බත්තරමුල්ල - දියවන්නා මාර්ගයේ බස් නැවතුම් පොළක් ඉදිකිරීමේදී දූෂණයක් සිදුව ඇති බව පවසමින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත්වුණා. කොළඹ මහාධිකරණයේ නීතීඥ නාමල් රාජපක්ෂ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිිරීමෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.
http://hirunews.lk/sinhala/56067
http://hirunews.lk/sinhala/56067
