economics ඉගෙන ගමුද දන්නා සිංහලෙන්
කට්ටිය මේදවස් වල බඩූ මිල ඉහල යාම ,සංවර්දනය ,විදේශ ණය ගැන කතා කරනවා ,ඇත්තටම මේ දේවල් ගැන හරි විෂයානු කුල අවබෝදයක් ලබා ගන්න කැමතිද
කිසිදු දේශපාලන මත වාද වලින් තොරව අවම වශයෙන් A / L economics හදාරන අයටත් උදව්වක් ලෙස වැදගත් මාතෘකා ගැන පැහැදිලි කිරීම් කරන්න ,කැමැත්තෙන් සිටිනවා
ඔබගේ අදහස් මත මෙය රදා පවතීවි ,අදහස් දක්වන්න