ස්පාඥ්ඥයේ බාසිලෝනා නගරයේ පැවැත්වුන අමුතුම ආකාරයේ විරෝධතාවක් ගැනයි මේ විස්තරය. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් Day Without Meat යන තේමාව යටතේ තමයි මේ විරෝධතාවය පැවැත්වුයේ. මනුෂ්‍යයින් සත්ව මාංශ පරිභෝජනයෙන් වැලක්වීමට අනුබලයක් දීම අරමුණ කරගෙනයි මෙයාල මේ වගේ දෙයක් කලේ. ස්පාඥ්ඥයේ ගොන්පොර වලට විරුද්ධවත් මෙයාල මිට කලින් මේ වගේ විරෝධතාවක් පවත්වලා තියනවා. (මේ පින්තුර ටික දැක්කම මට නම් මතක් උනේ ස්ටෙප්-අප් ෆිල්ම් එක
)
)



