Toyota 121 Vs Honda Fit Hybrid මොකක්ද වඩා හොඳ ?
මචන් මට car එකක් ගන්න ඕනේ.
Toyota 121 (2003-2004)
Honda Fit Hybrid (2010-2011)
මේ car දෙකම 32-34 අතර වෙන්නේ
එත් මම බලන්නේ මේ ගැනයි
1) Fuel Consumption
2) Reselling value
3) Maintenance cost
මේ දෙක ගැන දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න
ස්තුතියි!
මචන් මට car එකක් ගන්න ඕනේ.
Toyota 121 (2003-2004)
Honda Fit Hybrid (2010-2011)
මේ car දෙකම 32-34 අතර වෙන්නේ
එත් මම බලන්නේ මේ ගැනයි
1) Fuel Consumption
2) Reselling value
3) Maintenance cost
මේ දෙක ගැන දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න
ස්තුතියි!





Fit has also a better fuel consumption values , but the look and reselling prize and cost of the spare parts are questionable
