අන්තර්ජාලය මන්දගාමී වේ
*දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක්
Hiru news
2013 මාර්තු 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:47
දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් සහ මුහුදු කේබල් ජාලයේ බිද වැටීමක්
*දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක්
Hiru news
2013 මාර්තු 28 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:47
අන්තර් ජාලය වෙත දැවැන්ත සයිබර් ප‍්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. මේ හේතුවෙන් අන්තර්ජාලය මන්දගාමී වෙමින් පවතින බවයි එම මාධ්‍ය සඳහන් කළේ. මීට දින කිහිපයකට පෙර මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් පරිගණක විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ කෙසේ මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වූයේද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි. දැනට අනාවරණය වෙමින් පවතින කරුණු අනුව නැගෙනහිර යුරෝපයෙන් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී ඇති බවට සැක කරන බවයි. ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංසැක කරන බවයි. ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප‍්‍රහාරය ලෙස මෙය හැඳින්විය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සයිබර් ප‍්‍රහාරයේ බලපෑම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව වගකිවයුතු අංශ කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය විමසීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

ඊයෙ ඉදන් ස්ලෝ තමා බන්, ගේම් සර්වර් වලත් ping පට්ට වැඩි නෙ

හත් ඉලව්වෙ මෙන්න තවත් සිද්දියක් කියහන්කො
Undersea cable cut near Egypt slows down Internet in Africa, Middle East, South Asia
Internet and telecommunication networks live on undersea cable networks. And like clockwork, every so often we have cable cuts which disrupt the flow of information. A recent cut near Egypt has impacted millions of Internet users in Asia, Middle East and Africa.

Last edited: