?
මේක සිද්ද වෙන්නේ anamnlmslmn කියන අපේ මහත්තය ලොකු mission එකක් ගෙනියනවනේ කුරාණේ සත්‍යයි කියලා. මට පේන විදිහට මෙය full-time contract එකක් විදිහට කරන වැඩක් තමයි .
දැන් එය හැමදාම ප්‍රශ්නයක් අහපුවාම බොරු හෑල්ලක් කියලා මාරු වෙන ජාතියේ කෙනෙක්. එයාගේ ලඟදි thread එකක් ගෙනියන්වනේ ඉස්ලාම්-Cosmology1 කියලා. එකේදී එයා බිග් bang theory වගේ එව්වා කුරණේ තියෙනවා කියලා ලොකු ගේමක් දෙනවා.
හැබැයි මම පොඩි අභියෝගයක් කරා Big Bang වලට කලින් ලෝකේ පැතලියි කියලා කුරාණේ තියෙනවා කියලා.එය මෙහෙම කිව්වා
මෙන්න ශුද්ධ වූ කුරානෙන්ම මම බිඳක් ගෙනාව එය ඔප්පු කරන්ඩ.
ඔන්න අල්ලාහ ලෝකේ දිග ඇරලා කියල කියනෙන් සුරාහ් 79.30 .අය්යෝ දැන් ඉතින් කුරානේ මේ version එක වැරදියි .හොඳ පිටපතක් හොයාගන්ඩ කියලා ලොකු බයිලා ගහයි. එයා ගාව තියෙන බොරු English කුරානයක් අරගෙන මෙතන නටයි.
ඔන්න බලන්ඩ තව තැනක්.
මෙන්න ලෝකේ පලසක් වගේ කියලා. සුරාහ් 71.19 .ඉතින් හවත් මොනවද කියන්ඩ ඕනේ.ඔන්න අල්ලාහ් ගේ sorry නබි තුමාගේ cosmology .
මෙන්න තව තැනක්. අර ජෝඩු කතාවත් ඔය යටින්ම තියෙන්නේ.
මෙහෙමයි තවත් ආගමකට අපහාස කරන්ඩ මගේ බලාපොරොත්තුවක් නෑ .නමුත් මේ මිනිහා බුද්ධාගමට කරන අපහාස නවත්තන්ඩ මේ දේ කරන්ඩ වෙනවා.

ඔයා දැන් කියන්න දෙයක් නැති නිසා රොටි කතාව අතින් දාලා... මම ඔබට අභියෝග කරනවා පොලව පැතලි එකක් බව කුරානයෙන් කියන තැන පෙන්වන්න කියා.. මම දන්නවා. ඔබට බෑ.

Last edited: