බෞද්ධ රටේ මා දුටු හිරිකිත දසුන

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
බෞද්ධ රටේ මා දුටු හිරිකිත දසුන

දිනය...................... 2013/3/16

වෙලාව..................... රාත්‍රී 7 විතර ඇති
ස්ථානය ................... රජයේ මහ රෝහල මාතර ප්‍රධාන දොරටුව

වයස 30 ක් විතර වන ස්වාමීන් වහන්සේ නමක් තවත් තරණයෙකු සමග රෝගියකු බැලීමට යාමට මෙම ගේට්ටුව අසලට එනු දුටිමි එහෙත් ඇතුල් වීමට අවසර නොලබුන බවක් පෙනී ගියේය ආරක්ෂක අංශයේ ප්‍රධානියා සහ තවත් ආරක්ෂක සාමාජිකයන් 4 දෙනෙක් සිටිනවා දුටිමි ප්‍රධානියා හාමුදුරුවන්ට කරනු කීවේය
මෙතන එහෙම ඕන ඕන වෙලාවට යන්න දෙන්න බෑ වෙලාව ඉවරයි ආපහු යන්න එවිට හාමුදුරුවන් වහන්සේ එහෙම කරන්න එපා මහත්තයෝ මේ බත් එක වාට්ටුවට දීල එන්නං මගේ පංසලේ ඉන්න කාත් කවුරුවත් නැති ලමයෙක් ඔපරේෂන් එකක් කරල ඉන්නේ මට එයාව බලන්න යන්න දෙන්න මට වෙලාවට එන්න බැරිවුනා මලගමකට ගිහිල්ල එනකොට පරක්කවුනා මහත්තයෝ
ඒකට මට කරන්න දෙයක් නෑ යන්න දෙන්න බෑ ආරක්ෂක ප්‍රධානියා තරහෙන් මෙන් මහ හඩින් කතාකලේය
ඒ අතර අනේක් සෙසු ආරක්ෂක නිලධාරින් නොයෙක් සරදම් වචන කියනවා ඇසුනි හොදයි මහත්තයෝ මම වහනයක් කුලියට අරගෙන ආවේ කමක් නෑ එහෙනම් මම යන්නම් මේ බත් එක ඔබ තුමාලම තියාගන්න කියා පාර්සලය මේසය මත තබනු දුටිමි
නැවත හාමුදුරුවන්ද හැරී තම රතයට යනවා දුටිමි එක

වරම මහ හඩින් විලාප දුන් එක් ආරක්ෂක භටයෙකු මේසය මතවූ බත් පත රැගෙන හාමුදුරුවන්ට පහර දුන්නේ දෙනෝ දහසක් මිනිසුන් බලා සිටිය දීය මේක අරන්පලයං යකෝ තොගේ බත් අපිට මොකටද තොගේ සිවුර ගලවනවා පකයා තොපි සිවුරෙ ඉදන් කරන දේවල් අපි දන්නව

ආදී වචන වලින් බනින්නට විය බත් පතින් විසිවූ කෑම මුලු සිවුර පුරා විසිරී තිබූ අතර නැවත්ත හාමුදුරුවන් ඔවුන් වෙත ගොස්

ඇයි මහත්තයෝ මෙහෙම කරේ ඔහෙල ඉපදෙන කොට පිරිත් කිව්වෙ අපි බදින කොට ආශිර්වාද කරෙත් අපි මැරුනම වල දැම්මෙත් අපි ගිහිල්ල ඇයි මෙහෙම කරේ තමුන් හිතන් ඉන්නේ මේ සිවුර තමන්ට ගලවන්න පුලුවන් කියලද මේ ඔබ අන්දපු එක නෙමෙයි කමක් නෑ මම යන්නම්

හාමුදුරුවන් දැක්කහම මගේ හිතට ආවේ පුදුම විදියේ සංවෙගයක් කදුලු පිරි දෙනෙතින් ත්‍රී රෝද රථයට වැඩියා වටේ මිනිස්සු දෙනෝ දහසක් බලාගෙන හිටිය විතරයි මම එතනින් එන තුරුත් ආරක්ෂක නිලදාරීන් කුණුහර්ප කියනවා දුටිමි මම එන්න එනවාත් සමගම ආ ඩිපෙන්ඩර් රථය දුටු නිලධාරීන් අසුනෙන් නැගිට සැලියුට් කරන අයුරු දැකගත හැකිවිය ඒ සිද්දය අතරදීත් බොහෝ දෙනෙක් අර ගේට්ටුව තුලින් ඇතුලට යනවාද දුටිමි

මෙය මගේ මිතුරියක් ඊමෙල් එකකින් එව්වෙ
ගොඩක් අය මේක ගෙතූ කතාවක් විදියට හිතුවට කරන්න දෙයක් නෑ මෙහෙම දෙයක් නොවෙනවනං කොච්චර හොදද ඒත් ඇත්තට මේක වෙලා තියනවා ඒතයි දුක
2.gif
 
