එළකිරි ෆෝන් පොල

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    එළකිරි ෆෝන් පොල

    යාලුවනේ අද ඉදන් අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ
    අලුත් කිවිවට අලුත්මත් නෑ.
    මෙන්න මෙිකයි සීන් එක.අද ඉදල එළකිරි පෝන් පොල ආරමිභ කරන්නයි හදන්නේ.:love:
    තමන්ගේ ජංගම දුරකථන වික‍නන්න/හුවමාරැ කරන්න/මිලදී ගන්න/ ජංගම දුරකථන තොරතරැ කතා බහ තරන්න ආදී ජංගම දුරකථන වලට සකලවිධ අවශ්යරතා එකම තැනකින්
    පොලක් කියන්නේ සාධාරණ මුදලකට භාණ්ඩ විකණන ස්ථානයක් නිසා තමන්ගේ ජංගම දුරකථන සදහා සැමවිටම සාධාරණ මිලක් නියම කරන්න උත්සහා කරමු.
    එහෙනමි වැඩෙි පටන් ගත්තා.
     
    Last edited:

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Sony Ericsson Arc S Full Set With Ori.Box+Mannuals
    08 Gb Class 06 Sd Card
    Superb Condition (Sliver Line not Damage)
    Rs 29000/=
    Location kollupitiya (08.30A.M-5.00 P.M)

    23074073.jpg
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    sony p FOR SALE
    WITH ONE YEARS WARRANTY
    sony-xperia-p-210512.jpghttp:

    storage-: 16GB
    Colour -: Black
    NOTE-: the phone is used about 14days. all the accessories are untouched . Box full set with
    Plz Inbox