ටයර් හොදට කළුවට තියෙන්න මොනවද කරන්නේ.
මචංලා ඔය වාහන සර්විස් කරන තැන් වලින් කාර්වලට එහෙම බොඩිවොෂ් එකක් දාගත්තම ටයර් හොදට කළුවට තියෙන්න මොනවද කරන්නේ. අපි කොච්චර හොදට ටයර් හේදුවත් එහෙම කළුවට එන්නේ නෑනෙ. ඒවාගේම වාහන වල අපාට ෙවන ප්ලාස්ටික් කොටස් නැවත කළු කර ගන්නේ කොහොමද? තව ලයිට් දුඹුරැ පාට වුනහම නැවත යතාතත්වෙට පත්කරගන්නේ කොහොමද?
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න පුළුවන්ද ලොකු උදවුවක් මචංලා...
නැත්තං බම්පියක්වත් දාන්නකෝ.

Kalu thel gahanna 
Ookata kiyala wax tiyaanwane machan ooka gahannako
ELA MACHAN 