Last edited:
  • Like
Reactions: BonziBUDDY
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ප්‍රභන්දයකි.
මේ සිංහළ බෞද්ධ රටේ ඔය වගේ දෙයක් වෙන්න බෑ.
සමහර විට ඥානසාරලා චීවරේ ගෞරවය නැති කරපු නිසා ඔය දේවල් වෙන්න බැරි කමකුත් නෑ :(
 
  • Like
Reactions: shamrincool

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
පැටියා;14646649 said:
ප්‍රභන්දයකි.
මේ සිංහළ බෞද්ධ රටේ ඔය වගේ දෙයක් වෙන්න බෑ.
සමහර විට ඥානසාරලා චීවරේ ගෞරවය නැති කරපු නිසා ඔය දේවල් වෙන්න බැරි කමකුත් නෑ :(
නෑ බං මේක ඇත්තක් ඕන කෙනෙක් මාතර ත්‍රීවිල් පාක් එකෙන් අහපල්ල ොස්පිටල් එක ලග උන් ටික සද්දෙට ඇවිල්ල තමයි හාමුදුරැවො එක්ක ගිහිල්ල තියෙන්නෙ
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    pacha....:P:P
    tom pacha...
    mama matara..ape kollek accident wela ICU innakota apita raa 10.30tath yanna dunna..welawak deela tyenne hamoma ena eka nawattanna.. natnam ona welawaka yanna puluwan.
    ikmanata balala enawa kiwwama ona welawaka yanna denawa...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ බං මේක ඇත්තක් ඕන කෙනෙක් මාතර ත්‍රීවිල් පාක් එකෙන් අහපල්ල හොස්පිටල් එක ලග උන් ටික සද්දෙට ඇවිල්ල තමයි හාමුදුරැවො එක්ක ගිහිල්ල තියෙන්නෙ
    hmmm..hoyanna ona...:baffled:mamanam kiyanne boruwak...;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං මේක ඇත්තක් ඕන කෙනෙක් මාතර ත්‍රීවිල් පාක් එකෙන් අහපල්ල ොස්පිටල් එක ලග උන් ටික සද්දෙට ඇවිල්ල තමයි හාමුදුරැවො එක්ක ගිහිල්ල තියෙන්නෙ

    එහෙනම් රට ජාතියට පණ ඇරලා ටෝක් දෙන එලකිරි සිංහලේ මාතර ඔන්ලයින් වීර පුත්තු ටික හෙට මාතර මහ රෝහලට ගිහිං ආරක්ෂක අංශයට සලකන්න ඕනෙ. :P
    මොකෝ කියන්නෙ ලලක්කෙ?
    දෙමුද ගේම? :P
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    pacha....:P:P
    tom pacha...
    mama matara..ape kollek accident wela ICU innakota apita raa 10.30tath yanna dunna..welawak deela tyenne hamoma ena eka nawattanna.. natnam ona welawaka yanna puluwan.
    ikmanata balala enawa kiwwama ona welawaka yanna denawa...

    ඒක තමයි බං මේ කිව්වෙ වෙන එවුන් යනවා
    උබ මාතරනම් හොයල බලපං ඔහොම එකක් වුනේ නැද්ද කියල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pacha....:P:P
    tom pacha...
    mama matara..ape kollek accident wela ICU innakota apita raa 10.30tath yanna dunna..welawak deela tyenne hamoma ena eka nawattanna.. natnam ona welawaka yanna puluwan.
    ikmanata balala enawa kiwwama ona welawaka yanna denawa...

    මොකද කියන්නෙ මචං. හෙට ගිහිං උඹ අහලා බලනවද Security එකෙන් මොකක්ද මේ කරපු කැත වැඩේ කියලා. කණ පැලෙන්න එකක් දීලා ඒකෙ වීඩියෝ එක දාපං මෙතන ඈ :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;14646649 said:
    ප්‍රභන්දයකි.
    මේ සිංහළ බෞද්ධ රටේ ඔය වගේ දෙයක් වෙන්න බෑ.
    සමහර විට ඥානසාරලා චීවරේ ගෞරවය නැති කරපු නිසා ඔය දේවල් වෙන්න බැරි කමකුත් නෑ :(

    ඔය වගෙ දෙයක් එ වගෙ අවස්තාවක උනා නම් තාමත් උන් ගුටි කනවා:yes:

    අනික
    ඥානසාරලා වැනි ස්වාමින්වහන්සෙලා වැනි අයත් රටක ඉන්න ඔන :yes: චීවරේ ගෞරවයට
    යම් හානියක් උනත් උන් වහන්සෙලා නිසා රටෙ අබිමානය රැක ගන්න පුලුවන් උනා
    රට නිදහස් කර ගන්න උන් වහන්සෙලාගෙන් ලැබුන දායකත්වය සුලු පටු නැහැ මචන්

    එකට හොදම උදාහරණය ඔය විඩියො එක සපයනවා ඇත:yes:;)
     
