ඉස්ලාම්.ප්‍රශ්න.9.තරු මිසයිල!

ඉස්ලාම්.ප්‍රශ්න.9.තරු මිසයිල!

පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!
067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,

ඔබ මෙය විද්‍යාවෙන් කතා කරනවානම් සාතන් ගැනත් විශ්වාස කරනවද නැද්ද කියල ඔබට බලන්න වේවි. මෙය අපේ විශ්වාසයේ දෙයක්. ඔතන මිසයිල වගේ තියෙන්නේ හැම තරුවක්ම යනුවෙන් කියන්නේ නෑ. විද්‍යාවෙන් මෙවැනි දෙයක් ගැන කියන්නේ නම් Gamma-ray bursts (http://imagine.gsfc.nasa.gov/docs/science/know_l1/bursts.html) ගැන කිව හැකියි.

{{Gamma-ray bursts are short-lived bursts of gamma-ray photons, the most energetic form of light. At least some of them are associated with a special type of supernovae, the explosions marking the deaths of especially massive stars. }}

ලොකු තරු "මැරෙන" විට මෙහෙම Gamma-ray bursts ඇති වන බව කියනවා. කොහොමත් මේවායේ විස්තර විද්‍යාත්මකව තවත් තහවුරු වෙනකන් ඉවසල ඉන්න. නවීන විද්‍යාවෙන් කුරානය සත්‍ය බව තහවුරු වෙනවා මිසක් කිසිවක් අසත්‍ය බව ඔප්පු වුනේ නෑ. එහෙත් මේවා ඔබලාට දිරවන්න අමාරුයි... එනිසා, ඔබ වැනි අය විසින් කරන වචන අතින් දමා ප්‍රශ්න "මැවීමේ" ක්‍රමය කොහොමත් ප්‍රකට එකක්! ඔබලගේ හිත හදාගන්න වෙන ඉතින් මොනවා කරන්නද? :lol::lol:

ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682307&postcount=193