මත්තල ගැන මට නොකියාම බැරි දේ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:
     
    • Like
    Reactions: ABACUS

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Port-300x163.jpg

    images
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mehemai machan dura aeta palt wala tama yariyata bus aekaka wat neha.dura ona neha colombo walama hitla balapanko samahara parawal wala yannawat bus 1k tiyenawada kiyala.

    kawadawat welawata yanna beha gamanak parata bessama.kala kanni privet bus karayo tikata denenant aekka CTB bus tikakk twa gennala,ayin karala tiyena aewat puluwan taram hadala,bus adu parawal walata demmana ki denekuta wedak wenawada.

    mewa heduwa kiyala kawadawat podi minihata wedak wenne neha machan.pamporiya vitarai.aettatama minissu atarata behela balewot terey minissunt tiyena aeka adu paduwa air port aekakda kiyala
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    aekat aetta machan
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:

    මචන් මම දේශපාලනේ දන්නෙත් නැ :( මට ජීවිතේ ඒක පාරක් වත් චන්දෙ දාන්න සෙට් වෙලත් නැ .. එත් මචන් මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ ජනාදිපති නෙහ්.කව්රු උනත් රනිල් , ෆොන්සේකා උනත්... ;) දැන් බලන්නකෝ කටුනායක එකේ නම :rolleyes:
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැන:rolleyes:කොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි. :yes:සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව :dull: හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති :yes:හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි :yes:කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ :oo: ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද? :confused:මේක විහිලුවක්ද? :nerd:

    හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියල :cool: උදාහරණයක් විදියට ඉන්දියාවෙ :Pඅපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල :rofl:

    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ :dull:
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? :yes:

    මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ?
    සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවා :( අපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද :) හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ :yes: හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
    :yes:

    උඹලගේ අදහසුත් මෙතන දාපල්ල :D

    :yes::yes::yes::yes::yes:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
    ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි? ko bola e sat eka ganna dan katawak wath naa ne udayawwata passe unnada malada na lol
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිස් උබ කියන දේ සහතික ඇත්ත බන්...

    ලංකාවෙන් පිට ඉන්න උන්ට විතරයි බං මේව තේරෙන්නෙ :yes:

    ඔය ගොඩක් උන් දන්නේ හැම දේම ඇද කිය කිය ඉන්න එක
    තව කට්ටියක් ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරනවා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලංකාවෙන් පිට ඉන්න උන්ට විතරයි බං මේව තේරෙන්නෙ :yes:

    ඔය ගොඩක් උන් දන්නේ හැම දේම ඇද කිය කිය ඉන්න එක
    තව කට්ටියක් ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරනවා

    ඒක නම් ඇත්ත බන්... :rolleyes: ඇයි බන් අර highway එකටත් කතා කිව්වේ :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.:angry:
    යුද්ධෙ ඉවර වුන වෙලාවෙත් ඔය සීන් එකම ආවා බං.මුලින් ලොක්ක තමයි ක්‍රෙඩිට් එක දාගත්තෙ.ඒක කියපු කතා අහපු උන්ට තේරෙන්න අඇති.පස්සෙ පස්සෙ ජනපති ප්‍රමුඛ රණවිරුවෝ.:dull::dull:
    ලංකාවෙ කෙරෙන කිසි දෙයක් එක්කෙනෙක් ගෙ වැඩක් නෙමෙයි.:no::no:
    හැබැයි මෙහෙමයි මචන් හම්බන්තොටට මෙච්චර වැඩක් කෙරුනෙ මිනිහ නිසා ඒක නිසා ඒ වගේ දේකට මින්හගෙ නම නොදාත් බෑ නෙ බං
    :P:yes:
    නැත්නම් මොකාද බං මේ ලංකාවෙ කවදාවත් ලොකු සංවර්ධනයක් දැකපු නැති පැත්තක එයා පෝට් වරායවල්(නැව් ආවෙ නැති උනත්) හදන්නෙ.හම්බන්තොට මෙච්චර දියුණු උනේ මිනිහ හින්දා:yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me dewal joke ekata ganna nisa thamai lankawe minissu modayo wage hina wela inne,
    sirawata gaththoth jiwitha kaalema adanna thamai wenne.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕකට දාන්න තිබ්බෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ නමයි. එතකොට වික්‍රමසිංහ මහතා සදහට යූඇන්පීයෙ ඉන්නවා වගේ තොටුපලත් සදාකල් පවතීවි.

    එතුමාට ජය වේවා.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හැදුවට කමක් නැහැ අර රාජපස්සගේ නම දාන්නේ නැතුව.මිනිහගේ නම දාගත්තේ මොකද?මොකෝ ඕක උගේ තනි බූදලෙන් හදපු එකක් නෙමේ නේ.

    mama pakshyaka namee ban aa unata mehema kiyana eka hari madi ban...mokada ban meeka ada iye karapu deyak namei ne ..Raja waru unath ohoma karee ban..thamange nam danme hadapuwata..wena kawruth mechara kalekata kara tiya karanna hithuwawathda ban ohoma deyak..uba wiyaparayak patan gaththoth daane wiyadam karapu seragema namda uba kamathi namkda ban..hithapan..rep kapanawanm nama kiyala kapa pan..mata hitena dee kiwe..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් මට කියපන් පැයෙන් පැයට ඇඩ් දාන්නෙ මොකද කියල හැම මීඩියා එකේම ? තව දින 15, 14 කිය කිය ... ජනතාවගෙ සල්ලි නේද මේ නාස්ති කරන්නෙ ... අඩු ගානෙ මම හිතුව දැන් මත්තල පටන් ගත්තමවත් ඒක නවතියි කියල ... මොකද්ද මේ විහිළුව :oo: තමන්ගෙ කෙරුවාව තමන්ම ඇඩ්වටයිස් කරගන්නව අනුන්ගෙ සල්ලි වලින්

    අපිටනම් මත්තල තේරුම් ගන්න ඔය පොඩි සිද්දිය ඇති
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇත්ත ඇම්ඇල් දර්සන. යූඇන්පීයෙන් කවදාවත් ඔහොම දේවල් සිද්ධ වෙන්නෙ නැහැ.