ගුවන්තොටුපලට ජනපතිගේ නමයෙදීමට එරෙහිව වී&

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගුවන්තොටුපලට ජනපතිගේ නමයෙදීමට එරෙහිව වී&

    evo_morales_360px_19-03-13.jpg

    මෙහේ නෙමෙයි.. මෙහේ නම් අම්ගෙ අප්ගෙ වෙනුට උන්ගේ නම් දැම්ත් වීදි හින්නෙ නැති උන් ඉන්නේ..
    ලංකාවේ එහෙවෙන්නේ නෑ..

    බොලීයාවේ ගුවන් තොටුපලකට නමක් යෙදීමේ සිද්ධියක් හේතුවෙන්,
    එරට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    එරට ඔරුරෝ ප්‍රාන්තයේ පිහිටා තිබූ ජුවාන් මෙන්ඩෝස් ගුවන් තොටුපල නවීකරණය කර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් උසස් කිරීමෙන් පසු, වත්මන් බොලීවියා ජනපති ඊවෝ මොරාලෙස් ජාත්‍යන්තර ගුවන් තොටුපල වශයෙන් නම් කිරීම නිසා මෙම දැවැන්ත වැඩවර්ජනය ආරම්භ කර ඇත.

    කෙසේ වෙතත් මෙම දැවැන්ත වැඩ වර්ජනය ආරම්භ කිරීමෙන් පසු බොලීවියා ජනාධිපති ඊවෝ මොරාලෙස් මහතා පවසා ඇත්තේ එම ගුවන් තොටුපල නවීකරණය කිරීමෙන් පසු තමාගේ නම යොදන ලෙසට තමා ඉල්ලා නොසිටි බවයි.

    ජුවාන් මෙන්ඩෝසා යනුවෙන් එම ගුවන් තොටුපල පෙර නම් කර තිබී ඇති අතර මෙන්ඩෝසා යනු එරට ජාතික වීරවරයෙකි.

    කෙසේ වෙතත් එරට තුළ මේ වන විට සිදුකෙරෙන දැවැන්ත වැඩවර්ජනය සඳහා එරට විශාලතම වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටින බව වාර්තාවේ.
     
    Last edited:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේක හීනමානයක්, හැම බිජ්ජටම මහ එකාගේ නම දානව. කාගේ උවමනාවට දැම්මත් මේවා ගොං වැඩ. මිනිහා නැති කාලෙක දැම්මත් කමක් නෑ. මෙහෙම වෙන්නේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි. අපේ රටේ මේවගේ ගේමකට බහින්න කොන්ද පන තියෙන එකෙක්වත් නෑ. ඉන්නේ ඔක්කොම එහෙයියො. ගේමට බැස්සත් එදා රෑටම වැඩේ දෙනව.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක හීනමානයක්, හැම බිජ්ජටම මහ එකාගේ නම දානව. කාගේ උවමනාවට දැම්මත් මේවා ගොං වැඩ. මිනිහා නැති කාලෙක දැම්මත් කමක් නෑ. මෙහෙම වෙන්නේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි. අපේ රටේ මේවගේ ගේමකට බහින්න කොන්ද පන තියෙන එකෙක්වත් නෑ. ඉන්නේ ඔක්කොම එහෙයියො. ගේමට බැස්සත් එදා රෑටම වැඩේ දෙනව.

    :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක හීනමානයක්, හැම බිජ්ජටම මහ එකාගේ නම දානව. කාගේ උවමනාවට දැම්මත් මේවා ගොං වැඩ. මිනිහා නැති කාලෙක දැම්මත් කමක් නෑ. මෙහෙම වෙන්නේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි. අපේ රටේ මේවගේ ගේමකට බහින්න කොන්ද පන තියෙන එකෙක්වත් නෑ. ඉන්නේ ඔක්කොම එහෙයියො. ගේමට බැස්සත් එදා රෑටම වැඩේ දෙනව.

    අනිවා!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මහින්දයා කවදා හරි ශ්‍රි ලංකාව කියන එකත් වෙනස් කරලා..මිනිහාගේ නම දායි..:P:oo:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    evo_morales_360px_19-03-13.jpg

    මෙහේ නෙමෙයි.. මෙහේ නම් අම්ගෙ අප්ගෙ වෙනුට උන්ගේ නම් දැම්ත් වීදි හින්නෙ නැති උන් ඉන්නේ..
    ලංකාවේ එහෙවෙන්නේ නෑ..

    බොලීයාවේ ගුවන් තොටුපලකට නමක් යෙදීමේ සිද්ධියක් හේතුවෙන්,
    එරට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    එරට ඔරුරෝ ප්‍රාන්තයේ පිහිටා තිබූ ජුවාන් මෙන්ඩෝස් ගුවන් තොටුපල නවීකරණය කර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් උසස් කිරීමෙන් පසු, වත්මන් බොලීවියා ජනපති ඊවෝ මොරාලෙස් ජාත්‍යන්තර ගුවන් තොටුපල වශයෙන් නම් කිරීම නිසා මෙම දැවැන්ත වැඩවර්ජනය ආරම්භ කර ඇත.

