ඉස්ලාම්.ප්‍රශ්න.10.ගර්භාෂයේ මොකක්??
Verily the knowledge of the Hour is with Allah (alone). It is He Who sends down rain, and He Who knows what is in the wombs. Nor does anyone know what it is that he will earn on the morrow: nor does anyone know in what land he is to die. Verily with Allah is full knowledge and He is acquainted (with all things). (31:34)
මෙතන කොහෙද "ලිංගයක්" ගැන තියෙන්නේ? හරියට කියවන්න. "He Who knows what is in the wombs". ගර්භාෂය තුල ඇති දේ කුමක්ද යන්න දෙවියන් දන්නා බවයි කියන්නේ. එය "ලිංගය" ලෙස කියා නෑ. පොදුවේ "කුමක්ද" යනුවෙන් පමණයි කියා ඇත්තේ. ඔබ මෙසේ අතින් වචන දාන්නේ ඇයි?
අනික කුරානයේ ගර්භාශයේ අවස්ථාව ගැන කියලා නෑ. ඔබ කි "ලිංගය" වුනත් Ultrasound වලින් කිව හැක්කේ යම් කලකට පසුවයි. එයත් වරදින අවස්ථා තියෙනවා. එනම්, ස්කෑන් එකෙන් කරන්නේ යම් ලක්ෂණ වලින් "ලිංගය" අනුමාන කිරීමක්. අනික "ලිංගය" (sex) ගත්තත් එහි කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. Genetic sex, gonadal sex, phenotypic sex ආදී ලෙස. (What is sex - http://www.ncbi.nlm.nih.gov/books/NBK10943/). ස්කෑන් එකෙන් පේන්නේ phenotype එක. ඔබේ Amniocentesis එකෙන් කිව හැක්කේ genetic sex එක. ඒ දෙක පරස්පර වෙන අවස්ථා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඔබ ටිකක් ඕව ගැන ඉගෙන ගන්න. එනිසා, එක පරීක්ෂණයකින් කියපු sex එක තව විදිහකින් වැරදි විය හැකියි. කලලයේ අවසාන ප්‍රතිපලය ගැන ඔය පරික්ෂණ වලින් අනුමාන කිරීම හැර සැකහැර දැනගැනීම (sure knowledge) කල නොහැකියි. කොහොමත් කුරානයේ මෙතන sex ගැනම කියන්නේ නෑ. (එහෙම ඔබ ගත්තත් කුරානය වැරදි වෙන්නෙත් නෑ). පොදුවේ "ගර්භාෂය තුල ඇති දෙය" ලෙසයි කියන්නේ. එනම්, එතුල ඇති දේ කලලයක්ද, එහි fate එක කුමක්ද , H.mole එකක්ද ආදී ලෙස පොදුවේ කියන දෙයක් ලෙස ගත හැකියි. මෙහිදී විශේෂයෙන් අධ්‍යාත්මික තේරුමක්ද තියෙනවා. එම පාඩම ඔබට වැදගත් නැතිව ඇති.
ඔබ කිව්වා "වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්.". වර්ණදේහ බලලා හැඩරුව ගැන කියන්නේ කොහොමද?
.
ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682318&postcount=195
කුරාණයේ විදියට මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවාගේ හැඩරුව හා ලිංගය දන්නේ අල්ලා විතරයි. 31.34 සුරාතයේ ඒ ගැන සඳහන් වෙනවා. නමුත් අද අති ධ්වනි පරිලෝකන ක්‍රමය (Ultra sound scan) තුලින් හා ඇම්නියෝසෙන්ටිසිස් (amniocentesis) ක්‍රමයෙන් වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කියලයි කුරාණයේ කියන්නේ. මෙතනිනුත් පේනවා කුරාණය ඇස් පනාපිට බොරු වෙලා තියෙන වග.
Verily the knowledge of the Hour is with Allah (alone). It is He Who sends down rain, and He Who knows what is in the wombs. Nor does anyone know what it is that he will earn on the morrow: nor does anyone know in what land he is to die. Verily with Allah is full knowledge and He is acquainted (with all things). (31:34)
මෙතන කොහෙද "ලිංගයක්" ගැන තියෙන්නේ? හරියට කියවන්න. "He Who knows what is in the wombs". ගර්භාෂය තුල ඇති දේ කුමක්ද යන්න දෙවියන් දන්නා බවයි කියන්නේ. එය "ලිංගය" ලෙස කියා නෑ. පොදුවේ "කුමක්ද" යනුවෙන් පමණයි කියා ඇත්තේ. ඔබ මෙසේ අතින් වචන දාන්නේ ඇයි?
අනික කුරානයේ ගර්භාශයේ අවස්ථාව ගැන කියලා නෑ. ඔබ කි "ලිංගය" වුනත් Ultrasound වලින් කිව හැක්කේ යම් කලකට පසුවයි. එයත් වරදින අවස්ථා තියෙනවා. එනම්, ස්කෑන් එකෙන් කරන්නේ යම් ලක්ෂණ වලින් "ලිංගය" අනුමාන කිරීමක්. අනික "ලිංගය" (sex) ගත්තත් එහි කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. Genetic sex, gonadal sex, phenotypic sex ආදී ලෙස. (What is sex - http://www.ncbi.nlm.nih.gov/books/NBK10943/). ස්කෑන් එකෙන් පේන්නේ phenotype එක. ඔබේ Amniocentesis එකෙන් කිව හැක්කේ genetic sex එක. ඒ දෙක පරස්පර වෙන අවස්ථා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඔබ ටිකක් ඕව ගැන ඉගෙන ගන්න. එනිසා, එක පරීක්ෂණයකින් කියපු sex එක තව විදිහකින් වැරදි විය හැකියි. කලලයේ අවසාන ප්‍රතිපලය ගැන ඔය පරික්ෂණ වලින් අනුමාන කිරීම හැර සැකහැර දැනගැනීම (sure knowledge) කල නොහැකියි. කොහොමත් කුරානයේ මෙතන sex ගැනම කියන්නේ නෑ. (එහෙම ඔබ ගත්තත් කුරානය වැරදි වෙන්නෙත් නෑ). පොදුවේ "ගර්භාෂය තුල ඇති දෙය" ලෙසයි කියන්නේ. එනම්, එතුල ඇති දේ කලලයක්ද, එහි fate එක කුමක්ද , H.mole එකක්ද ආදී ලෙස පොදුවේ කියන දෙයක් ලෙස ගත හැකියි. මෙහිදී විශේෂයෙන් අධ්‍යාත්මික තේරුමක්ද තියෙනවා. එම පාඩම ඔබට වැදගත් නැතිව ඇති.
ඔබ කිව්වා "වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්.". වර්ණදේහ බලලා හැඩරුව ගැන කියන්නේ කොහොමද?
.ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682318&postcount=195