මහාමේරු පර්වතය
සතර අපායෙන් තිරිසන් අපා වාසින් හැරුණ විට මිනිස් අපේ පියවි ඇසට හසුවන වෙනත් අපා වාසීන් හෝ දෙව්ලෝ වාසීන් නැත. එනම් අප සිටිනා සක්වල තුල ඇති 31 භූමි තල වලින් භූමි තල 29 ක්ම මේ ඇසට ගෝචර නොවේ. ගෝචර කර ගැනීමට උවමනා අයෙක් ඇත්නම් දිව්‍ය චක්කු ( දිබ්බචක්කු ) ඥානය වඩා ගත යුතුය. සතර භූතයන් ගේ සංයෝජන එතරම්ම සංකීර්ණය. අපා / දේව / බ්‍රහ්ම වාසීන්ගේ සියුම් ශරීර සේම සියුම් භෞතික වස්තුවක් ලෙස මහාමේරුව තේරුම් ගත යුතුව ඇත. අනෙක් දහමේ පැහැදිළිව සඳහන් නමුත් අදෘශ්‍යමාන සාගර ආදී සියළු දේ මේ අනුව කිසිදු සැකයක් නැතිව තේරුම් ගත හැකිය.
තමාගේ සීමා සහිත ඉන්ද්‍රියන්ට සියල්ල ගෝචර වනවායැයි සිතා දහම සැක කර, සසර වනසා ගැනීමට කිසිදු බෞද්ධයෙක් අඥාන නොවේවා!http://dharmanidhaana.wordpress.com/category/ධර්ම-පත්‍රිකා-බෙදා-හරින්/මහාමේරු-පර්වතය/