    කෙසේ වෙතත් මෙම දැවැන්ත වැඩ වර්ජනය ආරම්භ කිරීමෙන් පසු බොලීවියා ජනාධිපති ඊවෝ මොරාලෙස් මහතා පවසා ඇත්තේ එම ගුවන් තොටුපල නවීකරණය කිරීමෙන් පසු තමාගේ නම යොදන ලෙසට තමා ඉල්ලා නොසිටි බවයි.

    මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල අලුතින්ම ඉදිකරන ලද එකක් වන අතර බොලීවියාවේ කතාව වෙනත් එකකි. එකකට එකක් නොගැලපෙන දේ හරි හොයාගෙන කුහකකම පුදර්ශනය කිරිමට උත්සාහ කිරීම මහා නිවට කමකි.

    කටුනායකට බණ්ඩාරනායක නම දැමු එක නම් යම් තරමකට බොලීවියා සිදුවීම හා ගැලපේ. නමුත් එයද කලින් ජාතික වීරයෙක්ගේ නමින් තිබුණේ නැත.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මෙහේ තව ඉතුරු වෙලා තියෙන්නෙ මේක විතරයි
    "රාජපක්ෂ පොදු වැසිකිළිය"
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මනුස්සයෙක් මැරෙන්න කලින් තමන්ගේ නම පොදු දේපලකට දානවා කියන්නේ ලංකාවේ හරිම සාමාන්‍ය දෙයක්. ඕකට කලබල වෙන්න ඕනේ නැහැ :yes: කොහොමත් අර කලින් පොස්ට් එකක කියල තියෙනවා වගේ ලංකාව කියන්නේ රජ පවුලට පුජා කරපු භූමියක් මිසක් ජනතා අයිතියක් නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේ නම දාපු එකනේ අවුල වෙලා තියෙන්නෙ පව් ඉතින්.:cool::cool::cool:
    ඕකට පුළුවන්නේ බන් උබලට සුද්දත් එක්ක එකතුවෙලා සුද්දගේ *ත් ලොවගෙනම කොටියාගේ පෙත්සම අත්සන් කරා වගේ පෙත්සමක් අස්සන් කරන්ඩ :P:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආ මේ නම දාපු එකනේ අවුල වෙලා තියෙන්නෙ පව් ඉතින්.:cool::cool::cool:
    ඕකට පුළුවන්නේ බන් උබලට සුද්දත් එක්ක එකතුවෙලා සුද්දගේ *ත් ලොවගෙනම කොටියාගේ පෙත්සම අත්සන් කරා වගේ පෙත්සමක් අස්සන් කරන්ඩ :P:P:P

    එතකොට හරි යයිද?
    මොකද බං ඊයේ බැසිල් ආවේ නැත්තේ?
    මණ්ඩලේ කචල්ද?
    නැත්නම් නාමලයා ඉස්සරහට ගේන්න ඕන නිසා බලෙන්ම හැලුවද බැසිල්ව?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට හරි යයිද?
    මොකද බං ඊයේ බැසිල් ආවේ නැත්තේ?
    මණ්ඩලේ කචල්ද?
    නැත්නම් නාමලයා ඉස්සරහට ගේන්න ඕන නිසා බලෙන්ම හැලුවද බැසිල්ව?
    ඔව් නේ හරි යනව බැසිල් ආවේ නැද්ද? උබ හොදට බල තියෙනවා බැන්නට දැන් පව් බන් උබ.:P:P:P ඔව් බන් මඩලේ කචල්ලු නාමල් උඩට ගෙන්ඩ හදන්නෙ. අනේ බොලා ගගේ පැනපන්.:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් නේ හරි යනව බැසිල් ආවේ නැද්ද? උබ හොදට බල තියෙනවා බැන්නට දැන් පව් බන් උබ.:P:P:P ඔව් බන් මඩලේ කචල්ලු නාමල් උඩට ගෙන්ඩ හදන්නෙ. අනේ බොලා ගගේ පැනපන්.:P:P

    ගගේ පනින්නත් බයයි බොල..
    ඒකත් රාජපක්ෂ ගඟ කියලා වෙනස් කරලද දන්නේ නෑනේ..
    දාගන්න උගේ එකා ඔච්යි බං?
    මේනියාවක්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගගේ පනින්නත් බයයි බොල..
    ඒකත් රාජපක්ෂ ගඟ කියලා වෙනස් කරලද දන්නේ නෑනේ..
    දාගන්න උගේ එකා ඔච්යි බං?
    මේනියාවක්ද?
    ආනන්ද නාලන්ද වගේ හැටහුටාමරක් නම් දාගත්ත ඒවගෙ නම් අයින් කරපු දවසට මහින්දගෙ නම් දාපුවත් අයින් වෙයි.:yes::yes: