තේරෙන සිංහලෙන් ඉංගිරිසි ඉගෙනගමු

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
තේරෙන සිංහලෙන් ඉංගිරිසි ඉගෙනගමු

සක්විති රණසිංහ සර්ගේ(උගන්නන පුද්ගලයාගෙන් වැඩක් නැහැ අපිට ඕන දේ අපි ගමු :P) ගිනි සිසිල Audio Lessons සෙට් එක හම්බුනා.. තනියම බලනවට වඩා තව කෙනෙකුටත් දීල බලන එක හොඳයි නේ.. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කෙනෙක් Download කරගෙන අහන්න වැඩි MB(එකක් 3MB වගේ සේරම ටික 30MB විතර ඇති) ප්‍රමාණයකුත් නැති නිසා download කරගන්නත් ලේසි....


learning_english_logo_draft_1.jpg



Password = HashanR

වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාල යන්න නැත්තනම් තව කෙනෙකුට ත්‍රෙඩ් බලන්න බම්ප් එකක්වත් දන්න.....

විශේෂයෙන් මේ Lessons ටිකට රසික සහෝදරයට ස්තුතී වෙන්න ඕන.... :yes:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකත් බා ගත්ත... එලකිරියෙන්ම බා ගත්ත හෙන සෙට් එකක් තියෙනව දැන්..:P
    ෆෝල්ඩරේට විතරක් සීමා නොවී මේ පාරවත් ඒ ටික දි ඇරල බලන්න ඕනෙ..:sorry:
    බොහොම ස්තූතියි හොඳේ..:)
    +Rep