ජීවිතය තෑග්ගක්..

ජීවිතය තෑග්ගක්..

ජීවිතය තෑග්ගක්..

අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..

speechlessbypunkfoxdotc.jpg

--------------------------------------------------------------------------------------

ඔබගේ ආහාර වල රසය ගැන මැසිවිලි කීමට පෙර..කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන්න..

hungrychild.jpg

--------------------------------------------------------------------------------------

ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන දොස් කීමට පෙර..සහකරුවකු ඉල්ලා දෙවියන් ඉදිරියෙ හඬන අයෙකු ගැන සිතන්න..

prayingwife.jpg

--------------------------------------------------------------------------------------

අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර..ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න..

homepagecasket.jpg

--------------------------------------------------------------------------------------

ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර..එම දුරම පයින් ගමන් කරන්නෙකු ගැන සිතන්න..

walkingdownaroad.jpg

--------------------------------------------------------------------------------------

ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර..රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපුරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..

51871245.jpg

--------------------------------------------------------------------------------------

පීඩාකාරී සිතුවිලි ඔබව ඇද දමන විට..මුවගට සිනහවක් නගා ගන්න..සිතන්න ඔබ තවමත් ජීවත් වන බව..

yupi.jpg
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත