බොදු බල සේනා පිලිබඳව අපේ මතය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොදු බල සේනා පිලිබඳව අපේ මතය

    බොදු බල සේනා පිලිබඳව අපේ මතය
    -------------------------------------

    වර්තමානයේ සිංහල බෞද්ධ පිබිදීමක් ගොඩ නැගෙමින් පවතී.මුලින් ෆේස්බුක් හරහා ඇතිවී පසුකාලිනව සිංහල සංවිධාන මට්ටමින් ගොඩ නැගීම මෙහි ප්‍රමුඛතම ලක්ෂණයයි.සැබවිනම් මෙය ජාතික අවශ්්යතාවයකි.මෙරට වෙසෙන සිංහල බෞද්ධයන් යනු මවුබිමේ උරුමකරුවන් ලෙස ඉපිද කරුමක්කාරයන් ලෙස දිවි ගෙවන ලොව එකම ජාතිය වේ.අද සිංහල බෞද්ධකම,

    1.රැකියාවක් සඳහා නුසුදුසු කමකි
    2.ජනප්‍රිය පාසලකට ඇතුලත් කර ගැනීමට නුසුදුසු කමකි
    3.ණයක් ලබාගැනීම සඳහා නුසුදුසු කමකි
    4. තම ජාතිය වෙනුවෙන් කට ඇරීමට නුසුදුසුකමකි
    5.කෙටියෙන්ම කිවහොත් ජීවත් වීම සඳහාද නුසුදුසු කමකි.

    මේ වර්තමානයේ හෙල බෞද්ධයා මුහුණ පා ඇති ගැටලු වේ.අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව සෝම හිමි බිහිවෙන තුරාම සමස්ත සිංහල බෞද්ධ ජාතිය පිලිබඳව පෙනී සිටීමට හෝ නැගී සිටීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.ඉදිරිපත් වූ සමහර යුග පුරුෂයින් තිඹිරි ගෙයි දීම මරා දමන්නට මෙරට කලු සුද්දන් ක්‍රියා කර තිබුනි. මේ පසුබිම තුල බිහිවූ සෝම සමිඳු කලු සුද්දන්ගේ යකඩ සපත්තුවට පෑගී අපවත් කරන විට මෙරට සමස්ත බෞද්ධ ජනතාවම කඳුලු සැලුවේය.ධර්මයේ බාමයෙන් සහජයෙන්ම උරුම වී තිබෙන අවිහින්ංසාවදය හා මෛත්‍රී ගතිගුනය නිසාම බොහෝ විට ආගමේ නාමයෙන් කිසිවෙකු පෙලීමට බෞද්ධයන් ඉදිරිපත් නොවුනිඒ නිසාම ඔව්හූ ඒ පාඩුව කඳුලින් පිසදා විඳ දරා ගත්තෝය. මේ තුල මහා රිකතයකයක් ගොඩ නැගුනි.මේ රික්තය වර්තමානයේ පුරවමින් පවතින්නේ බොදු බල සේනාවයි.ඒ සඳහා ඔවුන්ට සමස්ත සිංහල බෞද්ධ ජාතියේම අප්‍රමාණ ගෞරවය හිමිවිය යුතුය.
    එහෙත් වර්තමානයේ මිසදිටුවන් නගන ලොකුම පැනය වන්නේ රටේ ප්‍රධාන ආර්තික හා සමාජිය ප්‍රශ්න වෙනුවෙන් බොදු බල සේනා ක්‍රියාත්ම නොවන්නේ මන්ද යන්නය.ඔවුන්ට ඇත්තේ එකම පිලිතුරකි.ඒ බොදු බල සේනාව දේශපාලන පක්ෂයක් නොවේ යන්නය
    රටක බඩුමිල,දේශපාලන ක්‍රියාමාර්ගයන් යනාදී දේ සඳහා පෙනී සිටිය යුත්තේ දේශපාලන පක්ෂයකි.යම්කිසි පාලනයක් නුසුදුසු නම් එය ඉවත් කර ගත යුත්තේද අදාල දේශපාලන පක්ෂ මගිනි.හැගී යන ලෙස බොදු බල සේනාව පෙනී සිටින්නේ සමස්ත බෞද්ධ ප්‍රජාවේ යහපත උදෙසාය.එය ත්‍රස්තවාදි සංවිධානයක් නොවේ.