    • Like
    Reactions: mottaya

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    hmmm..hoyanna ona...:baffled:mamanam kiyanne boruwak...;)
    ඇත්ත කොල්ලො 100% ඇත්ත ඒකයි අපිටත් හිතට අමාරු මම එතන හිටියේ නෑ මගේ යාලුවෙන් මේ ටිකකට කලින් එව්වේ මම කොල් කරලත් ඇහුවා ඒ ලමය කන්නෙත් නැත්ව නිදාගෙන
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක තමයි බං මේ කිව්වෙ වෙන එවුන් යනවා
    උබ මාතරනම් හොයල බලපං ඔහොම එකක් වුනේ නැද්ද කියල
    elaz...;)

    පැටියා;14646718 said:
    මොකද කියන්නෙ මචං. හෙට ගිහිං උඹ අහලා බලනවද Security එකෙන් මොකක්ද මේ කරපු කැත වැඩේ කියලා. කණ පැලෙන්න එකක් දීලා ඒකෙ වීඩියෝ එක දාපං මෙතන ඈ :P
    මම ටොක්කක් ඇනල ඒක වීඩියෝ කරලා දෙන්නම්.. කමක් නෑනේ.. :D:D
     
    • Like
    Reactions: gayankuwait

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පැටියා;14646705 said:
    එහෙනම් රට ජාතියට පණ ඇරලා ටෝක් දෙන එලකිරි සිංහලේ මාතර ඔන්ලයින් වීර පුත්තු ටික හෙට මාතර මහ රෝහලට ගිහිං ආරක්ෂක අංශයට සලකන්න ඕනෙ. :P
    මොකෝ කියන්නෙ ලලක්කෙ?
    දෙමුද ගේම? :P
    මම හිටියනං මල්ලි ගේම ඉල්ලනවා අර කෙල්ල ආබාධිත කෙනෙක්
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    elaz...;)

    මම ටොක්කක් ඇනල ඒක වීඩියෝ කරලා දෙන්නම්.. කමක් නෑනේ.. :D:D
    පාර්ක් එකේ කොල්ලෙක් ගෙන් අහපං පුටේ උන් හාමුදුරුවෝ වට කරන් කතා කරාලු පස්සෙත් රතුපාට වීල් එකකින් ඇවිල්ල තියෙන්නෙ හාමුදුරැවෝ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇත්ත කොල්ලො 100% ඇත්ත ඒකයි අපිටත් හිතට අමාරු මම එතන හිටියේ නෑ මගේ යාලුවෙන් මේ ටිකකට කලින් එව්වේ මම කොල් කරලත් ඇහුවා ඒ ලමය කන්නෙත් නැත්ව නිදාගෙන
    wenna amarui ban..siraawata danna nisa kiyanne..:dull:
    mama onataram gihilla ty boru kiyala... anit eka ledekuta kaama ekak behethak, diapers wage ewa geniyanakoya monawat kiyanna onath naa bn..nikan eka pennala yanna ty...
    mama 3 weeks eka digata hospital ekata awa giya..ekai hodatama danne..:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාර්ක් එකේ කොල්ලෙක් ගෙන් අහපං පුටේ උන් හාමුදුරුවෝ වට කරන් කතා කරාලු පස්සෙත් රතුපාට වීල් එකකින් ඇවිල්ල තියෙන්නෙ හාමුදුරැවෝ
    hmmm..ahala kiyannam...:dull:
    mehemai.. wheel karayo wata karagena hitiyanam meeta wada hena scene ekak yanawa...:P
    mama balala kiyannam..:dull:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    wenna amarui ban..siraawata danna nisa kiyanne..:dull:
    mama onataram gihilla ty boru kiyala... anit eka ledekuta kaama ekak behethak, diapers wage ewa geniyanakoya monawat kiyanna onath naa bn..nikan eka pennala yanna ty...
    mama 3 weeks eka digata hospital ekata awa giya..ekai hodatama danne..:dull:
    හොයල පලපං පුටේ
    මොනව වුනත් වැඩේ ඇත්ත ඒකයි බං හිතට දුක
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය වගෙ දෙයක් එ වගෙ අවස්තාවක උනා නම් තාමත් උන් ගුටි කනවා:yes:

    අනික
    ඥානසාරලා වැනි ස්වාමින්වහන්සෙලා වැනි අයත් රටක ඉන්න ඔන :yes: චීවරේ ගෞරවයට
    යම් හානියක් උනත් උන් වහන්සෙලා නිසා රටෙ අබිමානය රැක ගන්න පුලුවන් උනා
    රට නිදහස් කර ගන්න උන් වහන්සෙලාගෙන් ලැබුන දායකත්වය සුලු පටු නැහැ මචන්

    එකට හොදම උදාහරණය ඔය විඩියො එක සපයනවා ඇත:yes:;)

    elaz macho uba one velavata niyama video eka demme:yes::yes:
    ube kathava aththa