ඉන්දියාවේ මහාමාර්ගයක වුන සිදුවීමක්,
රියදුරුගේ නොසැළිකිලිමත් භාවය පේනවා නේද..?

me gani waradi widiyata bike eka damma.
. දන්න විදියට ලොරිකාරය වැරදි ට්‍රැක් එකේ ඉන්නේ. ඒ ගෑනුකෙනා ලොරිය පහලින් අනික් ට්‍රැක් එකට යනකොට මොනමිනිහටද බං පේන්නේ???
ලංකාවේ උනත් පොඩි උන් අනන්තවත් යටවෙනව බස් එක නැවැත්තුවහම බස් එක ඉසරහින් පාර පනින්න හදනකොට. මම දවසක් අහම්බෙන් චූටි තොප්පියක් දැකල ඩ්‍රයිවර්ට බස් එක බ්‍රේක් කරන්න කිව්ව, බලනකොට පොඩි උන් දෙන්නෙක් පාර පනිනව. 

දෙන්නම හරක්. දන්න විදියට ලොරිකාරය වැරදි ට්‍රැක් එකේ ඉන්නේ. ඒ ගෑනුකෙනා ලොරිය පහලින් අනික් ට්‍රැක් එකට යනකොට මොනමිනිහටද බං පේන්නේ???

මොනවවුනත් ගෑනුකෙනා දුවල ගියපු විදියට සන්තෝසයි. යටවුනානම් සොරි තමයි....
ලින්ඩා...

අනිවා...පාරෙ යද්දි තමන් යන්නෙ කොහේද කියල දැනගෙන යන්න ඕනි.. මමත් අනන්තවත් දැකල තියෙනව ලංකාවෙත් මේ විදිහට දකුණට හරවන්න ඕනි තැන් වලදි ගොඩාක් ලයික්, ත්‍රී වීල් වල යන අය තමන්ගෙ වාහනේ වම් පැත්තට අරගෙන පස්සෙ තමයි දකුණට හරවන්නෙ. ඒකෙන් පස්සෙන් එන හැම වාහන රියදුරෙක්ම පුරුදුවෙලා තියෙනව ඉස්සරහින් යන කෙනා දකුණට හරවන එක ගැන හිතන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්න. මේක වෙනස් වෙන්න ඕනි. අපි දකුණට හරවනවනම් පාරෙ දකුණු පැත්තට වාහනේ අරගෙන දකුණු පැත්තෙ වාහන නැති උනාම තමයි දකුණට හරවන්න ඕනි. පස්සෙන් එන අයට යන්න ඉඩ නැත්නම් පොඩ්ඩක් ඉවසන්න වෙනව...ඒකයි නීතිය. එහෙම නොවුනම තමයි මේ වගේ අනතුරු වෙන්නෙ.