ගෙවුණු අතීතයේ මේ වගේ සතියක.
1901 මාර්තු 31
ප්‍රථම මර්සිඩීස් රථය නිපදවයි
ඩෙම්ලර් ලොව ප්‍රථම මර්සිඩීස් මෝටර් රථය නිශ්පාදනය කලේ මෙදිනය.ඩෙම්ලර් මෙම රථයට තැබුවේ ඔහුගේ දියණියගේ නමයි.කොන්සල් ජෙනරාල් සඳහා මෙම රථය නිශ්පාදනය කලේය.1899 වර්ෂයේදි ඩෙම්ලර් විසින් නිර්මානය කරන ලද මර්සිඩීස් රථය පසුව සිලිංඩර් 4ක සහ ලීටර් 5.9ක ධාරිතාවකින් යුතු එංජිමකින් සමන්විත විය.වැඩි දියුනු කරන ලද රේඩියේටරයක්ද මෙම රථයට ඇතුලත් කර තිබිණි.
1857 අප්‍රේල් 01
ලංකාවේ ප්‍රථම මුද්දරය
තැපැල් සේවය ආරම්භ කිරීමත් සමග ලංකාවේ මුද්දර භාවිතය ඇරඹිණි.ලිපියක් හුවමාරුව සඳහා රජයට ගෙවිය යුතු වටිනාකම මුද්දරයකින් ජනතාව අතරට පැමිනේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුද්දරයක් නිකුත් කෙරුනේ 1857 අප්‍රේල් 01 වැනිදායි.එහි නිරූපනය වුයේ වික්ටෝරියා රැජිනගේ රූපයයි.
1987 අප්‍රේල් 01
ලංකාවේ ප්‍රථම ඒඩ්ස් රෝගියා හමුවීම
එඩිස් රෝගය අදවන විට ලෝකයේ ප්‍රධාන රෝග වලින් එකක් බවට පත්ව ඇත.එය ලංකාවේද යම් තාක් දුරට සැලකිය යුතු ප්‍රතිශතයක පැතිර ගිය එකකි.අද වන විට ලංකාව එඩ්ස් රෝගයේ කිසියම් වර්ධනයක් පෙන්නුම් කලද මෙරට එඩ්ස් රෝගියෙක් හඳුනාගෙන දීර්ඝ කාලයක් නැත.ප්‍රථම වරට ලංකාවෙන් එඩ්ස් රෝගියෙකු හමුවුනේ මෙදිනය
1948 අප්‍රේල් 01
ලෝක සෞඛය සංවිධානය පිහිටුවීම
ලෝක ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන ඒකකය ලෝක සෞඛය සංවිධානයයි.(World Health Organization) (WHO) මෙය ජිනීවා හීදී පිහිටුවුයේ මෙදිනය
1885 අප්‍රේල් 02
වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් වීම
බෝසතාණන්ගේ ඉපදීම,බුදුවීම,පරිනිර්වාණය යන හේතු මුල් කරගනිමින් සමස්ථ බෞද්ධයන්ට වෙසක් පොහොය වැදගත් වෙයි.1885 අප්‍රේල් 02 වැනිදා ඉංග්‍රීසි රජය යටතේ වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම විශේෂ සිදුවීමකි
1973 අප්‍රේල් 03
ජංගම දුරකථනයකින් ප්‍රථම සංවාදය
ලොව ප්‍රථම වරට ජංගම දුරකථනයකින් ලොව ප්‍රථම සංවාදය සිදුවුයේ මෙදිනය.මොටරෝලා සමාගමේ මාර්ටීන් කුපර් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකථනය මගින් ඔහු සමග සංවාදයට එක් වුයේ ඇමෙරිකාවේ නිව් ජර්සි (New Jercy) හි පිහිටි Lucent Technologies බෙල් ලැබ්ස් මධ්‍යස්ථානයේ ආධිපතිවරයා වූ Joel Engel ය.ජංගම දුරකථනයක් පිළිබඳ අදහසක් 1947දී ඉදිරිපත් කලේ බෙල් ලැබ්ස් ආයතනයයි
1911 අප්‍රේල් 04
ලංකාවට පාපන්දු හඳුන්වා දීම
අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වූ පාපන්දු ක්‍රීඩාව ලංකාවට හඳුන්වාදුව දීම සිදුව ඇත්තෙ මෙදිනය
1968 අප්‍රේල් 04
මාර්ටින් ලුතර් කිං ඝාතනය
ඇමෙරිකාවේ කළු ජාතික නායකයෙකු හා මානව හිමිකම් සුරැකීමේ පුරෝගාමියෙකු වූ මාර්ටින් ලුතර් කිං සුදු ජාතික සාහිකයකු එල්ල කල වෙඩි පහරකින් මෙදින ඝාතනය විය.ඔහු සාමය සදහා නොබෙල් ත්‍යාග ලාභියෙකුද විය.ලූතර් කිං ජොර්ජියාවේ ඇට්ලන්ටාහි උපන්නෙකි.මිය යන විට වයස 39කි
1942 අප්‍රේල් 05
ලංකාවට ජපානය බෝම්බ දැමු දා
එදා මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට ජපනුන් විසින් ගුවනින් බෝම්බ හෙලූ දිනයයි.මෙදින පාස්කු ඉරිදාවක් විය.උදේ 8ට කොළඹ නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් කොළඹ වරායට,මරදාන දුම්රියපළට හා වැරදීමකින් මුල්ලේරියාව මානසික රෝහලටද එල්ල විය.මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාව 85කි.75 දෙනෙක් තුවාල ලැබුහ.නැවත අප්‍රේල් 9 වැනිදා ජපනුන් ත්‍රිකුණාමලය වරායටද බෝම්බ හෙළීය
1971 අප්‍රේල් 05
ජ.වි.පෙ පළමු කැරැල්ල ඇරඹීම
71 තරුණ අරගලය ආරම්භ වුයේ මෙදිනය. ජ.වි.පෙ ගන්නා ලද තීරනයක් අනුව මෙදන රාත්‍රී 11.30ට ලංකාවේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කෙරිනි.මෙයින් පොලිස් ස්ථාන 5ක් ජ.වි.පෙ සතු වු අතර පොලිස් වසම් 35ක් එම පක්ෂයේ පාලනයට නතු විය.මේ සිදුවීමෙන් පසු ප්‍රාදේශිය පොලිස් ස්ථාන 43ක් වසා දමන ලදී
ඔන්න ඔහොමයි පුටාලා උනා කියන්නෙ
.එහෙනම් බලපු අයට වැදගත් උනා නම් රෙප් පහරකින් මටත් ගහලා
බම්පියක් එහෙම කොටලම යමු නේද.
අනිත් අයටත් බලන්න ඇපැයි.

- 1896 අප්‍රේල් 06-නූතන ඔලිම්පික් තරඟ ඇරඹීම
- 1917 අප්‍රේල් 06-ඇමෙරිකාව පළමු ලෝක යුද්ධයට එක් වීම.
ඔන්න ඔහොමයි පුටාලා උනා කියන්නෙ
.එහෙනම් බලපු අයට වැදගත් උනා නම් රෙප් පහරකින් මටත් ගහලා
බම්පියක් එහෙම කොටලම යමු නේද.
අනිත් අයටත් බලන්න ඇපැයි.
Last edited:

.පස්සෙ දාන්ටකෝ