තුටින් ඉපිළේ ..... !!!
සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
සිහිනයක්මද ගෙවී ගිය ජීවිතේ
කිමද මේ අරුමේ .........
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......
යොවුන් වසන්තේ ... මැවූ සිහිනයේ ...
පිදු ආදරේ ........... විරාමය සේ ......
ඔබට සමු දී ...... මුවඟ ගොළු වී ......
හැඩු කඳුළු බිඳු තවම උණුසුම් ...........
නිහඬ රාත්රියේ .... තනිව අඳුරේ .....
ඔබව සිහිවේ ...... චායාවක් සේ .....
එක්ව බැඳි ...... එක්ව මියෙන ......
වසන්තය විත් දුර පෙනෙන මානේ
තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......












( ප . ලි ......... ජීවිත අත්දැකීමක් නොවන බවට කරුණාවෙන් දැනුම් දෙමි

)
සුවඳයි හැමූ ඒ පවන් දසන්තේ
සුව වින්දා තුරුල්ලේ ......
කිරිල්ලිය සේ පාවී ආකාසේ
ඉගිල ගියා වසන්තේ ......
සිහිනයක්මද ගෙවී ගිය ජීවිතේ
කිමද මේ අරුමේ .........
කෙලෙස තනි වී දිවි ගෙවන්නේ
කෙදිනද ඔබ එන්නේ .......
යොවුන් වසන්තේ ... මැවූ සිහිනයේ ...
පිදු ආදරේ ........... විරාමය සේ ......
ඔබට සමු දී ...... මුවඟ ගොළු වී ......
හැඩු කඳුළු බිඳු තවම උණුසුම් ...........
නිහඬ රාත්රියේ .... තනිව අඳුරේ .....
ඔබව සිහිවේ ...... චායාවක් සේ .....
එක්ව බැඳි ...... එක්ව මියෙන ......
වසන්තය විත් දුර පෙනෙන මානේ
තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......












( ප . ලි ......... ජීවිත අත්දැකීමක් නොවන බවට කරුණාවෙන් දැනුම් දෙමි


)
Last edited:




