ආදරෙයි~වැස්සයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරෙයි~වැස්සයි

    වෙලාවකට වහිනවා...
    වෙලාවකට පායනවා....
    මිනිස්සුන්ට වැස්සත් ඕනෙ...
    ඒ වගේම පායන්නත් ඕනෙ...
    වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ....
    වැව් ජලාශ පිරෙන්න වැස්සම...
    මිනිස්සුන්ගෙ හිත්වලට...
    කොච්චර නං සතුටුද....
    පාරවල් යටවෙලා...
    ගෙවල් යටවෙලා...
    කරදරේ වැඩි උන වෙලාවට...
    ටිකක් කල් යනකං බනිනවා තමයි...
    ඒත්...
    ආයෙ ඒ හැමෝටම වැස්ස ඕනෙ..
    කාස්ටක අවුවෙ...
    ගිනි මද්දහනෙ..
    ඉරට හැතැක්මක් තියං ඉන්නකොට..
    වැහි බින්දුවක්..
    දැං බිමට ‍වැටෙනවා නං කියලා..
    කාටද හිතෙන් නැත්තෙ...
    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ... :love:

    tumblr_lbzpjwGmYV1qblmi4o1_1280.jpg

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පණ ගිහින් නේද ගෙදර ආවේ වැඩ කරලා.....?? එහෙම ඈවිල්ලත්, මේක ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක්ද....?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පණ ගිහින් නේද ගෙදර ආවේ වැඩ කරලා.....?? එහෙම ඈවිල්ලත්, මේක ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක්ද....?? :rolleyes:
    :no::no: ඇයි මතක නැද්ද මං ඊයෙම කිව්වා.. අනිවා දවසකට එකක් ලියනවා කියලා.. :rolleyes::rofl:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    වෙලාවකට වහිනවා...
    වෙලාවකට පායනවා....
    මිනිස්සුන්ට වැස්සත් ඕනෙ...
    ඒ වගේම පායන්නත් ඕනෙ...
    වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ....
    වැව් ජලාශ පිරෙන්න වැස්සම...
    මිනිස්සුන්ගෙ හිත්වලට...
    කොච්චර නං සතුටුද....
    පාරවල් යටවෙලා...
    ගෙවල් යටවෙලා...
    කරදරේ වැඩි උන වෙලාවට...
    ටිකක් කල් යනකං බනිනවා තමයි...
    ඒත්...
    ආයෙ ඒ හැමෝටම වැස්ස ඕනෙ..
    කාස්ටක අවුවෙ...
    ගිනි මද්දහනෙ..
    ඉරට හැතැක්මක් තියං ඉන්නකොට..
    වැහි බින්දුවක්..
    දැං බිමට ‍වැටෙනවා නං කියලා..
    කාටද හිතෙන් නැත්තෙ...
    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ... :love:

    මේකනන් පට්ට මචන්. අන්තිමට තියෙන පද 2ක මේ නිසැඳෙසට ලොකු බලපෑමක් කරනව
    :yes:

    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරේ වැඩි වෙල හෙන ගගහා වහිනකොට තමයි ඉතිං රඟේ දැනෙන්නේ... :P

    එල..එල...
    11.gif