හිස්හොරි කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමේ නේ.ඒත් මේක ගණන් නොගෙන හිටියොත් වෙන දේ බලන්නකෝ.

මේකට කියන්නේ seborrheic dermatitis කියලා.මේ වගේ මූණෙ විතරක් නෙමේ.පපුවේ,කිහිල්ලේ,පිටේ,කණ ඇතුලේ,ඉකිලි වල එහෙම මේ විදිහට එන්න පුළුවන්
.අනික මේ විදිහට ආවහම කසන හින්දා නියපොතු වල තියෙන විෂ බීජ ගියොත් තව හුට්ටප්පරයක්.
..ඒක නිසා හිස්හොරි තියෙනවනම් තවත් බලන් ඉන්නේ නැතුව ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් මේ වගේ වෙන එක වලක්වගන්න පුළුවන්.
හිස්හොරි වලට ඩොක්ටර්ස්ලා recommend කරන්නේ nizoral වගේ Ketoconazole අඩංගු shampoo එකක්.මේක කෝකටත් ඩොක්ට කෙනෙක්ගෙන්ම අහල ගානවනම් තමා වඩා හොද.මොකද මේක අනිත් shampoo වගේ නෙමේ.මේක සතියකට දෙපාරක් ගාන්න ඕන.ඔය ලංකාවේ තියෙන ඉන්දියන් බාල shampoo මොනතරම් ගෑවත් වැඩක් වෙන්නේ නැහැ.ඒවාට හිස්හොරි අඩු උනාට අයෙත් එනවා.

මූණට ගාන්නත් මේ nizoral හදන කට්ටියම ක්‍රීම් එකක් හදලා තියෙනවා
හිස්සොරි ගැන තව දැන ගන්න කියවන්න.
හිස්සොරි නැති උනාට කමක් නැහැ බම්ප් එකක් දාල යන්න තියෙන අයට බලාගන්න.