    බොදු බල සේනාව පමණක් නොව මෙරට බිහිවෙන සෑම ආකාරයේ සිංහල ජාතික සංවිධානයක්ම දේශපාලනය කලයුතු නැත.ඔවුන්ගේ අරමුණ විය යුත්තේ ආණ්ඩු පෙරලීමක් හෝ පවතින ආණ්ඩුවට කඩේ යැමක් හෝ නොවේ.පවතින්නා වූ දේශපාලන රටාව තුල ස්වායත්ත සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැගීම පමණකිඅද බෞද්ධයන්ට බොහෝ ප්‍රශ්න පවතී. අන් ආගම්කරණය,සංස්කෘතික මංකොල්ලය, සැබෑ ධර්මය විකෘති කිරීම, පන්සලෙන් බෞද්ධයා ඈත් වීම, බෞද්ධයාගේ ආර්ථිකය දුර්වල වීම ආදී දහසකුත් එකක් ප්‍රශ්ණ පවතී.මේවාට සරල විසඳුම් නොමැත.මේ වෙනුවෙන් ආණ්ඩු පෙරලන්නට යැම අණුවන කමකි. වියයුත්තේ හැකිතාක් සාධාරණ හා උපයමාර්ගික මෙන්ම දීර්ඝකාලින පිලිතුරකි.
    ඒ සඳහා බෞද්ධයා මතවාදීව එක තැනෙකට යොමුවිය යුතුය.රට වටා ගමින් ගමට සියල්ලෝම දැනුවත් කලයුතුය.ඒ කාර්යය බොදු බලසේනා ප්‍රමුඛ අවශේෂ සියලු සංවිධාන අතින් සිදුකෙරෙතැයි අපි බලාපොරොත්තු වෙමු.
    මෙරට ප්‍රමුඛ ආගම බුද්ධාගම වන තාක් කල් ඉස්ලාම්,කතෝලික,හින්දු සියලු ආගමිකයන්ට නිදහසේ සිටිය හැක.එයට උදාහරණ ලෝකයේ බොහෝ තැන් වලින් සපයා ගත හැක.එහෙත් ප්‍රමුඛ ආගම වෙනත් ආගමක් වූ කල්හි සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.මුලින්ම තොණ්ඩුව වැටෙන්නේ බෞද්ධ අපටය.ඉන්පසු පිලිවෙලින් දුර්වලයන්ට තොණ්ඩුව වැටෙනු ඇත

    මේ නිසාම අප කොන්දේසි විරහිතව බොදුබල සේනාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු.එහෙත් ඒ තුල කිසිදු ආගමකට අපහාසයක් හා අසාධාරණයක් නොකරන්නෙමු.එමෙන්ම බොදු බල සේනාව වෙනුවෙන් පෙනිසිටින්නේ ඔවුන් දේශපාලන මඩගොහොරුවේ රස නොබලන තාක් කල් පමණි.

    අතිපූජ්‍ය කිරම විමලජෝති හිමියන්ටත් අති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ටත් බොදු බල සේනා අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ පිහිටත් උතුම් වූ ධර්මයේ ආරක්ෂාවත් ලැබේවායි අපි ඉත සිතින් පතන්නේමු.

    උපුටා ගැනීම: "Truth First" facebook පිටුවෙන්.
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2h3mscn.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එමෙන්ම බොදු බල සේනාව වෙනුවෙන් පෙනිසිටින්නේ ඔවුන් දේශපාලන මඩගොහොරුවේ රස නොබලන තාක් කල් පමණි.

    සම්පූර්ණ ඇත්ත මචෝ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අද බෞද්ධයන්ට බොහෝ ප්‍රශ්න පවතී. අන් ආගම්කරණය,සංස්කෘතික මංකොල්ලය, සැබෑ ධර්මය විකෘති කිරීම, පන්සලෙන් බෞද්ධයා ඈත් වීම, බෞද්ධයාගේ ආර්ථිකය දුර්වල වීම ආදී දහසකුත් එකක් ප්‍රශ්ණ පවතී.මේවාට සරල විසඳුම් නොමැත.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එමෙන්ම බොදු බල සේනාව වෙනුවෙන් පෙනිසිටින්නේ ඔවුන් දේශපාලන මඩගොහොරුවේ රස නොබලන තාක් කල් පමණි.

    උපුටා ගැනීම: "Truth First" facebook පිටුවෙන්.

    hamuduruwaru deshapaalanaya karanna oni,eka hoda deyak. habai boruwata me wage talks deela horen horen anduwa dena mas katta suppu nokara.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බොදු බල සේනා පිලිබඳව අපේ මතය
    -------------------------------------

    වර්තමානයේ සිංහල බෞද්ධ පිබිදීමක් ගොඩ නැගෙමින් පවතී.මුලින් ෆේස්බුක් හරහා ඇතිවී පසුකාලිනව සිංහල සංවිධාන මට්ටමින් ගොඩ නැගීම මෙහි ප්‍රමුඛතම ලක්ෂණයයි.සැබවිනම් මෙය ජාතික අවශ්්යතාවයකි.මෙරට වෙසෙන සිංහල බෞද්ධයන් යනු මවුබිමේ උරුමකරුවන් ලෙස ඉපිද කරුමක්කාරයන් ලෙස දිවි ගෙවන ලොව එකම ජාතිය වේ.අද සිංහල බෞද්ධකම,

