මල සොයුරන් සිහි කරමින් ..නිෂ්මි

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මල සොයුරන් සිහි කරමින් ..නිෂ්මි

    මුස්ලිම් සිංහල ගැටෙන මේ කාලේ...ඉන්න සමහරක් අන්තාවාදී මුස්ලිම් අය මෙන් නොවී රටට ජාතියට ආදරය කල උතුම් මුස්ලිම් ශිෂ්‍ය නායකයෙක්. බහුතරයක් වූ සිංහල ශිෂ්යනට නායකත්වය දී ,එමනිසාම ජීවිතයෙන් වන්දි ගෙවූ S .M නිෂ්මි....සුවහසක් සරසවි සිසුන්ගේ විරු ශිෂ්‍ය නායකයා ඔබයි.

    182187_353740431360387_405877675_n.jpg

    හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා
    පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
    හන්තාන අඩවියේ
    කුසුම වදුලු තුරැ සිරස හමා පිස මේ එන්නේ
    ප්‍රේමයේ සුවඳ නොවේ

    භිෂණයෙන් පැන සර හිස ඔසවා
    පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
    මල සොයුරන් සිහි කරමින්
    විද්‍යා ශිල්ප කළා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ කකියන රුධිරේ උණුසුම් සුසුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ..
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    දැන් ඉන්න අන්තවාදී මුස්ලිම් එවුන් වගේ නෙමෙයි රටට ජාතියට ආදරයෙන් හිටු මිනිස්සු...
    Marine-Saluting.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් ඉන්න අන්තවාදී මුස්ලිම් එවුන් වගේ නෙමෙයි රටට ජාතියට ආදරයෙන් හිටු මිනිස්සු...
    Marine-Saluting.jpg

    Yes true story
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    පේරාදෙණියේ හිටපු එවුන් දන්නවා ඇති නිෂ්මි කියන්නේ කවුද කියල. අපේ හිතේ ජීවත් වෙන වීරයෙක්.නිෂ්මි පාවිච්චි කරපු bike එක තාම engineering faculty යේ තියෙනවා.
    නිෂ්මි තාමත් ජීවතුන් අතර කියල කතාවක් මම අහලා තියෙනවා කවුරු හරි ඒ ගැන තොරතුරක් දන්නවද?
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    පේරාදෙණියේ හිටපු එවුන් දන්නවා ඇති නිෂ්මි කියන්නේ කවුද කියල. අපේ හිතේ ජීවත් වෙන වීරයෙක්.නිෂ්මි පාවිච්චි කරපු bike එක තාම engineering faculty යේ තියෙනවා.
    නිෂ්මි තාමත් ජීවතුන් අතර කියල කතාවක් මම අහලා තියෙනවා කවුරු හරි ඒ ගැන තොරතුරක් දන්නවද?
    හම්බයො ඔක්කොම එකයි බන්.මොකක් හරි වාසියකට ජේවීපී එකේ ඉන්න ඇති.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හම්බයො ඔක්කොම එකයි බන්.මොකක් හරි වාසියකට ජේවීපී එකේ ඉන්න ඇති.

    ඒ දැන් ඉන්න එවුන් බන් ඉස්සර රටට ආදරේ කරන එවුන් ඉඳලා තියෙනවා.