LCD or LED මොනිටර් එකක් ගන්න හොද තැනක්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    LCD or LED මොනිටර් එකක් ගන්න හොද තැනක්

    මොනිටර් එකක් ගන්න හොද තැනක් කොහෝද කොළඹින්.....යුනිටි ප්ලාසා එකේ අඩුද?...දන්න කෙනෙක් හෙල්ප්..තෑන්ක්ස්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    සැම්සුන්ග් නම් හොඳයි. ගන්නව නම් බාර්ක්ලේස් , ටියුලිප් වගේ ගන්න ,pc house , mi tech , tech zone යන්න එපා උන්ගේ වොරන්ටි අවුල්
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    dan aluthin ena LCD, LED moniters nam issara apu ewa tharam colors quality nehe. HD thiyena nisa normal ewage quality eka adu karala HD walata hitha yawanna. samsung wage moniters nam unity eke hema shop ekakama thiyenawa. ein ekak gannawa nam ganan balala budget ekata gannna. ASUS ona nam unity eke thiyenne ekama eka shop ekaka witharai. padi pela negala wam peththata gihilla dakunu peththata herunama podi shop ekak penei. mama hitahnne eka thamai unity eke thiyena podi ma kade. eke thamai thiyenne asus nam. eyala company warrenty denawa 3 years
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Mama gattha 20" LED Samsung ekak, Barcleys eken. Kalekata Kalin. Awulak na. Poddak balapan HDMI pork thiena eawa thiyenawada kiyala, aluth technology ekane. Mama gaaththu eka nam DVI