    1.රැකියාවක් සඳහා නුසුදුසු කමකි
    2.ජනප්‍රිය පාසලකට ඇතුලත් කර ගැනීමට නුසුදුසු කමකි
    3.ණයක් ලබාගැනීම සඳහා නුසුදුසු කමකි
    4. තම ජාතිය වෙනුවෙන් කට ඇරීමට නුසුදුසුකමකි
    5.කෙටියෙන්ම කිවහොත් ජීවත් වීම සඳහාද නුසුදුසු කමකි.

    මේ වර්තමානයේ හෙල බෞද්ධයා මුහුණ පා ඇති ගැටලු වේ.අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව සෝම හිමි බිහිවෙන තුරාම සමස්ත සිංහල බෞද්ධ ජාතිය පිලිබඳව පෙනී සිටීමට හෝ නැගී සිටීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.ඉදිරිපත් වූ සමහර යුග පුරුෂයින් තිඹිරි ගෙයි දීම මරා දමන්නට මෙරට කලු සුද්දන් ක්‍රියා කර තිබුනි. මේ පසුබිම තුල බිහිවූ සෝම සමිඳු කලු සුද්දන්ගේ යකඩ සපත්තුවට පෑගී අපවත් කරන විට මෙරට සමස්ත බෞද්ධ ජනතාවම කඳුලු සැලුවේය.ධර්මයේ බාමයෙන් සහජයෙන්ම උරුම වී තිබෙන අවිහින්ංසාවදය හා මෛත්‍රී ගතිගුනය නිසාම බොහෝ විට ආගමේ නාමයෙන් කිසිවෙකු පෙලීමට බෞද්ධයන් ඉදිරිපත් නොවුනිඒ නිසාම ඔව්හූ ඒ පාඩුව කඳුලින් පිසදා විඳ දරා ගත්තෝය. මේ තුල මහා රිකතයකයක් ගොඩ නැගුනි.මේ රික්තය වර්තමානයේ පුරවමින් පවතින්නේ බොදු බල සේනාවයි.ඒ සඳහා ඔවුන්ට සමස්ත සිංහල බෞද්ධ ජාතියේම අප්‍රමාණ ගෞරවය හිමිවිය යුතුය.
    එහෙත් වර්තමානයේ මිසදිටුවන් නගන ලොකුම පැනය වන්නේ රටේ ප්‍රධාන ආර්තික හා සමාජිය ප්‍රශ්න වෙනුවෙන් බොදු බල සේනා ක්‍රියාත්ම නොවන්නේ මන්ද යන්නය.ඔවුන්ට ඇත්තේ එකම පිලිතුරකි.ඒ බොදු බල සේනාව දේශපාලන පක්ෂයක් නොවේ යන්නය
    රටක බඩුමිල,දේශපාලන ක්‍රියාමාර්ගයන් යනාදී දේ සඳහා පෙනී සිටිය යුත්තේ දේශපාලන පක්ෂයකි.යම්කිසි පාලනයක් නුසුදුසු නම් එය ඉවත් කර ගත යුත්තේද අදාල දේශපාලන පක්ෂ මගිනි.හැගී යන ලෙස බොදු බල සේනාව පෙනී සිටින්නේ සමස්ත බෞද්ධ ප්‍රජාවේ යහපත උදෙසාය.එය ත්‍රස්තවාදි සංවිධානයක් නොවේ.

