Love help

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan mama iye ape adurana kenekge dane gedara giya......ethanata mage yaluwek awa ...ekith ekka , ekige yaluwekuth awa.......(campus eke ) bio karapu ekiyek.......meki yanakota mata tata kiyalaa , hina parak dala giya.....mata hithenawa mekita arthal ekata wage thiyaganna.....Ehema karana eka Aulak na kiyana kollo poddak kiyapan,.,,,,math hithaganna baruuwa inne moko karanne kiyala.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගුලක් කතා කරනවා..:dull: යනකොට මනුස්සකමට ටටා කියන්නැති.. මනුස්සකමට හිනා වෙන්න ඇති.. දැන් ඉතිං එහෙම වුණා කියල උඹ ලවු කරන්නද හදන්නෙ..? :oo: ඔන්න ඕකනේ කෙල්ලෙක්ගෙන් නංගි වෙලාව කීයද කියල ඇහුවත් අහක බලාගන්නෙ.. වෙලාව කිව්වොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා..:frown:

    (ජෝක් ඈ.. විහිලුවට නෙමෙයි බං.. මනුස්සකමට ටටා කියාගෙන යන්න ඇති පොඩි හිනාවකුත් දාලා.. දැන් උඹ ඒකිට ලවුද කියහං..)

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගුලක් කතා කරනවා..:dull: යනකොට මනුස්සකමට ටටා කියන්නැති.. මනුස්සකමට හිනා වෙන්න ඇති.. දැන් ඉතිං එහෙම වුණා කියල උඹ ලවු කරන්නද හදන්නෙ..? :oo: ඔන්න ඕකනේ කෙල්ලෙක්ගෙන් නංගි වෙලාව කීයද කියල ඇහුවත් අහක බලාගන්නෙ.. වෙලාව කිව්වොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා..:frown:

    (ජෝක් ඈ.. විහිලුවට නෙමෙයි බං.. මනුස්සකමට ටටා කියාගෙන යන්න ඇති පොඩි හිනාවකුත් දාලා.. දැන් උඹ ඒකිට ලවුද කියහං..)

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා හිතනන් ඕන දේවල් නෙමෙයි බං.. අපේ එවුන් කරන්නෙ කෙල්ලෙක් මනුස්සකමට වචනයක් කතා කලොත් ඊළඟ දවසෙ ඉඳන් ඒකිගෙ පස්සෙන් යනවා.. අරකි මාත් එක්ක කතා කලා කියලා.. ඒක මහ බූරු වැඩක් බං.. මුන් හිතන්නෙ කෙල්ලෙක් තමන් එක්ක හිනාවෙන්නෙ, කතා කරන්නෙ ඌ ගැන ආදරේ හිතිලා කියලා.. අන්න ඒකයි.. ඔය නිසා දැන් හදිසියකට කෙල්ලෙක්ගෙන් වෙලාව ඇහුවත් ලොවෙත් කියන්නෑ අහක බලාගන්නවා මිස.. උන් දන්නවා මූට වෙලාව කිව්වොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් එනවා කියලා..

    මචං Best1234 මං මේ ටික කිව්වෙ උඹට නෙමෙයි හරිද.. සමහරක් ලංකාවෙ කොල්ලො ගැන.. නැත්තං උඹ මාත් එක්ක අමනාප වෙයි..:yes:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan mama iye ape adurana kenekge dane gedara giya......ethanata mage yaluwek awa ...ekith ekka , ekige yaluwekuth awa.......(campus eke ) bio karapu ekiyek.......meki yanakota mata tata kiyalaa , hina parak dala giya.....mata hithenawa mekita arthal ekata wage thiyaganna.....Ehema karana eka Aulak na kiyana kollo poddak kiyapan,.,,,,math hithaganna baruuwa inne moko karanne kiyala.

    මේ හරි දෙයක් නෙමෙයි. සරලවම කියන්න තියෙන්නේ මෙහෙම කරනවානම් ඒක මහ බලු වැඩක්.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235

    :yes: