Film Hall 1ක් දැන ගන්න හෙල්ප් 1ක් ඕනේ..?
මට කෙල්ල එක්ක යන්න ෆිල්ම් හෝල් 1ක් කියන්නකෝ කොල්ලුපිටිය, බම්බලපිටිය හරි පිළියන්දල ඉඳන් townhall වෙනකන් 120 රූට් 1ඒ කොහේ හරි තියෙන හොඳ ෆිල්ම් හෝල් 1ක් ගැන දන්න කෙනෙක් කියන්නකෝ?
box යන්නයි ඕනේ, හැබැයි එවෙලෙට ගිහින් යන්න පුළුවන් හෝල් 1ක් වෙන්නත් ඕනේ, මුලින් බුක් කරලා යන්න තියෙන හෝල් වලට යන්න බෑ. මොකද යන දවස sure නෑ. මොකුත් වල් වැඩ කරන්න නෙමේ හොඳේ. safe තැනක් හෙව්වේ පොඩ්ඩක් තනියම ඉන්න. පාර්ක් වල, බීච් වල ඉන්න ආස නැති නිසායි.
Thanks