    බොදු බල සේනාව පමණක් නොව මෙරට බිහිවෙන සෑම ආකාරයේ සිංහල ජාතික සංවිධානයක්ම දේශපාලනය කලයුතු නැත.ඔවුන්ගේ අරමුණ විය යුත්තේ ආණ්ඩු පෙරලීමක් හෝ පවතින ආණ්ඩුවට කඩේ යැමක් හෝ නොවේ.පවතින්නා වූ දේශපාලන රටාව තුල ස්වායත්ත සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නැගීම පමණකිඅද බෞද්ධයන්ට බොහෝ ප්‍රශ්න පවතී. අන් ආගම්කරණය,සංස්කෘතික මංකොල්ලය, සැබෑ ධර්මය විකෘති කිරීම, පන්සලෙන් බෞද්ධයා ඈත් වීම, බෞද්ධයාගේ ආර්ථිකය දුර්වල වීම ආදී දහසකුත් එකක් ප්‍රශ්ණ පවතී.මේවාට සරල විසඳුම් නොමැත.මේ වෙනුවෙන් ආණ්ඩු පෙරලන්නට යැම අණුවන කමකි. වියයුත්තේ හැකිතාක් සාධාරණ හා උපයමාර්ගික මෙන්ම දීර්ඝකාලින පිලිතුරකි.
    ඒ සඳහා බෞද්ධයා මතවාදීව එක තැනෙකට යොමුවිය යුතුය.රට වටා ගමින් ගමට සියල්ලෝම දැනුවත් කලයුතුය.ඒ කාර්යය බොදු බලසේනා ප්‍රමුඛ අවශේෂ සියලු සංවිධාන අතින් සිදුකෙරෙතැයි අපි බලාපොරොත්තු වෙමු.
    මෙරට ප්‍රමුඛ ආගම බුද්ධාගම වන තාක් කල් ඉස්ලාම්,කතෝලික,හින්දු සියලු ආගමිකයන්ට නිදහසේ සිටිය හැක.එයට උදාහරණ ලෝකයේ බොහෝ තැන් වලින් සපයා ගත හැක.එහෙත් ප්‍රමුඛ ආගම වෙනත් ආගමක් වූ කල්හි සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.මුලින්ම තොණ්ඩුව වැටෙන්නේ බෞද්ධ අපටය.ඉන්පසු පිලිවෙලින් දුර්වලයන්ට තොණ්ඩුව වැටෙනු ඇත

    මේ නිසාම අප කොන්දේසි විරහිතව බොදුබල සේනාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු.එහෙත් ඒ තුල කිසිදු ආගමකට අපහාසයක් හා අසාධාරණයක් නොකරන්නෙමු.එමෙන්ම බොදු බල සේනාව වෙනුවෙන් පෙනිසිටින්නේ ඔවුන් දේශපාලන මඩගොහොරුවේ රස නොබලන තාක් කල් පමණි.

    අතිපූජ්‍ය කිරම විමලජෝති හිමියන්ටත් අති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ටත් බොදු බල සේනා අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ පිහිටත් උතුම් වූ ධර්මයේ ආරක්ෂාවත් ලැබේවායි අපි ඉත සිතින් පතන්නේමු.

    උපුටා ගැනීම: "Truth First" facebook පිටුවෙන්.

    ඉච්චා භංගත්වය :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    අනිත් ජාතින් අතරින් මුස්ලිම් බහුතර ජනතාවගේ අදහස්, ක්‍රියා කලාපයන් වෙනත් ආගමිකයන්ගේ නිදහසට.. ප්‍රතිපත්ති වලට හානිකරයි... එහෙම කියන්න සාක්ෂි මම ඕන තරම් දැකලා..අත්විඳලා තියෙනවා....සත්ව හිංසනය (ගැබ් බර සත්තු මරපු අවස්ථා ), කපටි වාණිජ ප්‍රතිපත්ති (ඕන ජරා බඩුවක් අන්දවා වැඩි ගානට අන් ආගමිකයන්ට දීම,අලෙවි කරන කෑම අපිරිසිඳුවීම.), පරිසර සන්හරකයෝ වීම(හෝර්ටන් තැන්න වැනි ජාතික උද්‍යාන තුල අරාබි අකුරු ඇඳ තිබීම හා අකුරණ වැනි නගර අපවිත්‍ර දෑ පිඟා ඇලට හැරවීම) අන් ආගමික හා ඓතිහාසික තැන් විනාස කිරීම (ලංකාවේ කූරගල,අම්පාර ස්තාන කිහිපයක් හා භාමින් පිළිම) අන් ආගමික හා ජාතින් කොන් කිරීම (අනෙක් ජාතින් ඉදිරියේ ඔවුන්ගේ භාෂාව හා ඇඳුමට පිළිගැනීමක් දීම)........ ආදී දහසක් දේ ඇත. නමුත් ලංකාවේ සිදුවිය යුතු විප්ලවය වන්නේ මහා ජාතිය අර්තිකයේද බලවතා වීමයි...

    මේකත් උපුටා ගැනීමක්....නමුත් වැදගත් නිසා දැම්ම
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මොකා කොතරම් අඩු පාඩු කිව්වද නිදා සිටි සිංහයා අවදි කරේ බොදු බල සේනාය......
     
    • Like
    Reactions: DJCK

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අතිපූජ්‍ය කිරම විමලජෝති හිමියන්ටත් අති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ටත් බොදු බල සේනා අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ පිහිටත් උතුම් වූ ධර්මයේ ආරක්ෂාවත් ලැබේවායි අපි ඉත සිතින් පතන්නේමු.

    ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව:yes::yes::yes: