කලර්~ලයිට් එකයි ඔයයි
පාර හරිම කලබලයි....
උදේ ඉදං...හවස් වෙනකං...
වාහන පිරිලා...
එක එක උවමනාවල් වලට..
මිනිස්සු එහේ මෙහේ යනවා...
ඈතින් තියෙනවා කලර් ලයිට් ..
ඒකෙ රතු වැටුනම..
වාහන නතර කරනවා...
කහ වැටිලා කොල උනහම ...
නවත්තපු වාහන ආයෙ ගමනෙ..
එක පාරක් වැහිලා...
අනිත් පාර ඇරෙන්නෙ...
කොයි මොහොතෙවත්
පාරවල් දෙකටම එක පාර..
කොල වැටෙන්නෙ නැහැ..
කොල පාට පෙන්නලා..
මං ලගට එනකං ඉදලා....
හදිස්සියෙම රතු එළිය දාලා..
කොහෙවත් තිබුන පාරකට..
කොල සිග්නල් පෙන්වලා....
මාව නතරම කරලා දාපු
කලර් ලයිට් එකත්...
හරියට ඔයා වගේ...
ආයෙ කොල වැටුනත් ...
මට යන්න බෑ....
දැං පාර මතක නෑ....
පාර හරිම කලබලයි....
උදේ ඉදං...හවස් වෙනකං...
වාහන පිරිලා...
එක එක උවමනාවල් වලට..
මිනිස්සු එහේ මෙහේ යනවා...
ඈතින් තියෙනවා කලර් ලයිට් ..
ඒකෙ රතු වැටුනම..
වාහන නතර කරනවා...
කහ වැටිලා කොල උනහම ...
නවත්තපු වාහන ආයෙ ගමනෙ..
එක පාරක් වැහිලා...
අනිත් පාර ඇරෙන්නෙ...
කොයි මොහොතෙවත්
පාරවල් දෙකටම එක පාර..
කොල වැටෙන්නෙ නැහැ..
කොල පාට පෙන්නලා..
මං ලගට එනකං ඉදලා....
හදිස්සියෙම රතු එළිය දාලා..
කොහෙවත් තිබුන පාරකට..
කොල සිග්නල් පෙන්වලා....
මාව නතරම කරලා දාපු
කලර් ලයිට් එකත්...
හරියට ඔයා වගේ...
ආයෙ කොල වැටුනත් ...
මට යන්න බෑ....
දැං පාර මතක නෑ....

Last edited:


එහෙමද...
සොරි 






